ලංකාවේ_ගෑණු

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    නුවර ව්‍යාපාර කරන කොල්ලෝ ඉන්නවනම් මේ සීන් එක අනිවා දන්නවා ඇති. ඒ කාලේ පට්ට ලොරි තොගයක් තියාගෙන හිටපු ටිකක් වයසක මුදලාලි කෙනෙක් හිටියා. පොර හෙන සම්ප්‍රාදායික මනුස්සයෙක් . වැඩිය ඕනේ නෑ සල්ලි තියන්නේ ඇඳ යට. අම්බානක සල්ලි තිබ්බා . ගෑණි ලොරියක වැඩ කරන කොල්ලෙක් එක්ක පැනලා ගියා සල්ලිත් අරගෙන. ටික කාලයක් යනකොට ගෑණි හිස් අතින් ඇවිල්ලා සල්ලි ඉවර උනාම අරූ ගහලා පන්නලා. මුදලාලි ළමයි ගැන හිතලා තමුන්ගේ ගෑනිනේ කියලා බාර අරගෙන. ආපහු ටික කාලයක් ගිහිල්ලා තව වැඩ කරන එකෙක් එක්ක පැනලා ගිහිල්ලා සල්ලිත් අරගෙන. ඊට පස්සේ නම් දන්න විදියට ආපිට ඇවිල්ලා නෑ. මම හිතන්නේ කලින් සැරේ වෙච්ච වැරදි ගෑණි හදාගෙන වෙන්න ඇති :). ඕවා සමාජයේ කොච්චරවත් තියෙන දේවල් බන් .
    හරි අපි කියන්නේ ගෑණු ගැන විතරයි. එතකොට මිනිස්සු කොච්චර පිට ගිහින් එනවද :yes::yes:
    සිරාවට මේකෙම කොච්චරපිට ගෑණුන්ට ගහන්න / සෙට් කරගන්න අහන නාහෙන් අඩන උන් කොච්චර ඉන්නවද
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    Genu understand karanna be ban.mata giya mase msg kara lankawe kellek.nudesuth ewwa.menna ada engaged kiyala dala kollek ekka you are my eye,life arawa mewa.lankawata awama trip ekakuth yanna hitiye.:lol: E kiyanne mata msg karala tiyenne aruth ekka date fix karana gaman engagement ekata.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,733
    13,291
    113
    Genu understand karanna be ban.mata giya mase msg kara lankawe kellek.nudesuth ewwa.menna ada engaged kiyala dala kollek ekka you are my eye,life arawa mewa.lankawata awama trip ekakuth yanna hitiye.:lol: E kiyanne mata msg karala tiyenne aruth ekka date fix karana gaman engagement ekata.

    :lol::lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Genu understand karanna be ban.mata giya mase msg kara lankawe kellek.nudesuth ewwa.menna ada engaged kiyala dala kollek ekka you are my eye,life arawa mewa.lankawata awama trip ekakuth yanna hitiye.:lol: E kiyanne mata msg karala tiyenne aruth ekka date fix karana gaman engagement ekata.
    That's why...:lol::lol::lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152

    :lol::lol::lol:ඔන්න බලපංකො ඉතිං..මේකේ සමහර උන් හිතන්නෙ මේව බොරු කියල.වෙන්නම ඕන දැනගන්න...:lol:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    :lol::lol::lol:ඔන්න බලපංකො ඉතිං..මේකේ සමහර උන් හිතන්නෙ මේව බොරු කියල.වෙන්නම ඕන දැනගන්න...:lol:

    මේ සිද්දිය නම් මම fb එකේ දැකපු වීඩියෝ එකක්. හැබැයි පිටරටක ඇත්තටම වෙච්ච දෙයක්. ඒ කොල්ලා උගේ මගුල දවසේ ගෑණි බුදිය ගත්ත එවුන්ට කතා කරනවා . උගේ යාළුවොත් ඉන්නවා.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    සිරා සීන් එක මචන්.මන් අඳුරන කෙල්ලෙක්ගෙ යාලුවෙකුත් ඔය වගේ.වටේටම පොලු තියල ගැනී මාරු උන.මගේ යාලුවගෙනුත් සල්ලි අරන් තිබ්බා.දවස් 3-4 ට පස්සේ ගැනිගේ බොඩි එක හම්බුනා ගඟක තිබිලා.පස්සෙලු දන්නේ එකිත් ඔහොම යන එකියක්ලු.5-6 පාරක් ගිහින් තියෙනවලු.ළමයි හින්ද මිනිහත් බාර ගන්නවලු.වෙන්නපුවේ උනේ මේ ලඟදි දැන් මාසයක් වත් නෑ.යාලු උන එකෙක්ගෙන් හරි ගෑනිගේ මිනිහගේ අතින්ම හරි මරුන එකිත් :dull::growl:
     
    අප්පට සිරි..:shocked:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මේ සිද්දිය නම් මම fb එකේ දැකපු වීඩියෝ එකක්. හැබැයි පිටරටක ඇත්තටම වෙච්ච දෙයක්. ඒ කොල්ලා උගේ මගුල දවසේ ගෑණි බුදිය ගත්ත එවුන්ට කතා කරනවා . උගේ යාළුවොත් ඉන්නවා.

    :lol:
    :shocked:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113

    That's why...:lol::lol::lol:

    :lol::lol::lol:ඔන්න බලපංකො ඉතිං..මේකේ සමහර උන් හිතන්නෙ මේව බොරු කියල.වෙන්නම ඕන දැනගන්න...:lol:

    sira ban ada ude dakke status dala tiyenawa,munge minds terum ganna be,ehema wate yana face ekakuth newe tiyenne.:lol:mata hitaganna beri kello sathiyen deken ehema decision ganne kohomada kiyala.mata eka tama terenne ne,niyama figure ekak tibbe palanawa athi dan,mata yanna beri unane:sorry:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Genu understand karanna be ban.mata giya mase msg kara lankawe kellek.nudesuth ewwa.menna ada engaged kiyala dala kollek ekka you are my eye,life arawa mewa.lankawata awama trip ekakuth yanna hitiye.:lol: E kiyanne mata msg karala tiyenne aruth ekka date fix karana gaman engagement ekata.

    පිරිමියෙක්ගෙ ශක්තිය ගෑනුන්ට ඉවෙන් වගේ දැනෙනවා බං.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    sira ban ada ude dakke status dala tiyenawa,munge minds terum ganna be,ehema wate yana face ekakuth newe tiyenne.:lol:mata hitaganna beri kello sathiyen deken ehema decision ganne kohomada kiyala.mata eka tama terenne ne,niyama figure ekak tibbe palanawa athi dan,mata yanna beri unane:sorry:

    ගෑණු කාළගුණය වගේ කියලනේ කියන්නෙ..:Dඉස්‍සර කාලෙ නම් කියල තියෙන්නෙ ගෑණුන්ට වෙන ඵකෙක් ඵක්ක සුකා ගන්න ඉඳුල් වතුර විසික්‍ කරන වෙලාවත් අැති කියලා:rofl:.ඕව කියල තියෙන්නේ නිකන් නෙමෙයි....:rofl:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Genu understand karanna be ban.mata giya mase msg kara lankawe kellek.nudesuth ewwa.menna ada engaged kiyala dala kollek ekka you are my eye,life arawa mewa.lankawata awama trip ekakuth yanna hitiye.:lol: E kiyanne mata msg karala tiyenne aruth ekka date fix karana gaman engagement ekata.

    අපේ බැච් එකේ එකෙක් එක්කම බැච් එකේ එකියක් කොටු පැන පැන හිටියා. ටිකක් උඩ බැච් එකක කොල්ලෙක් එක්ක ඒකි සෙට් වෙලා හිටියේ. කොල්ලා කැම්පස් අවුට් වෙලා ජොබ් එකට ගියාම ඒකි අපේ එකත් එක්ක සතියෙ දවස්වල සති අන්තෙ අරුත් එක්ක. කොහොමහරි වෙඩින් එකට මාත් ගියා. අර කොල්ලත් ( කොටු පැන්න එකා ) ඇවිත් හිටිය. ඌ කිව්වා මට කෙල්ලො නම් විශ්වාස කරන්න එපා කියලා. එවලෙ බඳින එකී කලින් දා රෑ මූ එක්ක මැසේජ් කරපුවාත් පෙන්නුවා.:yes::yes::yes:
     
    Last edited:

    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    මචං ලංකාවෙ ගෑණු බැන්ඳට පස්සෙ ළමයි හිටියත් නැතත් පිට යනව නේද.අද ත්‍රීවීල් බුවෙක් කිව්ව උගෙ ගෑණි ඌව දාල පස් පාරක් පැනල ගිහින්.ඒ ගෑණිට කඩේවත් යන්න දෙන්නෙ නැහැලු.මූලු ගෙදර වැඩ ගොඩක්ම කරන්නේ.කාර් ඵකක් ඕන කියල කාර් ඵකකුත් අරන් දීල.ඵච්චර සැප දීලත් ඒ ගෑණි වෙන උන් ඵක්ක ගිහින්..ළමයි දෙන්නෙක් ඉන්නවා..මූ ගෑණි උන් ඵක්ක ඉඳල ඵන ඵන පාරට බාරගෙන ළමයි ගැන හිතලා..පෙරේද තමා අඩු වයසෙ කොල්ලෙක් ඵක්ක අන්තිම පාරට පැනල ගිහින් තියෙන්නෙ..මූ දැන් හෙන අප්සට් ඵකෙන් ඉන්නෙ..පිස්සු හැඳෙන සීන් බං මේවා..කොහොමද ඔය වගේ ගෑණියෙක් අපි බැඳගත්තොත් ඵහෙම.:baffled:..

    ගෑනු පිටයන්නෙත් මිනිස්සු එක්ක නේ. ඉතින් ගෑනු පිට යන ගානටම වගේ මිනිස්සුත් පිට යනවා නේ. :rofl:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ගෑනු පිටයන්නෙත් මිනිස්සු එක්ක නේ. ඉතින් ගෑනු පිට යන ගානටම වගේ මිනිස්සුත් පිට යනවා නේ. :rofl:

    ඒ මිනිස්සු බැඳලා නැහැලු..මේකි අම්ම කෙනෙක්.:P
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    අපේ බැච් එකේ එකෙක් එක්කම බැච් එකේ එකියක් කොටු පැන පැන හිටියා. ටිකක් උඩ බැච් එකක කොල්ලෙක් එක්ක ඒකි සෙට් වෙලා හිටියේ. කොල්ලා කැම්පස් අවුට් වෙලා ජොබ් එකට ගියාම ඒකි අපේ එකත් එක්ක සතියෙ දවස්වල සති අන්තෙ අරුත් එක්ක. කොහොමහරි වෙඩින් එකට මාත් ගියා. අර කොල්ලත් ( කොටු පැන්න එකා ) ඇවිත් හිටිය. ඌ කිව්වා මට කෙල්ලො නම් විශ්වාස කරන්න එපා කියලා. එවලෙ බඳින එකී කලින් දා රෑ මූ එක්ක මැසේජ් කරපුවාත් පෙන්නුවා.:yes::yes::yes:

    ඔන්න බලපං..ඔය මේකෙ ලොකු ටෝක්ස් දිදී ගෑණුන්ගෙ වල්කම් සාධාරණීයකරනය කරන්න හදන උන්ටත් තේරෙයි ඔය වගේ දෙයක් උනහම..ඵදාට මේ ත්‍රෙඩ් ඵක අැවිත් හොරෙන් බලල අඬයි.:lol:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    අපේ බැච් එකේ එකෙක් එක්කම බැච් එකේ එකියක් කොටු පැන පැන හිටියා. ටිකක් උඩ බැච් එකක කොල්ලෙක් එක්ක ඒකි සෙට් වෙලා හිටියේ. කොල්ලා කැම්පස් අවුට් වෙලා ජොබ් එකට ගියාම ඒකි අපේ එකත් එක්ක සතියෙ දවස්වල සති අන්තෙ අරුත් එක්ක. කොහොමහරි වෙඩින් එකට මාත් ගියා. අර කොල්ලත් ( කොටු පැන්න එකා ) ඇවිත් හිටිය. ඌ කිව්වා මට කෙල්ලො නම් විශ්වාස කරන්න එපා කියලා. එවලෙ බඳින එකී කලින් දා රෑ මූ එක්ක මැසේජ් කරපුවාත් පෙන්නුවා.:yes::yes::yes:

    mewage wesiyo nam machan kawadama hari jeevite vidawanawa...waradi kalanam ewata return aniwa
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    මචං ලංකාවෙ ගෑණු බැන්ඳට පස්සෙ ළමයි හිටියත් නැතත් පිට යනව නේද.අද ත්‍රීවීල් බුවෙක් කිව්ව උගෙ ගෑණි ඌව දාල පස් පාරක් පැනල ගිහින්.ඒ ගෑණිට කඩේවත් යන්න දෙන්නෙ නැහැලු.මූලු ගෙදර වැඩ ගොඩක්ම කරන්නේ.කාර් ඵකක් ඕන කියල කාර් ඵකකුත් අරන් දීල.ඵච්චර සැප දීලත් ඒ ගෑණි වෙන උන් ඵක්ක ගිහින්..ළමයි දෙන්නෙක් ඉන්නවා..මූ ගෑණි උන් ඵක්ක ඉඳල ඵන ඵන පාරට බාරගෙන ළමයි ගැන හිතලා..පෙරේද තමා අඩු වයසෙ කොල්ලෙක් ඵක්ක අන්තිම පාරට පැනල ගිහින් තියෙන්නෙ..මූ දැන් හෙන අප්සට් ඵකෙන් ඉන්නෙ..පිස්සු හැඳෙන සීන් බං මේවා..කොහොමද ඔය වගේ ගෑණියෙක් අපි බැඳගත්තොත් ඵහෙම.:baffled:..

    thaman karapu pawu pin anuwa thamayi ban owa set wenne.. uth giya athme kata hari oya wage gindarak denna athi..

    dan enna epa redi ussagena