ලංකාවේ tax එකක් ගහන එකේ තේරුම මොකක්ද?

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    දැන් කියන්න බෑනේ ලංකාවේ healthcare එක පිනට දෙනවා කියලා
    තාත්තගේ සැලරි එකෙන් ලොකු ගාණක් හැම මාසේම කපනවා TAX එකට

    අපේ මල්ලිව national hospital එකකින් ගෙදර එව්වා bed එක ඕන කියලා වෙන patient කෙනෙක් නැතිවවත්
    ලොකු ලොකු කාලාකාරයෝ කියන එවුන්ට ICU facilities දෙන්න පුලුවන් අවුරුදු ගාණක් මැරිලා හිටියත්

    දැන් ටිකකට කලින් කැස්සක් ඇවිල්ලා හුස්මත් හිරවුණා. සුසුම්නාවෙනේ damage එක වුණේ
    අම්මලට කියලා දීලත් නෑ ගෙදර කොහොමද ආව තේව කරන්නේ කියලා
    අපිට x-ray, CT scan copies පවා දෙන්න බෑ කියනවා, discharge කරපු patient කෙනෙක්ට එයාලා ආයේ වග කියන්නේ නෑ කියලා

    තවම කලින් හිටියා වගේමයි. කරපු surgeries වල මැහුම් කපලවත් නෑ; toilet යන එකවත් දැනෙන්නේ නෑලු :(

    previous update
    මල්ලි ආවා Kandy national එකේ ambulance එකක
    මාස කීපයක් මාර කට්ටක් කන්න වෙන්නේ + cost-wise :dull:
    urine වලට බටයක් තියෙනවා, diapers දාන ගමන්

    report එකේ තියෙන විදියට සහ මට තේරෙන විදියට දාන්නම්

    incident - my POV
    මල්ලිට ෆිට් එක ඇවිල්ලා 12feet balcony එකකින් වැටුණා
    එයා තනියම නැගිටලා ඇවිල්ලා කාටවත් කියන්නේ නැතුව. ඒ ආපු එකෙන් තමයි හුගක් damage වෙලා තියෙන්නේ

    Surgeries:
    D5 laminectomy, D4 & D6 hemilaminectomy and decompression


    CT scan:
    5 of spinous processes of T2, T3, T4. Wedge compression of T4, T5, T6 vertebra. Mild spinal canal narrowing at T5 level
    NCCT brain - Normal

    Procedure & Finding:

    patient prone position. Cleaned and draped. Midline incision. Level confirmed "C" arm. D5 laminectomy & D4 & D6 hemilaminectomy & decompression done. Haemostasias achieved. Lamina # identified at D4D5 Non suction drain inserted. Cord pulsatile. Small amount of blood in extradural space. Muscles + deep fascia. Vicryl deep fascia 30 vicryl. Skin 30 prolene.


    btw im not sure about doctor's handwriting
    never liked biology; lol
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ලංකාවේ හොස්පිටල් හදල තියෙන්නේ.. ලොකු ලොක්කන්ගේ පවුල් බලාගන්න විතරයි.. (එකෙක්ව තියන් කරෝල කළා මතක ඇතිනේ අවුරුදු ගානක් ICU එකේ ) උබලගෙන් ටැක්ස් ගන්නේ ඕවගේ නඩත්තු වලට.
     
    • Like
    Reactions: R O B U S T A

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    Imposing taxes by the government is a fundamental aspect of modern economic systems, serving as a primary means of generating revenue to fund public expenditures and provide essential services to citizens. Taxes are levied on various entities, including individuals, businesses, and properties, with the collected funds allocated towards government programs, infrastructure development, social welfare initiatives, and other public goods.

    One of the primary purposes of imposing taxes is to finance the operations of government at all levels, from local municipalities to national administrations. These funds are used to pay for public services such as education, healthcare, transportation, law enforcement, and defense, which are essential for maintaining social order, promoting economic development, and improving overall quality of life.

    Furthermore, taxes play a crucial role in promoting economic stability and growth by enabling governments to invest in infrastructure projects such as roads, bridges, airports, and public utilities. These investments not only create jobs and stimulate economic activity but also enhance productivity and efficiency, laying the foundation for long-term prosperity.

    In addition to financing government operations and infrastructure development, taxes are also used to address social and economic inequalities. Through progressive taxation systems, governments can redistribute wealth by imposing higher tax rates on those with higher incomes or wealth levels, thereby helping to reduce income disparities and promote social cohesion.

    Moreover, taxes can be utilized as a tool for influencing behavior and addressing market failures. For example, governments may impose taxes on goods and activities that are harmful to public health or the environment, such as tobacco, alcohol, and carbon emissions, in an effort to discourage their consumption or production and internalize the external costs associated with them.

    Taxation also plays a crucial role in regulating economic activities and promoting fairness in the marketplace. By imposing taxes on certain transactions or industries, governments can mitigate market distortions, prevent monopolistic behavior, and ensure a level playing field for businesses of all sizes.

    However, the imposition of taxes can also be a source of controversy and debate, as taxpayers may perceive certain taxes as unfair or burdensome. Moreover, poorly designed tax policies can have unintended consequences, such as discouraging investment, hindering economic growth, or exacerbating income inequalities.

    Therefore, it is essential for governments to design tax systems that strike a balance between generating sufficient revenue to finance public expenditures and promoting economic efficiency, equity, and social welfare. This requires careful consideration of factors such as tax rates, tax bases, enforcement mechanisms, and the distributional impact of taxation.

    In conclusion, imposing taxes by the government is a multifaceted process that serves as a cornerstone of modern economic systems. By providing the necessary resources to fund public expenditures, promote economic stability and growth, address social inequalities, regulate economic activities, and promote fairness in the marketplace, taxation plays a vital role in shaping the overall functioning of society and the economy.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113

    ලංකාවේ tax එකක් ගහන එකේ තේරුම මොකක්ද?​


    දේශපාලුවෝ හොරාකාපු ණය සල්ලි ගෙවන එක...
     
    • Like
    Reactions: Cypress

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තාත්තගේ සැලරි එකෙන් ලොකු ගාණක් හැම මාසේම කපනවා TAX එකට
    ලොකු ගාණක් කපනවා නම් ලොකු ආදායමක් ඇති. මොකටද ආණ්ඩුවේ හොස්පිටල්වල ලගින්න යන්නේ!
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    රනිල්ට සැප ගන්න සල්ලි නැතුවමත් නෙවේ, ඒත් ටැක්ස් ගහන්න බොලව රිද්දන්න.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,506
    6,372
    113
    Umbalata nomilay adyapanaya, beheth, parawal denna thama, umbalata sewaya karana Rajaye unta padi gewanna.
    ඇයි යකෝ පාර්ලිමේන්තුවේ උන්ට පාඩු පිට සුපිරි කෑම දෙන්න, උන්ගේ ස්විස් ගිනුම් පුරෝගන්න, හමුදාවක් බොරුවට නඩත්තු කරන්න, උන්ගෙ ගෙවල් වලට ඩ්‍රයිවර්ලා වාහන දෙන්න, මුහුද මැදට ගිහින් පාටි දාන්න, රොත්තවල් පිටින් එක එක රටවල් වල ඉබාගාතෙ යන්න:angry:
     
    • Like
    Reactions: Cypress

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    ලොකු ගාණක් කපනවා නම් ලොකු ආදායමක් ඇති. මොකටද ආණ්ඩුවේ හොස්පිටල්වල ලගින්න යන්නේ!
    නැහැ. තාත්තා loans අරන් මාසෙට එන්නේ දැන් 50ටත් අඩුවෙන් (loan ගත්ත ඒවා නම් එයාගේ වැරදි )
    tax එක ගහන්නේ base salary එකට නිසා තව ලොකු ගාණක් කැපෙනවා

    insurance එකක් තියෙනවා. අපිට ඒ වෙලාවේ ගෙනියන්න vehicle එකක් තිබුණේ නෑ
    divisional hospital ambulance එකේ private hospital එකකට අරන් යන්න බෑ කිව්වා.

    දැන් උන් කොහොමත් කැමති නෑ බාරගන්න, insurance එකෙන් කේස් දානවා state hospital එකක ඉදලා ආපු නිසා
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    නැහැ. තාත්තා loans අරන් මාසෙට එන්නේ දැන් 50ටත් අඩුවෙන් (loan ගත්ත ඒවා නම් එයාගේ වැරදි )
    tax එක ගහන්නේ base salary එකට නිසා තව ලොකු ගාණක් කැපෙනවා

    insurance එකක් තියෙනවා. අපිට ඒ වෙලාවේ ගෙනියන්න vehicle එකක් තිබුණේ නෑ
    divisional hospital ambulance එකේ private hospital එකකට අරන් යන්න බෑ කිව්වා.

    දැන් උන් කොහොමත් කැමති නෑ බාරගන්න, insurance එකෙන් කේස් දානවා state hospital එකක ඉදලා ආපු නිසා
    Loan ගත්තු එක වරදක් වෙන්නේ කොහොමද බන් ? මිනිහෙක්ට ගෙවිමේ හැකියාව තියනවනම් loan ගන්න එක වැරද්දක් නෙමෙයි . වැරැද්ද මුන්ගේ මේ මජර වැඩ වලට කට පුක පියන් ඉන්න එක
    ලොකු ගාණක් කපනවා නම් ලොකු ආදායමක් ඇති. මොකටද ආණ්ඩුවේ හොස්පිටල්වල ලගින්න යන්නේ!
    උබට හොද දෙකක් කියන්න කට නලියනවා . එත් ඉතින් ඉවසන් ඉන්නවා මොකටද වචන නාස්ති කර ගන්නේ කියල
     
    • Like
    Reactions: tha123

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අපිට x-ray, CT scan copies පවා දෙන්න බෑ කියනවා, discharge කරපු patient කෙනෙක්ට එයාලා ආයේ වග කියන්නේ නෑ කියලා
    මේක නම් වෙන්නම බැරි දෙයක්.

    ඇත්තටම උනා නම් අවුලක්.

    @emoji diaries @Bad_horse මම වැරදි නම් නිවැරදි කරන්න
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    දැන් කියන්න බෑනේ ලංකාවේ healthcare එක පිනට දෙනවා කියලා
    තාත්තගේ සැලරි එකෙන් ලොකු ගාණක් හැම මාසේම කපනවා TAX එකට

    අපේ මල්ලිව national hospital එකකින් ගෙදර එව්වා bed එක ඕන කියලා වෙන patient කෙනෙක් නැතිවවත්
    ලොකු ලොකු කාලාකාරයෝ කියන එවුන්ට ICU facilities දෙන්න පුලුවන් අවුරුදු ගාණක් මැරිලා හිටියත්

    දැන් ටිකකට කලින් කැස්සක් ඇවිල්ලා හුස්මත් හිරවුණා. සුසුම්නාවෙනේ damage එක වුණේ
    අම්මලට කියලා දීලත් නෑ ගෙදර කොහොමද ආව තේව කරන්නේ කියලා
    අපිට x-ray, CT scan copies පවා දෙන්න බෑ කියනවා, discharge කරපු patient කෙනෙක්ට එයාලා ආයේ වග කියන්නේ නෑ කියලා

    තවම කලින් හිටියා වගේමයි. කරපු surgeries වල මැහුම් කපලවත් නෑ; toilet යන එකවත් දැනෙන්නේ නෑලු :(

    previous update
    ඇයි පුනරුත්ථාපන රෝහලට නොගියෙ, ටික කලක් ඒකෙ හිටියානම් අලුත් තත්ත්වයට මුහුණදෙන්න පුහුණුවක් ලබාගන්න තිබුනා රෝගීයාටත් ගෙදර අයටත්.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    එහෙම ගහන ටැක්ස් වලින් තමයි හුත්තරීතර උදවිය, රාජ්‍ය පිංගුත්තර සේවක නිලධාරී එහෙම හොඳ කාලා බීලා පිටරට සවාරි ගිහින් සැපේ ඉන්නේ. තව ඡන්ද කිට්ටු කරලා බයියොන්ට ලැට් පෝච්චි, ටකරන් තහඩු, බත් පැකට්, අරක්කු එහෙම දෙන්නත් වෙනවා, හුත්තමයාලා නොගෙවපු බිලියන සිය දාස් ගනන් ටැක්ස්, හුත්තමයාලා සහ උන්දලාගේ ගජ මිතුරන් නොගෙවපු බිලියන දාස් ගනන් ණය එහෙම කපාගන්නෙත් ඒ සල්ලි වලින්, ඒ හුත්තමයාලාට සැප දෙන එකලු අපේ යුතුකම. ඒ නිසා ටැක්ස් ගෙවපල්ලා 🥴.