ලංකාවේ_ධනය_ඉහළට 200% කින්

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වික්කාමසිංහගේ ඇහැට නොපෙනෙන සංවර්ධනේ ප්‍රතිපල තමා මේ. මිනිස්සුන්ටනම් කිසිම සෙතක් ලැබිල කියල පේන්නේ නෑ.. අද බස් ගාස්තුත් වැඩි උනානේ.. කියක් දීලද දන්නේ නෑ ලිස්ට් එකට දාගත්තේ? සමහරවිට 2007 ඉදන් 2015 වෙනකම් තිබ්බ සංවර්ධනේ එක්ක බලන්න ඇති
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    වික්කාමසිංහගේ ඇහැට නොපෙනෙන සංවර්ධනේ ප්‍රතිපල තමා මේ. මිනිස්සුන්ටනම් කිසිම සෙතක් ලැබිල කියල පේන්නේ නෑ.. අද බස් ගාස්තුත් වැඩි උනානේ.. කියක් දීලද දන්නේ නෑ ලිස්ට් එකට දාගත්තේ? සමහරවිට 2007 ඉදන් 2015 වෙනකම් තිබ්බ සංවර්ධනේ එක්ක බලන්න ඇති


    ubalage anduwa:rofl:
     

    little man

    Member
    Apr 29, 2012
    69
    98
    0
    හිතහන්කෝ පාර්ලිමේන්තුවේ ඉන්න කාලකන්නි සේරෝම මාටියා ගහලත් ලංකාව ඔතන තියෙනවා කියන්නේ., හොද set එකක් හිටියනම් ලංකාව තියෙන තැන හිතා ගන්නවත් බැරි වෙයි.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ravi-karunanayake-best-finance-minister-by-the-banker.jpg


    Ravi Karunanayake gets The Banker's title as Best Finance Minister of Asia Pacific
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka

    just read the report and see Machan, no political view on it.
    this starts because of war end and credit goes to Mahinda, and also high potential because of the port city and start by Mahinda.

    still, I have good respect to Mahinda's direct decisions...

    if Mahinda asks for a vote for presidential again, i will vote if he is not backed by the people who surround him today (basil,vimal.... horu set aka).
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    හොරු අල්ලනෝ කියලා බලේ අරන් මහ බැංකුවත් කොල්ල කාලා මෙහෙම නම් කොහොමද වෙන හොද කියන දේ කරන හොරකම් නොකරන නායකයෙක් ආවනම් මේ රට ගොඩ යන හැටි.ලංකාවට බැන බැන රට ගිය උන් ආයෙත් ලංකාවට එන්න ටිකට් බුක් කරන්න පොරකයි එහෙමනම්.:rofl:
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    වාර්තාවේ මොනව තිබුණත් මිනිසුන්ගේ අතේ සතේ නෑ