Just Saying..
1.ෆිල්ම් වල පෙන්නන ඇමරිකන් ගෙවල් ඇතුලට වඩා අපෙ ගෙවල් ඇතුලේ ගොඩක් ආරක්ශිත වෙයි. ( ගඩොල්+ කොන්ක්රිට් බිත්ති නිසා)
2. Local Mafia හැදෙයි. කඩවල් කොල්ලකයි. මිනිස්සු මරල රත්තරන් බඩු එහෙම හොරකන් කරයි.
3. කෑම බීම නම් ගහක හැදෙන දෙයක් විතරක් ඉතුරු වෙයි. පුලුවන් එකා ඔක්කොම ගොඩගහගනී.
4. ගොඩක් මිනිස්සු තුවක්කු පෙන්නල වහල් සේවයට ගනීවි. කෙල්ලො ඔක්කොම වගේ දූෂණය කරාවි. ( ලංකාවේ නූගත් සක්කිලි මානසිකත්වය තියන උන් වැඩී)
Any more ideas? නිකන් කියමු බලන්න.
Raththaran nam horkan karana ekak nehe. ethakota value ekak nehe neh. Food, Weapons, tools walata maragaini