USD වලින් සැලරි ගන්න කොට බැංකුවට ට්‍රාන්සර් කලාට පස්සේ ටැක්ස් කැපෙනවද? , පර්සනල් ටැක්ස් ගෙවන කොට ඩොලර් වලින් සැලරි ගන්න කොට ගෙවන ටැක්ස් එක වැඩිද?
Use Wise.com
Create wise.com account and ask a friend to send you 20usd to your wise account
is it safe to keep money in wise? i mean isnt it doggy to park money outside?Create wise.com account and ask a friend to send you 20usd to your wise account
to receive money you need to have a business account.Create wise.com account and ask a friend to send you 20usd to your wise account
I guess someone has fooled youto receive money you need to have a business account.
පයිත්තියන්ද හු. Whole point of wise is send and receive.to receive money you need to have a business account.
බැංකුවෙ PFCA එකකට ගියොත් නෑ. (නිකම්ම Account එකකට රුපියල්වලට මාරු වෙලා එන්න දැම්මොත් ඔව්. එහෙම කරන් නෑනෙ කවුරුත්.USD වලින් සැලරි ගන්න කොට බැංකුවට ට්‍රාන්සර් කලාට පස්සේ ටැක්ස් කැපෙනවද? , පර්සනල් ටැක්ස් ගෙවන කොට ඩොලර් වලින් සැලරි ගන්න කොට ගෙවන ටැක්ස් එක වැඩිද?
ඩිනාර් එකට ඇහැ හුරු කරන් තියාගනින්, ඉස්සරහට තම්බි හාම්පුතාලට වැඩ කරද්දි ප්‍රයොජනවත් වෙයි.USD වලින් සැලරි ගන්න කොට බැංකුවට ට්‍රාන්සර් කලාට පස්සේ ටැක්ස් කැපෙනවද? , පර්සනල් ටැක්ස් ගෙවන කොට ඩොලර් වලින් සැලරි ගන්න කොට ගෙවන ටැක්ස් එක වැඩිද?
Check what currency you're looking at