කවුද කියලා තියෙන්නේ ලෝකෙම Air Trafic එක Hambanthota Air Trafic Control Tower එකෙන් Handle වෙනවා කියලාProof පෙන්නපන් control tower එකෙන් ලංකාවට සල්ලි එනවා කියලලෝකේ air traffic handle කරන්න ලංකාවෙන්?
සිඟිති බයියො අන්දන සුරංගනා කතා
proof දෙන්න බැරි නම් proof ගන්න පුළුවන් තැනක් කියපන් අඩුම ගානේ..
ඕවයින් සල්ලි එනවා නම් ඇයි බන් උඹගේ රාජපකයින්ට විදේශ විනිමය මදි වුණේ? උන් ඒ ටික හොරා කාලා ද
![]()
Hambanthota Air Trafic Control Area එක පහු කරගෙන යන Planes ඔක්කොම Hambanthota Air Trafic Control Tower එක Contact කරගන්නවා . ඒ හැම Palne එකකින්ම ඩොලර් 100 ගානේ ලංකාවට ආදායමක් එනවා
Air port ඒකක වැඩ කරන එකෙක් ගෙන් අහලම බලපං ආයේ මෙතැන Proof ඉල්ලන්නේ .
ඇයි මේ අවුරුද්දේ විදේශ සංචිත මදි උණේ . හේතු මේක 2020 ඉඳන් රට වහලා තිබ්බා . Tourism වලින් එන ආදායම ඩොලර් බිලියන ගානක් නැවතුනා. Covid නිසා Vaccine සහ බෙහෙත් වලට වියදම වැඩි උණා.
තෙල් වලට කලින් හිතුවොත් ගෙවන්න ඕනේ ඩොලර් බිලියන යක් කියලා අවුරුද්දකට තෙල් වල ගණන් 100% වැඩි උණ නිසා ඩොලර් බිලියන දෙකක් ගෙවන්න වෙනවා 100% කින් තෙල් ගණන් ගිය නිසා .
ඔවා මොනවා උණේ නැතත් ලංකාවේ ආනයන අපනයන පරතරය ඩොලර් බිලියන ගානක් අවුරුද්දකට. මේ අවුරුද්දේ මුල ණය වාරිකය ඩොලර් බිලියන 3 ක් ගෙවුවා.
ගෝඨාභය නෙවෙයි මොකා ජනාධිපති වෙලා හිටියත් මේ අවුරුද්දේ ලංකාවට මෙහෙම බංකොලොත් වෙනවා වෙනවා මයි නවත්වන්න බැහැ
මී හරකෙක් විදිහට වැඩ කරලා උටත් කෙලොගෙන රටටත් කෙලෙව්වා..