Why Rathana suthraya? Would like to know your opinionගමේ කෑම ( කටේ තියන්න බෑ)
ගමේ කම ( කුහක කම)
රතන සූත්‍රය ( මේකට නම් රිදෙයි )
ජනප්‍රිය පාසල් ( තනිකර බොරුව )
ඉන්ජිනේරු වැඩ දන්නෙ නැති සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවො
Why Rathana suthraya? Would like to know your opinionගමේ කෑම ( කටේ තියන්න බෑ)
ගමේ කම ( කුහක කම)
රතන සූත්‍රය ( මේකට නම් රිදෙයි )
ජනප්‍රිය පාසල් ( තනිකර බොරුව )
ඉන්ජිනේරු වැඩ දන්නෙ නැති සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවො
Why Rathana suthraya? Would like to know your opinion
e shed eke ayithikarayata dan monawa hithenawa adda?එකම එකයි තියෙන්නෙ. ලංකාවෙ සිස්ට්ම් චේන්ජ් කරන්න ලංකාවට ගෙනාපු ඇමරිකාවෙ ෂෙඩ් එකක තෙල ගගහ හිටපු කයිවාරු නන්දෙ![]()
Menna anith ekae shed eke ayithikarayata dan monawa hithenawa adda?
View attachment 123188
------ Post added on May 4, 2021 at 12:31 PM
Tama wesak ekata kottu mee ekka bakthi geeyak out kare ne.Yohani De Silva

මන් කිරියෙ Thread එකකට දාපු Reply එකකට ලැබුණු වැඩිම Reactions ගාණ මේ පොස්ට් එකට හම්බ උනාamboo eka![]()
රතන සූත්‍රය සජ්ඣායනා කරන්නැයි ඉල්ලීමක්
කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හමුවේ රටට හා ජනතාවට සෙත්පතා දිවයිනේ සෑම විහාරස්ථානයකම රතන සූත්‍රය සජ්ඣායනා කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහ සංඝරත්නයෙන් ඉල්ලීමක් කරයි.
වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විටත් මෙරට පමණක් නොව මුළු මහත් ලෝකයම දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.
එවන් පසුබිමක් තුළ කොරෝනා වෛරසයෙන් සියලු ලෝකවාසී ජනතාව ආරක්ෂා වේවායි සෙත් ප්‍රාර්ථනා කරමින් දිවයිනේ වෙහෙර විහාරස්ථාන රැසක් කේන්ද්‍ර කර ගනිමින් මේ වන විටත් රතන සූත්‍රය සජ්ඣායනා කිරීම සිදුකෙරෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
එබැවින් මෙම අර්බුද හමුවේ දිවයිනේ සියලු විහාරස්ථානවල සෑම දිනකම රතන සූත්‍රය සජ්ඣායනා කරමින් රටටත් ජනතාවටත් ආශිර්වාදය සහ ආරක්ෂාව ප්‍රාර්ථනා කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටී.
කෝ රතන සූත්‍රෙ වැඩ කරේ නෑනෙ. මම ඉන්න ගමේ පන්සලත් ඔය මහින්ද කියපු දේ කරා
කෝ බන් දැන් රතන සුත්තරය නැද්ද ? ඉස්සරනම් මගේ උන් ලව්ඩ් ඉස්පිකර් බැඳලා දැම්මා උදේ හවස. දැන් ඒ බැඳපු උන්ට කොරෝනා.Why Rathana suthraya? Would like to know your opinion
ඉන්ජිනේරු වැඩ දන්නෙ නැති සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවොගමේ කෑම ( කටේ තියන්න බෑ)
ගමේ කම ( කුහක කම)
රතන සූත්‍රය ( මේකට නම් රිදෙයි )
ජනප්‍රිය පාසල් ( තනිකර බොරුව )
ඉන්ජිනේරු වැඩ දන්නෙ නැති සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවො
ගමෙ කෑම - ඔව් සමහරක් කෑම මේලොකෙ රහක් නැහැ නම් තමා .ගමේ කෑම ( කටේ තියන්න බෑ)
ගමේ කම ( කුහක කම)
රතන සූත්‍රය ( මේකට නම් රිදෙයි )
ජනප්‍රිය පාසල් ( තනිකර බොරුව )
ඉන්ජිනේරු වැඩ දන්නෙ නැති සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවො