ලංකාවේ Overrated ම දේවල් මොනවද ?

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    හෙළ රැව්ලගේ ලබ්බ .එක නම් දැන් නෑ ..

    2000 පස්සේ පොඩි කෙල්ලොන්ගේ සෙලිබ්‍රිටි පිස්සුව .

    ඩ්‍රොප් ෂිපින් / ඔන්ටපනුවෝ

    වස්තිලා ඕවර් රේටඩ් තමා .හැබයි උන් අලුත් ටෙක් බස්සනවා .ලගදී ගහපු මියුසික් වීඩියෝ එක 8K .
    ලංකාවේ පලවෙනි එක මන් හිතන්නේ .

    බව් බව් ෆ්බ් පේජ් එක එක .( එකේ ඉන්න උන්ගේ හිතේ බල්ලෝ කියන්නේ හෙන අහිංසක සත්තු ටිකක් කියල.බයික් බල්ලෙක් දවසට තමා බල්ලෝ එපා වෙන්නේ .)ඇඩ්මින් නම් යමක් කමක් කරනවා

    සර්පයෝන්ගේ පේජ් එක (එකේ ඇඩිමින් ඉදල ඉන්න හැම එකාටම පුකේ ඉදල පිස්සු .උන්ගේ තියරිය අනුව නයෙක් අද උඩ ඉදල කෑවත් ඌව මරන්න හොද නෑ )

    පුසොන්ගේ පේජ් එක ( එකේ ඉන්න ගැනුන්ටත් පුකේ ඉදලා පිස්සු .උන්ගේ තියරිය අනුව පුසොන්ට බත් දෙන්න හොද නෑ .එක්කෝ කැට් ෆුඩ් .නැත්නම් සාලයෝ .

    වැගන් ආර් ක්ලබ් එක --

    මට කාර් එකේ පඩයක් ගියා - 12 ව බැටරි එක මාරු කරන්න .
    කාර් එක වලකට වැටුනා දැන් යටින් සද්දයක් ඇහෙනවා - 12 බැටරි එක මාරු කරන්න .
    ගියර් ඔයිල් මාරු කරන ඇවිල්ල ඔරිජිනල්ද ලෝකල්ද අහන උන් ඉන්නේ .

    නිසාන් 15 ක්ලබ් එක - මචංලා අපේ වාහන ලක්ස 32 න මෙහාට දෙන්න හිතන්න එපා .තව ගණන් යනවා .ඔච්චරයි ඔකේ පොස්ට් .


    ගොන් සන්නස්ගල .ඌ විතරක් නෙමෙයි උගේ වටේ ඉන්න උන් හැම එකාම හිතන්නේ ගංජා පාර ගහල සෙක්ස් /අනිත් උන්ට එළිපිට බනින එක හෙන වැඩක් කියල ..එකටම හරියන්න ගැණු ටිකක් ඉන්නවා /පිරිමිත් එච්චර තමා .

    තව තියනවා මතක නෑ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,839
    1
    58,106
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගමේ කෑම ( කටේ තියන්න බෑ)
    ගමේ කම ( කුහක කම)
    රතන සූත්‍රය ( මේකට නම් රිදෙයි )
    ජනප්‍රිය පාසල් ( තනිකර බොරුව )
    ඉන්ජිනේරු වැඩ දන්නෙ නැති සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවො
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Lankawe hema dema Overrated
    1 api hithan inne suddanta travel karanna hodama ratak lankawa kiyalane. but ettama thathwe aduwen spend karanna thama un mehe enne
    2 work karanakota ape un patta weddo kiyanane hithanne. but ape un tharam kammaliyo ne
    3 ape IT unge weda patta kiyalane kiyanne. ekath ehemmama thama. weda karagatta un dannawa ethi. ekko copy ekak, thaniyama heduwanam bugs godak. connected dewal hithanne ne.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    වස්තිලා ඕවර් රේටඩ් තමා .හැබයි උන් අලුත් ටෙක් බස්සනවා .ලගදී ගහපු මියුසික් වීඩියෝ එක 8K .
    ලංකාවේ පලවෙනි එක මන් හිතන්නේ .
    trailer එකද ?? ඒක 4k නේ බන් වැඩිම තිබ්බේ. හැබැයි ඒක නම් quality .
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    සිංහලකම
    ටොයෝටා වාහන
    නළු නිලියෝ/ගායකයෝ
    ජනප්‍රිය පාසල්
    වෙඩින්ස්
    රාජපක්ෂ ෆැමිලි එක
    ලංකාවේ සුන්දරත්වය
    රජයේ ජොබ්ස්
    ඩොක්ටර්ස්/ ලෝයර්ස්
    දකුණේ ගැම්ම
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    1. Doctors
    2. Government Schools (National))
    3. Government Teachers
    4. Government Universities
    5. General Hospital (Colombo)
    6. Government Jobs
    7. Government Degrees
    8. Our Workforce
    9. Our Country (Beauty and the places to visit)
    10. Our Culture
    11. Our Cinema
    12. Our Songs
    13. Our Actors
    14. Our Actresses
    15. Our Models
    16. Our products
    17. Our Language
     
    • Like
    Reactions: War Fighter

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    රැකියා . ( healthcare , teaching , most gov jobs , tuk tuk , තව ගොඩක් තියෙනවා.) හැමෝම නෙමෙයි. බහුතරේ හිතන් ඉන්නේ උන් ලෝකයාට අනුකම්පා කරලා ජොබ් එක කරනවා කියල. අලුතෙන් ජොබ් එකක් ලැබුන ගමන් කරන්නේ ඒ ජොබ් එකේ තියෙන අමාරුකමයි , එකෙන් වෙන සේවයයි ගැන බන පොස්ට් 10ක් විතර හැමදාම share කරන එක.

    free education .

    අලුත් නිර්මාණ (කියල උස්සපු projects .) කරන උන්.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,653
    5,506
    113
    unnamed.jpg
     
    • Haha
    Reactions: IAS and Gunther