ලංකාවේ PCR ගන්න තාලේ..

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    pena widihata CGR eke un poissu kelala tiyenne. hari oya serama ehema kalath oya awa giya set ekata mole kiyala ekak tiyenawa neda Hemotama Covid -19 positive kiyala hitagena jewath una nam hari. mama kagen wath lede hadaganne ne.. mama katawath bokaranne ne kiyala. ehema newe wenne jodu dala. set wela .. ful athal eke yanne . anthime ekek positve unama rajayata, baninawa
    අපේ ඔෆිස් එකේ එකෙක්ට පොසිටිව් උනා
    එකෙදි අපේ ටෙස්ට් කරපු විදිය ගැන මම එලකිරි එකේ දාලත් තියෙනවා
    එකෙදි මම දැක්ක දේ අනුව ආයතනයට ලොකු වගකීමක් තියෙනවා
    අපේ හැදුන එකා හැම වෙලෙම මාස්ක් දලා හරියට හිටපු නිසා කාටවත් හැදුනේ නැහැ
     
    • Love
    Reactions: The Hacker

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගේ මුල්ලෙ ඉදන් තෙර්ඩ් එකක් දානව වගේ ලේසි නැ බන් pcr කරන එක.. දවසට pcr 10000ක් කරනව, ඒ හැම එකාගෙම ගෙවල් වලට යන්ඩ ගියොත් මරු නේද..
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මට හිතෙන්නෙම CGR එක පිස්සු කෙලලා, හරියට කරනකොට කරන්නෙ අදාල ආයතනේ විසින් ප්‍ර්වාහන පහසුකම් සපයනවා . ම්න් දන්න එක ආයතනයක එහම උනා. මේ සැරේ සීන් එක පටන්ගද්දිම වගේ. එකෙක් කොවිඩ් පොසිටිව් වෙලා මුලු ස්ටාෆ් එකම වගේ PCR කලා. ඒ වෙද්දිත් wfh නිසා උන්ගේ එකෙක් මාවනැල්ල ගෙදර ගිහින් තිබ්බා. කොළඹ ඔෆිස් එකේ ඉදන් මාවනැල්ල ගෙදරටම වාහනයක් දීලා ..
    දවසකට PCR 1000 කට වැඩිය කරනවා, ඔය කරන ඔක්කොම එකින් එක ගෙදරට ගිහි කරන එක practical ද කියපන්කො මුලින්ම. මුල් කාලේ නම් එහම කලා මොකද අහුවෙන ගාන අඩු නිසා, (පළවෙනි රැල්ලෙදි )

    උබලාගේ අක්කා වගේම අනිත් හැමෝගෙම අතෙත් වගකීමක්තියෙනවා, පොසිටිව් වෙනවා කියලා සැක සහිත නම් 200% ක්ආරක්ශා වෙන්න ඕන, අනිත් අයට බෝ නෙවෙන්න.
    උබ අක්කා නිසා උබට වෙච්ච අපහසුව තේරෙනවා. ඒවගේම උබට කේන්ති එන එකත් හරි..ඒත් ඉතින්