සිරාවට මේකෙම කොච්චරපිට ගෑණුන්ට ගහන්න / සෙට් කරගන්න අහන නාහෙන් අඩන උන් කොච්චර ඉන්නවදනුවර ව්‍යාපාර කරන කොල්ලෝ ඉන්නවනම් මේ සීන් එක අනිවා දන්නවා ඇති. ඒ කාලේ පට්ට ලොරි තොගයක් තියාගෙන හිටපු ටිකක් වයසක මුදලාලි කෙනෙක් හිටියා. පොර හෙන සම්ප්‍රාදායික මනුස්සයෙක් . වැඩිය ඕනේ නෑ සල්ලි තියන්නේ ඇඳ යට. අම්බානක සල්ලි තිබ්බා . ගෑණි ලොරියක වැඩ කරන කොල්ලෙක් එක්ක පැනලා ගියා සල්ලිත් අරගෙන. ටික කාලයක් යනකොට ගෑණි හිස් අතින් ඇවිල්ලා සල්ලි ඉවර උනාම අරූ ගහලා පන්නලා. මුදලාලි ළමයි ගැන හිතලා තමුන්ගේ ගෑනිනේ කියලා බාර අරගෙන. ආපහු ටික කාලයක් ගිහිල්ලා තව වැඩ කරන එකෙක් එක්ක පැනලා ගිහිල්ලා සල්ලිත් අරගෙන. ඊට පස්සේ නම් දන්න විදියට ආපිට ඇවිල්ලා නෑ. මම හිතන්නේ කලින් සැරේ වෙච්ච වැරදි ගෑණි හදාගෙන වෙන්න ඇති. ඕවා සමාජයේ කොච්චරවත් තියෙන දේවල් බන් .
හරි අපි කියන්නේ ගෑණු ගැන විතරයි. එතකොට මිනිස්සු කොච්චර පිට ගිහින් එනවද![]()
. ඕවා සමාජයේ කොච්චරවත් තියෙන දේවල් බන් .
E kiyanne mata msg karala tiyenne aruth ekka date fix karana gaman engagement ekata.



ඉස්‍සර කාලෙ නම් කියල තියෙන්නෙ ගෑණුන්ට වෙන ඵකෙක් ඵක්ක සුකා ගන්න ඉඳුල් වතුර විසික් කරන වෙලාවත් අැති කියලා
.ඕව කියල තියෙන්නේ නිකන් නෙමෙයි....
..