මචං ලංකාවෙ ගෑණු බැන්ඳට පස්සෙ ළමයි හිටියත් නැතත් පිට යනව නේද.අද ත්රීවීල් බුවෙක් කිව්ව උගෙ ගෑණි ඌව දාල පස් පාරක් පැනල ගිහින්.ඒ ගෑණිට කඩේවත් යන්න දෙන්නෙ නැහැලු.මූලු ගෙදර වැඩ ගොඩක්ම කරන්නේ.කාර් ඵකක් ඕන කියල කාර් ඵකකුත් අරන් දීල.ඵච්චර සැප දීලත් ඒ ගෑණි වෙන උන් ඵක්ක ගිහින්..ළමයි දෙන්නෙක් ඉන්නවා..මූ ගෑණි උන් ඵක්ක ඉඳල ඵන ඵන පාරට බාරගෙන ළමයි ගැන හිතලා..පෙරේද තමා අඩු වයසෙ කොල්ලෙක් ඵක්ක අන්තිම පාරට පැනල ගිහින් තියෙන්නෙ..මූ දැන් හෙන අප්සට් ඵකෙන් ඉන්නෙ..පිස්සු හැඳෙන සීන් බං මේවා..කොහොමද ඔය වගේ ගෑණියෙක් අපි බැඳගත්තොත් ඵහෙම.
..
..




