ලංකාවේ_ගෑණු

Emios

Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    this applies to people in vic:P and who gives a shit about queen

    no ausis are adu kule.Because they were expelled from england.Sri lankans have a higher class than born ausis.
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    mewa me site eke traffic wadi karaganna dana thread ban. ekama style eka. godakma asahana thread a wage. meke dan wadipurama inne Admin karayage accounts :lol:

    ලබ්‍බ තමා...අැඩ්මින්ට හිඟමනයක් නෑ ෆේක් හද හද ට්‍රැෆික් වැඩිකරගන්න..මේක අද මට අැත්තටම සිද්ධ උන දෙයක්..
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    british transported convicts from britain and ireland to there penal colonies in australia in 17th century.:yes::yes::yes:

    thats why they still call them convicts to insult them.:lol::lol::lol:

    yh know that.. but i hardly hear someone say something like that... but Aboos are natives anyway
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මචං ලංකාවෙ ගෑණු බැන්ඳට පස්සෙ ළමයි හිටියත් නැතත් පිට යනව නේද.අද ත්‍රීවීල් බුවෙක් කිව්ව උගෙ ගෑණි ඌව දාල පස් පාරක් පැනල ගිහින්.ඒ ගෑණිට කඩේවත් යන්න දෙන්නෙ නැහැලු.මූලු ගෙදර වැඩ ගොඩක්ම කරන්නේ.කාර් ඵකක් ඕන කියල කාර් ඵකකුත් අරන් දීල.ඵච්චර සැප දීලත් ඒ ගෑණි වෙන උන් ඵක්ක ගිහින්..ළමයි දෙන්නෙක් ඉන්නවා..මූ ගෑණි උන් ඵක්ක ඉඳල ඵන ඵන පාරට බාරගෙන ළමයි ගැන හිතලා..පෙරේද තමා අඩු වයසෙ කොල්ලෙක් ඵක්ක අන්තිම පාරට පැනල ගිහින් තියෙන්නෙ..මූ දැන් හෙන අප්සට් ඵකෙන් ඉන්නෙ..පිස්සු හැඳෙන සීන් බං මේවා..කොහොමද ඔය වගේ ගෑණියෙක් අපි බැඳගත්තොත් ඵහෙම.:baffled:..


    කරුම තමා බන් කරලා තියෙන . හැබැයි ඒ මිනිහට මාර ගටක් තියෙන්න ඕනේ ආපහු බාරගන්න. හිර කරලනම් වැඩක් නෑ. ඊට වඩා හොඳයි නිදහසේ ඉන්න අරින එක. මොකද ගිහිල්ලා ගිහිල්ලා එක්කෝ ඒකිට ඇති වෙයි. නැත්තම් මූට ඇති වෙයි. ඇතුලේ නැවුත් හරවලා ඇතිනේ. බෝට්ටු කාරයන්ට නෝ චාන්ස්.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    කරුම තමා බන් කරලා තියෙන . හැබැයි ඒ මිනිහට මාර ගටක් තියෙන්න ඕනේ ආපහු බාරගන්න. හිර කරලනම් වැඩක් නෑ. ඊට වඩා හොඳයි නිදහසේ ඉන්න අරින එක. මොකද ගිහිල්ලා ගිහිල්ලා එක්කෝ ඒකිට ඇති වෙයි. නැත්තම් මූට ඇති වෙයි. ඇතුලේ නැවුත් හරවලා ඇතිනේ. බෝට්ටු කාරයන්ට නෝ චාන්ස්.

    :lol::lol:නැතුව නැතුව..පටන් අරන් තියෙන්නෙම අාමි ඵකෙන්..:lol::lol:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    Ehema un innawa bn math danna

    :yes:ඕන තරම් ඉන්‍නව බං..මොකද කාර් තියාගෙන කාර් ඵකේම යන්න ඕන කියල නීතියක් නෑනේ..මූ නම් හැබැයි හයර් තමා කරන්නෙ..ගෑණි ඉල්ලපු නිසාලු ඉඩම විකුණල කාර් ඵක අරන් දුන්නෙ..
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    :lol::lol:නැතුව නැතුව..පටන් අරන් තියෙන්නෙම අාමි ඵකෙන්..:lol::lol:


    නුවර ව්‍යාපාර කරන කොල්ලෝ ඉන්නවනම් මේ සීන් එක අනිවා දන්නවා ඇති. ඒ කාලේ පට්ට ලොරි තොගයක් තියාගෙන හිටපු ටිකක් වයසක මුදලාලි කෙනෙක් හිටියා. පොර හෙන සම්ප්‍රාදායික මනුස්සයෙක් . වැඩිය ඕනේ නෑ සල්ලි තියන්නේ ඇඳ යට. අම්බානක සල්ලි තිබ්බා . ගෑණි ලොරියක වැඩ කරන කොල්ලෙක් එක්ක පැනලා ගියා සල්ලිත් අරගෙන. ටික කාලයක් යනකොට ගෑණි හිස් අතින් ඇවිල්ලා සල්ලි ඉවර උනාම අරූ ගහලා පන්නලා. මුදලාලි ළමයි ගැන හිතලා තමුන්ගේ ගෑනිනේ කියලා බාර අරගෙන. ආපහු ටික කාලයක් ගිහිල්ලා තව වැඩ කරන එකෙක් එක්ක පැනලා ගිහිල්ලා සල්ලිත් අරගෙන. ඊට පස්සේ නම් දන්න විදියට ආපිට ඇවිල්ලා නෑ. මම හිතන්නේ කලින් සැරේ වෙච්ච වැරදි ගෑණි හදාගෙන වෙන්න ඇති :). ඕවා සමාජයේ කොච්චරවත් තියෙන දේවල් බන් .
    හරි අපි කියන්නේ ගෑණු ගැන විතරයි. එතකොට මිනිස්සු කොච්චර පිට ගිහින් එනවද :yes::yes: