ලංකාවේ Zombie Outbreak එකක් ආවොත්..

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,614
    1
    51,333
    113
    ප*යාගල
    sorry.com
    Just Saying..

    1.ෆිල්ම් වල පෙන්නන ඇමරිකන් ගෙවල් ඇතුලට වඩා අපෙ ගෙවල් ඇතුලේ ගොඩක් ආරක්ශිත වෙයි. ( ගඩොල්+ කොන්ක්‍රිට් බිත්ති නිසා)

    2. Local Mafia හැදෙයි. කඩවල් කොල්ලකයි. මිනිස්සු මරල රත්තරන් බඩු එහෙම හොරකන් කරයි.

    3. කෑම බීම නම් ගහක හැදෙන දෙයක් විතරක් ඉතුරු වෙයි. පුලුවන් එකා ඔක්කොම ගොඩගහගනී.

    4. ගොඩක් මිනිස්සු තුවක්කු පෙන්නල වහල් සේවයට ගනීවි. කෙල්ලො ඔක්කොම වගේ දූෂණය කරාවි. ( ලංකාවේ නූගත් සක්කිලි මානසිකත්වය තියන උන් වැඩී)

    Any more ideas? නිකන් කියමු බලන්න.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Scurvy zombies ලට මන්නෙන් කෙටුවා කියලා පොයි කියවයි.

    පිම්පිජිත් zombies ලටත් නැති ලෝකෙ ලොකුම අරුම පුදුම පයිය ගැන thread දායි.

    මොනවා උනත් මම කිරියෙ yapaයියගෙ breaking news බලන්න ඒවි සත්තයි. 😌
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    දැනටමත් ඉන්නවා. උන් තමයි රාජපක්ශ කම්බ හොරුන්ගේ අශූචි ලෙවකන නූගත් අඩුකුලේ තැරි දාර වේස වහල් ගව බයියෝ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,786
    113
    Mother Earth
    Zombie virus එක එන්නේ පාරේ වතුර ලයින් එකෙන්. මිනිස්සු බැංකු මංකොල්ල කන්න පටන් ගන්නවා. බලන බලන තැන ගෙවල් ගිණි ගන්නවා. Super market කොල්ල කාල ඒවගේ රාක්ක හිස් වෙලා. ගෑණු දූෂණය කරනවා මහපාරේ. 😣
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,265
    26,737
    113
    Kandy
    EKNMvNHUcAUKm3v



    me inne zombie pawulak
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    Just Saying..

    1.ෆිල්ම් වල පෙන්නන ඇමරිකන් ගෙවල් ඇතුලට වඩා අපෙ ගෙවල් ඇතුලේ ගොඩක් ආරක්ශිත වෙයි. ( ගඩොල්+ කොන්ක්‍රිට් බිත්ති නිසා)

    2. Local Mafia හැදෙයි. කඩවල් කොල්ලකයි. මිනිස්සු මරල රත්තරන් බඩු එහෙම හොරකන් කරයි.

    3. කෑම බීම නම් ගහක හැදෙන දෙයක් විතරක් ඉතුරු වෙයි. පුලුවන් එකා ඔක්කොම ගොඩගහගනී.

    4. ගොඩක් මිනිස්සු තුවක්කු පෙන්නල වහල් සේවයට ගනීවි. කෙල්ලො ඔක්කොම වගේ දූෂණය කරාවි. ( ලංකාවේ නූගත් සක්කිලි මානසිකත්වය තියන උන් වැඩී)

    Any more ideas? නිකන් කියමු බලන්න.
    ඔව් සුදු මහත්තුරු වගේ සිවිලයිස්ඩ් නෑනෙ මේ ගෝත්‍රික දුපත් හැත්ත. මතකද ලංකාවේ උන් කොවිඩ් කාලේ ටොයිලට් පේපර් වලට මරාගත්ත. අපේ සුදු සර් ලනන් එහෙම නෑ
     
    • Haha
    Reactions: Nidarshana_k

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    අනුර කුමාරත් සොම්බී කෙනෙක් වෙයි ද? ඌ සොම්බි වෙලත් මහින්ද හොරා මහින්ද හොරා ගගා පාරවල් ගානේ හූ තියයි පිස්සෙක් වගෙ😂
     
    • Haha
    Reactions: Nidarshana_k

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,788
    113
    දෙහිවල
    කිරිය ඩවුන් වෙන්නෙ නැතුව ඕන මගුලක් මටනම්..

    සොම්බි සාපයෙන් මිදෙන්න අපි මහින්ද මාතියව මුහුදට බිලිදෙනවා..😌