නුවර අවටින් Ambulance එකක් හෝ ඊට සමාන vehicle එකක් ඕන

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,781
    30,852
    113
    Kandy nursing home - no response
    Suwasewana - හෙට උදේ අහන්න කිව්වා, උන් කැමති නෑ වගේ
    Kandy Asiri - email එකට තවම reply එකක් නෑ
    Suwaseriya - emergency නොවන නිසා බෑ කිව්වා
    Red Cross - එයාලාගේ ambulance එක මේ දවස්වල නැහැලු

    ambulanceම ඕන නෑ, වෑන් එකක් වුණත් කමක් නෑ.
    හැබැයි නිදාගෙන එන්න පුලුවන් වෙන්න ඕන කකුල් නමන්නේ නැතුව
    contacts තියේනම් දාන්න, thanks
    වෑන් අරං අටවන්න යන්න එපා බං. සෙල්ලම් නෙවෙයි ඕවා. කොහොමහරි ඇම්බියුලන්ස් එකක්ම හොයාගනිං අමාරුවෙන් හරි. පොඩ්ඩක් ටිකක් ලොකුවට කරන වැඩිහිටි නිවාසවල බලපන් ඇම්බියුලන්ස් තියනවා
     
    kingxp

    Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    368045515_643217561242251_4883481354312483653_n.jpg

    අපේ මල්ලිව ගෙදර අරන් යන්න කිව්වා ඩොකා [context]
    තාම හාන්සි වෙන්නවත් බෑ, bed එක ඕන කියලා discharge කරනවා කිව්වා හෙට:(
    Digana rehab එකට දාන්නෙත් නැ කිව්වා [context]

    three wheel, cars එපාලු, ambulance type මොකක හරි තමා
    Kandy Red Cross, Suwaseriya දෙකම බෑ කිව්වා

    මල්ලි නම් දැන් කකුල්වල ඇගිලි හොලවනවා
    surgery එක කරලා තියෙන්නේ සුසුම්නාවේ ලේ කැටියක් තිබිලා ඒක අයින් කරන්න
    ඩොකා කියන විදියට නම් මාස කීපයකින් නැගිටියිලු:)
    368045515_643217561242251_4883481354312483653_n.jpg

    ------ Post added on Jan 27, 2024 at 10:23 PM
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මල්ලි ආවා Kandy national එකේ ambulance එකක
    මාස කීපයක් මාර කට්ටක් කන්න වෙන්නේ + cost-wise :dull:
    urine වලට බටයක් තියෙනවා, diapers දාන ගමන්

    report එකේ තියෙන විදියට සහ මට තේරෙන විදියට දාන්නම්

    incident - my POV
    මල්ලිට ෆිට් එක ඇවිල්ලා 12feet balcony එකකින් වැටුණා
    එයා තනියම නැගිටලා ඇවිල්ලා කාටවත් කියන්නේ නැතුව. ඒ ආපු එකෙන් තමයි හුගක් damage වෙලා තියෙන්නේ

    Surgeries:
    D5 laminectomy, D4 & D6 hemilaminectomy and decompression

    CT scan:
    5 of spinous processes of T2, T3, T4. Wedge compression of T4, T5, T6 vertebra. Mild spinal canal narrowing at T5 level
    NCCT brain - Normal

    Procedure & Finding:

    patient prone position. Cleaned and draped. Midline incision. Level confirmed "C" arm. D5 laminectomy & D4 & D6 hemilaminectomy & decompression done. Haemostasias achieved. Lamina # identified at D4D5 Non suction drain inserted. Cord pulsatile. Small amount of blood in extradural space. Muscles + deep fascia. Vicryl deep fascia 30 vicryl. Skin 30 prolene.

    btw im not sure about doctor's handwriting
    never liked biology; lol
     
    Last edited:

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com

    TFS
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මේ thread එක ආයේම ඕන වුණා
    මල්ලිට අමාරුයි, දැන් ආයෙත් hospital අරන් යනවා
    ambulance එකනම් සුවසෙවනෙන් එවන්නම් කිව්වා
    ඊයේ ඉදන් වමනේ යනවා, බෙල්ල රිදෙන්න එහෙම පටන් ගත්තා, urine එකත් block වෙලා

    කිරියේ ගොඩක් කට්ටිය උදව් කරපු නිසා දන්වන්න ඕන කියලා හිතුණා
    ආසිරි එකේ charges වැඩි කියලා තිබුණා, ඇත්තද කතාව? සුවසෙවනට තමයි අරන් යන්න ඉන්නේ දැන්