එන්ජාමියේ කවර් එකක් දැක්කා ස්ටෙෆනි සන්සොනි කරලා දාල තියනවා,එකපාරට සිහියට ආවේ බාර්බරා සන්සොනි ව..බාර්බරා ගැන දැන ගත්තෙ දවසක ගුරුවරයෙක් එක්ක ජෙ.විජෙතුංග විසින් ඉංග්‍රීසි බසින් රචනා කරලා පස්සෙ මා පයට තන නිල්ල නමින් නිව්ටන් ජයසේන පරිවර්තනය කරපු පොත ගැන කතා වෙනකොට,එක පාරට බාර්බරා සන්සොනිගේ Barefoot එකක් ඇදලා ගත්තා එ මිත්‍රයා,අපි ඉතින් කතා කරන්න ගත්තාම එක තැනකින් පටන් අරන් වෙනම කොහෙන් හරි නේ එක ඉවර කරන්නෙ,කෙසේ වෙතත් මම කල්පනා කෙරුවේ ලන්දෙසි බර්ගර් ජනතාව ලංකාවේ නාමය ලෝකයට ගෙනියන්න මොනතරම් දායකත්වයක් දක්වලා තියනවද කියලා,මේ අයගෙන් සැලකිය යුතු පිරසක් බණ්ඩාරනායක මහතාගේ සිංහල පනතෙන් පසුව රට හැරලා දාල ඔස්ට්‍රෙලියාව වගේ රටවල් වලට ගියා,සෙට් එක් හිටියා නම් හොඳයි කියල හිතිච්චි වාර ගාන අනන්තයි....මේ සන්සොනි පවුලේ සැහෙන වැඩදයි පිරසක් ඉන්නවා,ඩොමිනික් සන්සොනිවත් මතක් කරන්න ඔනේ..
මෙන්න සිංදුව
මෙන්න සිංදුව