ලංකාවේ_සංවර්ධනය

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
කරන්න දෙයක් නෑ ඇත්තම කියන්නම් .රට ගැන හිතන්න එපා තමන් ගැන හිතලා වැඩ කරපන් .සල්ලි තිබුනොත් තමන්ට හරි යහතින් ඉන්න පුලුවන් එච්චරයි.
 
  • Like
Reactions: mldarshana

uditha224

Well-known member
  • ගමයා;15252250 said:
    කරන්න දෙයක් නෑ ඇත්තම කියන්නම් .රට ගැන හිතන්න එපා තමන් ගැන හිතලා වැඩ කරපන් .සල්ලි තිබුනොත් තමන්ට හරි යහතින් ඉන්න පුලුවන් එච්චරයි.

    ඔව් බං, උන් අපිට පටි තද කරගන්න කියල උන්ගේ පටි බුරුල් කරගන්නවා....:angry: අපි ගොන්නු වෙනවා...:oo::oo:

    lankawa down wenawa bn ambanata. goda enna amarui me widiyata giyot

    දැන් ඉතින් අපි ගැන තමයි බලා ගන්න ඕන...
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    දැන් තියෙන ආන්ඩුවත් හයිකලාස් ආන්ඩුවක් උන්ට දුප්පත් එවුන් පේන්න බෑ සැනකෙලි සැරසිලි ,උද්‍යාන ,ව්‍යායම් පථ ,ක්‍රිඩාතරග ,නයිට් රේස් ඔව තමයි priority එක දිලා වැඩ කරන්නේ අද්‍යාපනය ,සෞක්‍යය ,ඡිවන වියදම උන්ට ගානක් වත් නෑ එව උන්ට බලපාන්නේ නෑ නේ .තව අවුරැදු 3 ක් 4ක් ගියානම් ඇති මේ විදියට
     
    uditha224

    Well-known member
  • ගමයා;15252310 said:
    දැන් තියෙන ආන්ඩුවත් හයිකලාස් ආන්ඩුවක් උන්ට දුප්පත් එවුන් පේන්න බෑ සැනකෙලි සැරසිලි ,උද්‍යාන ,ව්‍යායම් පථ ,ක්‍රිඩාතරග ,නයිට් රේස් ඔව තමයි priority එක දිලා වැඩ කරන්නේ අද්‍යාපනය ,සෞක්‍යය ,ඡිවන වියදම උන්ට ගානක් වත් නෑ එව උන්ට බලපාන්නේ නෑ නේ .තව අවුරැදු 3 ක් 4ක් ගියානම් ඇති මේ විදියට

    ලංකාවේ දුප්පත් උන්ට තමයි මුන් ගෑස් පෙන්නන්නේ, උගන්ඩාවට මිලියන ගණන් දෙන්න පුළුවන්, ලංකාවේ දුප්පත් එකෙක්ට සත පහක් දෙන්න කැමති නෑ...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ලංකාවේ දුප්පත් උන්ට තමයි මුන් ගෑස් පෙන්නන්නේ, උගන්ඩාවට මිලියන ගණන් දෙන්න පුළුවන්, ලංකාවේ දුප්පත් එකෙක්ට සත පහක් දෙන්න කැමති නෑ...

    duppath ewuntanan sathayak wath dena eka therumak na. ayi un goda enne na ehema denna gaththoth. goda enna ona pahasukm hadanawa misak
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    balaganin lankave project...

    DSC_8318.jpg

    DSC_8324.jpg

    IMG_0055.jpg

    Indian letta hettak... mechara dawas beta phase.. main grid ekata connect kara huta patas... ekak giya
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    sudussa sudusu thanata pathwana thuru sanwaradnyak natha

    me projects walata sanwardanya kiya kiwa nohaka ,
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    bath packet, ekata arakku bageta, thamange wade karaganda hitala chande dena eka nathara karana kam merata goda ganda baha.,,,,mamanam kiyanne deshapaluwek eka boruwak hari kaloth eka moka unath chande demda hodanaha....merata diyunu wendanam widayaka janapathi kama ayin weyayuthu maiii.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ත්‍රස්තවාදින්ගෙන් මුදාගත් රටේ වේගවත් සන්වර්ධනය පෙන්නෙ නැද්ද . ආශ්චර්ය කරා අති ගරු ජනාදිපති තුමාගෙ මග පෙන්විම යටතෙ ගොඩනැගෙන මහ මාර්ග අදි වෙගි මාර්ග පෙන්නෙ නැද්ද . මෙක ඉනියා විදෙශ කුමන්ත්‍රනයක්
    :rofl:
    :P

    bump rep +

    janapathi parawal hadanna maga pennanawa, godanagili amathi widesha kumanthrana gana tuition denawa, arakshaka lekam nagara sanwardanawa karanawa. sunflower non stop wage hama ekama sindu kianawa :)

    meka dirawa ganna baruwa pita rata wala (suddo witharai, african ewun, mongolian ewun, middle east aya ehema na honde) ewun unge serama wada nawattala ape ratata kachal danna dawal raa nathuwa plan gahanawa. me widesha ratawal walata mara bayak thiyenne api diyunu wei kiala.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    රටක පාලකයෝ පහල වෙන්නේ , ඒ රටේ ඉන්න මිනිස්සු අනුවය......
    ඉතින් මේ රට කවදාවත් දියුණු කරන්න බැරි රටක් , පාලකයෝ සහ උන්ව පත් කරන බත් බැලයන් ඉන්න තාක් කාල් මේ රට මෙහෙමම තමයි
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    උබේ මුනුපුරාගෙ මගුලට යන්න පුලුවන් වෙයි ඔකෙන් :P :lol:

    :sorry: :sorry:

    මෙකෙ ඉන්න බඩ තඩියො එක ඉන්නකන් කොහෙද බොල මෙට්‍රො. හැදුවත් ඔය ඉන්දියන් චින ෆයිබර් ගොඩක් ගෙනත් අත පිහදාගයි. .

    13357.jpg

    ඔව් ඒක නම් ඇත්ත :yes: දැන් අවුරුදු කිහිපයකට කලින් අපේ උන් ඉන්දියාවෙන් S11 වර්ගයේ train
    ගොඩක් ගෙනාවා ඉන්දියාවේන් මේවා ගොඩක් අඩුවට ගන්න හම්බ උන නිසා අපේ උනුත් ගත්තා අත දිග ඇරලා දැන් මොකද වෙලා තියෙන්නේ මේවා හදපු උන්ටත් හදා ගන්න බැරි ලෙඩ එනවා :angry: ඒ වගේ අපේ උන් කරොත් කරන්නේ මේ වගේ ගොන් වැඩ
     
    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    අනේ මන්දා ලංකාවේ සංවර්ධනේ නම් කියල වැඩක් නෑ....:baffled:

    ඒ වුනාට මම මේ ලගදී අහපු කතාවක් කියන්නම්..උසස් අධ්‍යාපනය සදහා විදේශගතවීම සදහා ලංකාවට ලැබෙන ශිෂ්‍යත්ව වල අඩුවක් දැන් දකින්න ලැබෙනවලු..:sorry:
    ඒකට හේතුවක් වෙන්නේ ලංකාව දැන් සංවර්ධනය වෙමින් පවතින් රටවල් අතරින් මිදිලා සංවර්ධිත රටවල් කාණ්ඩය කරා ගමන් කිරීමලු...:shocked:

    කතාව නම් ඇත්තක් වගේ..ඒවුනාට නෑත් වගේ...අනේ මන්දා....:rolleyes:
     
    ඇයි බන් විමසුමට කිව්වේ පොහොර සහනාධාරය කප්පාදු කලේ දැන් ලංකා පොලව සරැසාර නිසා පොහොර දාන්න ඔනේ නැති හින්ද කියලා .:rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපේ උන්ට කිසි දෙයක් දීලා වැඩක් නෑ, කිසි දේක වටිනකම අපේ උන්ට තේරෙන්නෙ නැති නිසා පරිස්සම් කරන්න දන්නෙ නෑ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    අනේ මන්දා ලංකාවේ සංවර්ධනේ නම් කියල වැඩක් නෑ....:baffled:

    ඒ වුනාට මම මේ ලගදී අහපු කතාවක් කියන්නම්..උසස් අධ්‍යාපනය සදහා විදේශගතවීම සදහා ලංකාවට ලැබෙන ශිෂ්‍යත්ව වල අඩුවක් දැන් දකින්න ලැබෙනවලු..:sorry:
    ඒකට හේතුවක් වෙන්නේ ලංකාව දැන් සංවර්ධනය වෙමින් පවතින් රටවල් අතරින් මිදිලා සංවර්ධිත රටවල් කාණ්ඩය කරා ගමන් කිරීමලු...:shocked:

    කතාව නම් ඇත්තක් වගේ..ඒවුනාට නෑත් වගේ...අනේ මන්දා....:rolleyes:

    ow develop wena rata walata thama denne. lankawata adu wenawa
    australia aid scholarship walath lankawa thiyanawa passe nathi wei
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ow develop wena rata walata thama denne. lankawata adu wenawa
    australia aid scholarship walath lankawa thiyanawa passe nathi wei
    ශිෂ්‍යත්ව දෙන්නෙ දුප්පත් රටවලට විතරයි බන්, ඔය සමෘද්ධි දුප්පත් මිනිස්සුන්ට දෙනව වගේ. සන්වර්දනය වේගෙන එනකොට ඒව දෙන එක නවත්තන එක සාමාන්‍යයි