you my friend..got some brainසල්ලි තියෙන එකා ඔව්ව පෙන්න පෙන්න ඉන්නෙ නෑ පුලුවන් තරන් ඒක හංඟන් ඉන්න තමා බලන්නෙ ටැක්ස් වලින් හොරුන්ගෙන් නෑදෑයන්ගෙ බේරෙන්න. අර පේන්නෙ නැද්ද ලඟදි අච්චර ගෑනු වට කරන් හිටපු ඩෑන් බ්ලිසේරියනුත් බෑන්ක්රප්ට් කියල අනෞන්ස් කරලා. මුන් මෙහ් රෙන්ස්ට් එකට හරි ලීස් එකට හරි වාහන අරගෙන ලොකුවට පෙන්නල ගම් කබරයො ටිකක් අන්දවගෙන කෝස් විකුනන එක කරන්නෙ.
