ලංකාවේ_අලුත්ම_ANDROID_GAME_එක_සිංහලු

Hasitha CJ

Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    ලංකාවේ_අලුත්ම_ANDROID_GAME එක_සිංහලු

    මේක මමම හදපු ගේම් එකක් අයිත් පාරක් promotion එකක් දෙන්න හිතුවා.


    FUNKY DEVILS පිස්සු යක්කු

    4d9a521a-98e1-11e4-9e7a-4a4203a097ae.png


    [FONT=&quot]මේ මගේ තුන්වෙනි පරිගනක ක්‍රිඩාව (පලවෙනි එක [/FONT][FONT=&quot]SLPL 2012, [/FONT][FONT=&quot]දෙක විලි). මේ ගේම් එක [/FONT][FONT=&quot]HTML 5[/FONT][FONT=&quot] තාක්ෂනය බාවිතයෙන් තමයි හදල තීන්නේ. මේකත් [/FONT][FONT=&quot]100%[/FONT][FONT=&quot] මගේ ගේමක් ([/FONT][FONT=&quot]background music [/FONT][FONT=&quot]කුත් මගේ. කොහෙන්වත් උස්සපුවා මොනවත් නෑ). විශේෂත්වය තමයි මේක ඕනම [/FONT][FONT=&quot]OS [/FONT][FONT=&quot]එකක වැඩ කරනව. [/FONT][FONT=&quot]Computer, Smart Phone, Tablet PC, [/FONT][FONT=&quot]කියල වෙනසක් නෑ [/FONT][FONT=&quot]web browser [/FONT][FONT=&quot]එකක් තීනවනම් ගේම වැඩ. [/FONT]

    4d9007a6-98e1-11e4-956e-aad2c7faddfe.png


    [FONT=&quot]මේකට තේමාව වෙලාතීන්නේ අපි කව්රුත් දන්න ගමරාලගේ කතා මාලාව (අර යකුන්ගෙන් වැඩ ගත්තේ) . ඔන්න ඔය ගමරාලගේ නුතන පරම්පරාව තමයි ගේමෙ ඉන්නනෙ. ගමරාලගේ ගෝලයෝ හැටියට යක්කු [/FONT][FONT=&quot]4[/FONT][FONT=&quot]ක් ඉන්නවා. ඒ ඒ යක්කුන්ට ආවේනික උන බල [/FONT][FONT=&quot]4[/FONT][FONT=&quot] කුත් තීනව. [/FONT][FONT=&quot]Official trailer [/FONT][FONT=&quot]එක බැලුවනම් වැඩේ තේරෙනවා[/FONT]

    [FONT=&quot]
    [/FONT]



    [FONT=&quot]ප්‍රති ගුරත්වය - මේකෙන් ඕන දෙයක් උස්සන්න පුලුවන් ( පාකරන්න )[/FONT]
    [FONT=&quot]කඨින කප්පාදුව - මේකෙන් ඕන දෙයක් කපන්න පුලුවන් ( කෙහෙල් කැන්.[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තැඹිලි වලු [/FONT][FONT=&quot],+ CCTV)[/FONT]
    [FONT=&quot]දෘඩ වියුක්තනය - මේකෙන් ඕන දෙයක් උගුල්ලන්න පුලුවන් ( මඤ්ඤොක්කා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිධන් )[/FONT]
    [FONT=&quot]අත්‍යන්ත මංමුළාව - මේකෙන් මිනිස්සුන්ව මුලා කරන්න පුලුවන්[/FONT]

    [FONT=&quot]
    4d8edc50-98e1-11e4-8fac-fb01856aa481.png
    [/FONT]


    [FONT=&quot] ඉතින් මේ [/FONT][FONT=&quot]version [/FONT][FONT=&quot]එකේ මේ බල වලින් වැඩ ගන්න [/FONT][FONT=&quot]Levels 18[/FONT][FONT=&quot] ම හදල තීනව. [/FONT][FONT=&quot]Level 30[/FONT][FONT=&quot] ක් හදලම [/FONT][FONT=&quot]release [/FONT][FONT=&quot]කරන්න හිටියත් අධ්‍යාපන වැඩත් එක්ක කරන්න බෑ. ඒක හින්ද ලඟදිම [/FONT][FONT=&quot]Comments [/FONT][FONT=&quot]වල හැටියට [/FONT][FONT=&quot]update [/FONT][FONT=&quot]එකක් දෙනවා.[/FONT]

    [FONT=&quot]මේ [/FONT][FONT=&quot]level 18[/FONT][FONT=&quot] ත් ලස්සන ලස්සන දේවල් තීනව. ([/FONT][FONT=&quot]CIA Agents [/FONT][FONT=&quot]ලා වගේ හොරකමේ යන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ට්‍රැක්ටරෙන් යන්න[/FONT][FONT=&quot],++) [/FONT][FONT=&quot]ඊලඟ [/FONT][FONT=&quot]update [/FONT][FONT=&quot]එකෙත් නියම වැඩ ටිකක් දාන්න හිතන් ඉන්නවා (හඳේ හොරකම් කරන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මුහුදෙ [/FONT][FONT=&quot]Pirates [/FONT][FONT=&quot]වැඩ) ඕන කෙනෙක්ට ගහන්න පුලුවන් වෙන්න විවිද [/FONT][FONT=&quot]platform 3[/FONT][FONT=&quot]ට ම ගේම [/FONT][FONT=&quot]release [/FONT][FONT=&quot]කරල තීනව ඒ[/FONT]
    [FONT=&quot]Windows HD (.EXE), Windows SD(.EXE), Android(.APK) [/FONT]
    [FONT=&quot]Windows Phone app [/FONT][FONT=&quot]එකත්[/FONT][FONT=&quot], apple iOS app [/FONT][FONT=&quot]එකත් දෙන්න පුලුවන් ඒත් මට ඒක [/FONT][FONT=&quot]debug [/FONT][FONT=&quot]කරන්න [/FONT][FONT=&quot]device [/FONT][FONT=&quot]එකක් නැ. ඒකයි දුන්නැත්තේ.[/FONT]

    [FONT=&quot]
    4d878d24-98e1-11e4-89aa-badedc34e694.png
    [/FONT]


    [FONT=&quot] App[FONT=&quot] [FONT=&quot]එක[/FONT][/FONT] [/FONT][FONT=&quot]බාගන්න [/FONT][FONT=&quot]links, blog [/FONT][FONT=&quot]එකෙන් හොයාගන්න පුලුවන්.[/FONT]
    [FONT=&quot]දැන් ඔයාල බලනව ඇති [/FONT][FONT=&quot]game [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]play store [/FONT][FONT=&quot]එකේ නැද්ද කියල. කෙලින්ම කියනව නම් මට ඕකට ගේම දාන්න ආස උනත් ඒකට අවශ්‍ය මුල්‍ය ශක්තිය නෑ. [/FONT]

    [FONT=&quot]ඉතින් බාගෙන ගහන්න තමයි තීන්නේ. [/FONT][FONT=&quot]How to play Video [/FONT][FONT=&quot]එකත් බලලම [FONT=&quot]ග[FONT=&quot]ේම[/FONT][/FONT] [/FONT][FONT=&quot]play [/FONT][FONT=&quot]කරන්න.[/FONT]
    [FONT=&quot]ඒ වගේම කියන්න අමතක උනා [/FONT][FONT=&quot]FUNKY DEVILS [/FONT][FONT=&quot]ඔබට ලබාදෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ.............................[/FONT]

    [FONT=&quot][FONT=&quot]ඔබගේ අදහස් හා ගැටලු ඉදිරිපත් කල හැකි ෆේස්බුක් පිටුව - [/FONT][FONT=&quot]https://www.facebook.com/funkydevilsgame[/FONT][/FONT]
    [FONT=&quot] [FONT=&quot]Official blog - http://funkydevilsgame.blogspot.com[/FONT][/FONT]


    [FONT=&quot]How to play Video [/FONT][FONT=&quot]එකත් බලලම [/FONT][FONT=&quot]play [/FONT][FONT=&quot]කරන්න[/FONT]
    YouTube Video Link - http://youtu.be/8axXi7HJuTM

    ගේම් එක play කරල සද්ද නැතුව ඉන්නේ නැතුව comment එකක් දාන්න හොඳේ මචං

     
    Last edited: