ලංකාවේ Supreme SAT satellite එකට කෙළ වෙයි.....
[SIZE=+2]
[/SIZE]
(22) දිනයේ අභ්‍යාවකාශගත කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව දින කිහිපයක් ප්‍රමාද කිරීමට තීරණය කර තිබේ. "සුප්‍රීම් සැට් වන්" නැමැති මෙම චන්ද්‍රිකාව චීනයේ ෂී චෑං නැමැති චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානයෙන් පස්වරු 3.43 ට අභ්‍යාවකාශගත කිරීමට නියමිතව තිබිණි. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද දිනයේ මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත නොකරන බව මෙම වැඩසටහනේ මූලිකත්වය ගෙන කටයුතු කළ රෝහිත රාජපක්ෂ මහතා සඳහන් කළේය. හෙට දිනය වන විට යළි චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කරන දිනය ප්‍රකාශයට පත් කළ හැකි බව රෝහිත රාජපක්ෂ මහතා පැවසීය. කෙසේ වෙතත් දින පහක පමණ කාලයක් මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමේ කටයුතු ප්‍රමාද විය හැකි බව රෝහිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
[/SIZE] ............................................................ [SIZE=+5]රෝහිත පුතා අහස බලාගෙන ඉදලා තමයි satellite එක යවන්න එපා කියලා තියෙන්නේ..මොන තරම් දක්ෂ පුතෙක්ද.......රටේ අනාගතය සුභයි එහෙනම්.....
[/SIZE]


