You must spread some Reputation around before giving it to Mahesh+ again.
Rep added, TFS
thanks machan
rep+
bump
ela machan
tfs, very informative
good info 5+
Rep++++
bump
tfs rep+
bump
You must spread some Reputation around before giving it to Mahesh+ again.
Rep added, TFS
thanks machan
rep+
bump
ela machan
tfs, very informative
good info 5+
Rep++++
bump
tfs rep+
bump
Payment gateway ekak gaththama, bank eken denawa kiyala monawada ban denne?
Website eke source code ekata insert karanna code ekakda? Nathnam link ekakda?
Ape website ekakata da ganna Developer kenek ma onada?
Dev kenek gannawa nam eyata monawada api denna ona info?
Thanks
ඔව් මචන් මේක නම් ලාබයි වගේ...මමත් පෙරේද ඉන්ෆොටෙල් එකේදී තමයි දැනගත්තේ..උන් කිව්වා විදියට lankahost (මට මතක විදියට) කියන වෙබ් හොස්ට් එකයි මේ කම්පැනි එකයි දෙකම එකයි..එකම කට්ටිය කරන්නේ..කවුරු කරත් කමක් නැහැනේ බන් අඩුවට හොඳ සර්විස් එකක් දෙනවා නම්..
මම තව ඇහුවම කිව්වා, මේකේ පේමන්ට් ගේට්වේ එක දෙන්නේ Sampath Bank IPG එක හරහාලු..කොහොමත් ඒ නිසා security එච්චරම ප්‍රශ්නයක් වෙන එකකුත් නැහැ..PHP Script එකක් තියෙනවලු..නැත්තන් අවශ්‍ය විදියට කරලා දෙනවලු (උන් කරලා දෙනවා නම් තමයි සෙටප් ෆී එක රුපියල් 25,000 ක් යන්නේ)..Prestashop එහෙම යනවා නම් Prestashop Module එකක් තියෙනවලු..ඒ වගේ පොපියුලර් ප්ලැට්ෆෝම්ස් වලට උන්ගේ solutions තියෙනවලු..
පෙන විදියට නම් හොඳයි වගේ
පල්ලෙහායින් තියෙනවා උන්ගේ රේට්ස් සහ කමිෂන්ස්...
PHP:Basic Package Rs 7500/- per year Visa/MasterCard - 5 % Vishwa - 4 % eZ Cash - 4 % mCash - 4 %
PHP:Business Package Rs 1500/- per month Visa/MasterCard - 4 % Vishwa - 3 % eZ Cash - 3 % mCash - 3 %
හැබැයි ඉතින් 4% ක් ගන්නවා කාඩ් පේමන්ට් එකකට(මේක වෙන්න ඇති ඉතින් උන්ගේ ප්රෝෆිට් එක)..උන්ගේ ලින්ක් එක පල්ලෙහයින් දැම්ම ඔන්න..
https://www.bizpay.lk/



