කරන්න දෙයක් නෑ ඇත්තම කියන්නම් .රට ගැන හිතන්න එපා තමන් ගැන හිතලා වැඩ කරපන් .සල්ලි තිබුනොත් තමන්ට හරි යහතින් ඉන්න පුලුවන් එච්චරයි.
ගමයා;15252250 said:කරන්න දෙයක් නෑ ඇත්තම කියන්නම් .රට ගැන හිතන්න එපා තමන් ගැන හිතලා වැඩ කරපන් .සල්ලි තිබුනොත් තමන්ට හරි යහතින් ඉන්න පුලුවන් එච්චරයි.
අපි ගොන්නු වෙනවා...

lankawa down wenawa bn ambanata. goda enna amarui me widiyata giyot
ගමයා;15252310 said:දැන් තියෙන ආන්ඩුවත් හයිකලාස් ආන්ඩුවක් උන්ට දුප්පත් එවුන් පේන්න බෑ සැනකෙලි සැරසිලි ,උද්‍යාන ,ව්‍යායම් පථ ,ක්රිඩාතරග ,නයිට් රේස් ඔව තමයි priority එක දිලා වැඩ කරන්නේ අද්යාපනය ,සෞක්‍යය ,ඡිවන වියදම උන්ට ගානක් වත් නෑ එව උන්ට බලපාන්නේ නෑ නේ .තව අවුරැදු 3 ක් 4ක් ගියානම් ඇති මේ විදියට
anna teacher wa dana gassapu palath sabha manthreeta nama yojana deela, ashchrya bolaw.. aschryaya..


ලංකාවේ දුප්පත් උන්ට තමයි මුන් ගෑස් පෙන්නන්නේ, උගන්ඩාවට මිලියන ගණන් දෙන්න පුළුවන්, ලංකාවේ දුප්පත් එකෙක්ට සත පහක් දෙන්න කැමති නෑ...
duppath ewuntanan sathayak wath dena eka therumak na. ayi un goda enne na ehema denna gaththoth. goda enna ona pahasukm hadanawa misak
ත්‍රස්තවාදින්ගෙන් මුදාගත් රටේ වේගවත් සන්වර්ධනය පෙන්නෙ නැද්ද . ආශ්චර්ය කරා අති ගරු ජනාදිපති තුමාගෙ මග පෙන්විම යටතෙ ගොඩනැගෙන මහ මාර්ග අදි වෙගි මාර්ග පෙන්නෙ නැද්ද . මෙක ඉනියා විදෙශ කුමන්ත්රනයක්
bump rep +


උබේ මුනුපුරාගෙ මගුලට යන්න පුලුවන් වෙයි ඔකෙන්![]()
![]()
මෙකෙ ඉන්න බඩ තඩියො එක ඉන්නකන් කොහෙද බොල මෙට්‍රො. හැදුවත් ඔය ඉන්දියන් චින ෆයිබර් ගොඩක් ගෙනත් අත පිහදාගයි. .
දැන් අවුරුදු කිහිපයකට කලින් අපේ උන් ඉන්දියාවෙන් S11 වර්ගයේ train
ඒ වගේ අපේ උන් කරොත් කරන්නේ මේ වගේ ගොන් වැඩ



අනේ මන්දා ලංකාවේ සංවර්ධනේ නම් කියල වැඩක් නෑ....
ඒ වුනාට මම මේ ලගදී අහපු කතාවක් කියන්නම්..උසස් අධ්‍යාපනය සදහා විදේශගතවීම සදහා ලංකාවට ලැබෙන ශිෂ්‍යත්ව වල අඩුවක් දැන් දකින්න ලැබෙනවලු..
ඒකට හේතුවක් වෙන්නේ ලංකාව දැන් සංවර්ධනය වෙමින් පවතින් රටවල් අතරින් මිදිලා සංවර්ධිත රටවල් කාණ්ඩය කරා ගමන් කිරීමලු...
කතාව නම් ඇත්තක් වගේ..ඒවුනාට නෑත් වගේ...අනේ මන්දා....![]()

අනේ මන්දා ලංකාවේ සංවර්ධනේ නම් කියල වැඩක් නෑ....
ඒ වුනාට මම මේ ලගදී අහපු කතාවක් කියන්නම්..උසස් අධ්‍යාපනය සදහා විදේශගතවීම සදහා ලංකාවට ලැබෙන ශිෂ්‍යත්ව වල අඩුවක් දැන් දකින්න ලැබෙනවලු..
ඒකට හේතුවක් වෙන්නේ ලංකාව දැන් සංවර්ධනය වෙමින් පවතින් රටවල් අතරින් මිදිලා සංවර්ධිත රටවල් කාණ්ඩය කරා ගමන් කිරීමලු...
කතාව නම් ඇත්තක් වගේ..ඒවුනාට නෑත් වගේ...අනේ මන්දා....![]()
ශිෂ්‍යත්ව දෙන්නෙ දුප්පත් රටවලට විතරයි බන්, ඔය සමෘද්ධි දුප්පත් මිනිස්සුන්ට දෙනව වගේ. සන්වර්දනය වේගෙන එනකොට ඒව දෙන එක නවත්තන එක සාමාන්‍යයිow develop wena rata walata thama denne. lankawata adu wenawa
australia aid scholarship walath lankawa thiyanawa passe nathi wei