ලංකාවේ overrated දේවල් මොනවද?

ලංකාවේ overrated දේවල් මොනවද?

  • නටඹුන්

    Votes: 42 23.3%
  • ආගන්තුක සත්කාරය

    Votes: 50 27.8%
  • ඔසරිය, සාරිය

    Votes: 38 21.1%
  • අලුත් අවුරුද්ද

    Votes: 44 24.4%
  • බීච්

    Votes: 22 12.2%
  • නිදහස් සෞක්‍ය

    Votes: 51 28.3%
  • දේශීය කෑම - කිරිබත් , කොත්තු, පොල් සම්බෝල

    Votes: 49 27.2%
  • ගල් අරක්කු

    Votes: 26 14.4%
  • රට ගියොත් ගොඩ යනවා

    Votes: 102 56.7%
  • ටියුෂන් බිස්නස් එක

    Votes: 61 33.9%

  • Total voters
    180

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ලංකාවේ overrated දේවල් මොනවද?
    රාජ්‍ය සේවය, රෙනවිරු, දොඩම් තට්ටයෝ, රාජපක්ස, වේසපාලනය, සෞඛ්‍ය, අද්‍යාපනය, සාක්ශරතාවය,වරාය, CEB, සිපෙට්කෝ, වැඩතර්ජන, ශ්‍රී ලංකන්, SLT, BUC, දියසෙන්, රාවනා, අල්ලහුකාබර්, හුත්තරීතර, සුකෝපබෝගී, ව්‍යාපාර, 225, විරුවෝ, රට වෙනුවෙන්, ක්‍රිකට්, අපේ හාමුජුරුවනේ, මවුබිම, 2500, සංස්කෘතිය, ඉන්ටර්නෙට්, ප්‍රසිද්ධ පාසල්, රාජ්‍ය විශ්ව විජ්ජාල, වාහන, GOD, ප්‍රජාතංතවාජය, නීතිය,සාත්තර, කට්ට ආඬි :rolleyes:
     

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    රාජ්‍ය සේවය, රෙනවිරු, දොඩම් තට්ටයෝ, රාජපක්ස, වේසපාලනය, සෞඛ්‍ය, අද්‍යාපනය, සාක්ශරතාවය,වරාය, CEB, සිපෙට්කෝ, වැඩතර්ජන, ශ්‍රී ලංකන්, SLT, BUC, දියසෙන්, රාවනා, අල්ලහුකාබර්, හුත්තරීතර, සුකෝපබෝගී, ව්‍යාපාර, 225, විරුවෝ, රට වෙනුවෙන්, ක්‍රිකට්, අපේ හාමුජුරුවනේ, මවුබිම, 2500, සංස්කෘතිය, ඉන්ටර්නෙට්, ප්‍රසිද්ධ පාසල්, රාජ්‍ය විශ්ව විජ්ජාල, වාහන, GOD, ප්‍රජාතංතවාජය, නීතිය,සාත්තර, කට්ට ආඬි :rolleyes:
    මොකක්ද පකෝ උබට ඔච්වර රාජය විශ්වවිද්‍යාලය එක්ක තියන ඇරියස් එක
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    මොකක්ද පකෝ උබට ඔච්වර රාජය විශ්වවිද්‍යාලය එක්ක තියන ඇරියස් එක
    අපෝ සමාජයෙන් කොන් වෙන්ච්චි low IQ නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී ලිංගික අසහන මානසික ලෙඩා පස්සෙන් එනවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭 🤭 🤭

    මහා ශිෂ්න සංගමය -> ශිෂ්න ව්‍යාපාරය -> පයි කොට බිස්නස් -> ලොල්ලෝ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    KOTTU යනු ඕනෑවට වඩා අධිතක්සේරු කළ දෙයකි. චීස් කොත්තු කොත්තුවට වඩා වැඩි අගයක් ගනී.

    කොත්තු සැලකුවේ බේබද්දන් සහ වෙනත් හොඳ විකල්ප නොමැති විට අනුභව කරන අපිරිසිදු ආහාර ලෙස ය.

    නමුත් පසුගිය දශකය හා අඩක් තුළ කොත්තු ඉතා අධික විය, පසුව පසුගිය දශකයේ චීස් කොත්තු, සමාජ මාධ්‍ය ආදිය නිසා.

    ලන්කාවේ මිනිස්සු පරණ දවස් වලත් බදුල්ල බණ්ඩාරවෙලට නිවාඩු ගන්න ගියත් ඇල්ල ප්‍රදේශයේ මිනිස්සු හිටියා මිසක් ඒ පාලම ගැන සැලකිල්ලක් දැක්වූයේ නැහැ.

    නමුත් විදෙස් සංචාරකයන්ගේ සමාජ මාධ්‍ය පෝස්ට් සහ වීඩියෝ පෝස්ට් නිසා.
    මිනිස්සු "වන්නාබීස්" පොෂ් මිනිස්සු ඇල්ල බලන්න එන්න පටන් ගත්තා.

    ඒක හරියට සමහර "වන්නාබී" ත්‍රීවීල් වලට tuktuk කියනවා වගේ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    මොකක්ද පකෝ උබට ඔච්වර රාජය විශ්වවිද්‍යාලය එක්ක තියන ඇරියස් එක
    ඈ බොල නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී පොන්න පකයෝ...., ඔය කියන තරම් රාජ්‍ය විස්ව විජ්ජාල වලින් අවුට් වෙන උන් ඉස්තරම් නම්, පුද්ගලික විශ්ව විජ්ජාල වලට බැන බැන පුක ඉරාගෙන බෙරිහන් දිදී කුණුහරුප පල පල කෑගහන්නේ මොකටද? උන්ගේ අවුට්පුට් එක අවුල් නම් ජොබ් මාකට් එකෙන් උන්ව ගන්නේ නැතුව ඉඳී නේ නේද ගොන් පොන්නයෝ? නොදකින් උකුණු පුකක් වත් මොලේ නැති ශිෂ්න ව්‍යාපාරය, low IQ ලිංගික මානසික අසහනකාරයෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭 🤭 🤭 🤭 🤭 ගොඩේ ගංකබරයෝ 🙃🙃🙃:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:.
     
    • Dislike
    Reactions: Antare 2.8