ලංකාවේ USD වලින් Salary ගෙවන Company මොනවද තියෙන්නේ.??

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එහෙම ඒවා නැහැ බන් ලංකාව ඇතුළේ ගෙවන්න ඕන lkr වලින්.. නැත්නම් නීතී විරෝධී යි.. ඔය පවුම් යෙන් ඩොලර් දෙන කොයි තැනත් එ value එකට LKR තමා දෙන්නෙ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,931
    1
    58,224
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම ඒවා නැහැ බන් ලංකාව ඇතුළේ ගෙවන්න ඕන lkr වලින්.. නැත්නම් නීතී විරෝධී යි.. ඔය පවුම් යෙන් ඩොලර් දෙන කොයි තැනත් එ value එකට LKR තමා දෙන්නෙ..
    මේක තමයි කියන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: siri_ayya