ලංකාවේ කාර් හදන්න මුලින්ම ඇම්ම තිබ්බේ උපාලි විජේවර්දනට
ඒක එසේ මෙසේ සාර්ථක කරගන්න පුළුවන් ව්‍යාපාරයක් නෙවෙයි
මිනිහ කොහොම හරි එහෙන් මෙහෙන් කැලි ගෙනත් වැඩේ පටන් ගත්තා විතරයි
සිරිමාවෝ බණ්ඩාරනායක දේශීය ආර්ථික ප්‍රතිපත්ති වලට පටහැනි කියල දාන්න පුළුවන් හැම බාදකයක්ම දැම්ම උපාලිට
දැන් කාලයේ නුතන උපාලි විජේවර්දන තමයි ආචාර්ය ලෝරන්ස් පෙරේරා
හොදවෙලාවට එයා කාර් එකලස් කරන්න පටන් ගත්තේ මහින්දගේ ආණ්ඩු කාලේ
ආණ්ඩුවෙන් දෙන්න පුළුවන් උපරිම සප් එක එයාට හම්බුනා , ජිනීවා වලදී ඉන්දියාව ආණ්ඩුවට දාන කොකු බකට් නිසා මහින්ද ආණ්ඩුවට උවමනාවක් තිබ්බ ලංකාවේ එකලස් කරන වාහන මෙරට ඉන්දියන් මාර්කෙට් එක දුර්වල කරනවා දකින්න
ඒ වගේම එකෙන් රැකියා ගොඩක් බිහි උනා , කාර්මික අංශයේ ලංකාවේ මෙතෙක් තිබ්බ නැති රැකියා පවා
එත් දැන් මොකද වෙන්නේ ,
ඉන්දියන් කාරයොන්ගේ පදේට නටන ආණ්ඩුව ආචාර්ය ලොරන්ස් පෙරේරාට බකට් දාන්න පටන් අරන්
එකට තෝරාගෙන තියෙන්නේ ලම්බෝග්රිනි , මඩගහන්න තෝරන් ඉන්නේ හැමදේටම මොලො හසරක් නැතුව කියෝන රන්ජන් රාමනායක දම්මල
දැන් මේ ලම්බෝග්රිනි පටලලා ලංකාවේ වාහන එකලස් කරන කර්මාන්තය ඉන්දියවේ උවමනාවට වට්ටන්න රන්ජන් ලා ඇතුළු පිරිස පිබුරුපත් සකස් කරමින් ඉන්නේ ඉස්සරහට කට්ටියටම බලාගන්න පුළුවන් වෙයි,
මුන් හැමදේම විනාස කරලා දානවා , එක්ස් පොට්ටියි, පතෝල රජයි , වදයෝ ටිකයි , දත් දොස්තරයයි , පච රණවකයි, උරෝ ටිකයි , කට්ටියට තේරෙන්න අවුරුදු 5ක් 6ක් යාවි. එතකන් අපිට වහල්ලු කිය කියා හිටපල්ලා