ලංකාවේ_සංවර්ධනය

rev

Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    wadak na ban!! apita me rata hadanna thawa awruda 100k 200k wath yay.Meke inna kalakanni marila unage param parawal nathi una dawasata hadei.(Desha paluwo saha samaharak minissu) nathnam meka hadanwa boru. Inna tike puluwan tharam sapa widala mariyanla. Meka hadanna hadanna epa. Kalaya meka wenas karai. :/
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ow eth pora lawyer kenekne.. arts thibbata madi, thawa BSc ekakuth wenama hari aran enna one.

    මචං ඉරාන ජනාධිපති (අහ්මදිනජාඩ්), ඉන්දියා ජනපති (අබ්දුල් කලාම්) මෙයාල විද්‍යාඥයො බං. ඔබාම ලා, පුටින් ලා බලපං ඒ මිනිස්සුන්ගෙ කොලිටියක් තියෙනව. දැන් මහ රජාගෙ ඇවෑමෙන් පුත්‍ර රත්නයට රජකම දෙනව. ඒ යකා හොර පෙරකදෝරුවෙක්.
    අනිත් රටවල විපක්ෂය උනත් ගේම ඉල්ලන ලෙවල් එකේ ඉන්නව. මිනිස්සු ඡන්දෙකදි පක්ෂ විපක්ෂ හැමෝගෙම මීටින් වල ගිහින් බලනව මොනවද මුන්ගෙ ප්ලෑන් කියල. කෝ අපිට ස්ථාවර විපක්ෂයක්? අම්මප කෝ යකෝ අපිට ඔලුවක් තියෙන ජනතාවක්?
    :angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland

    මචං ඉරාන ජනාධිපති (අහ්මදිනජාඩ්), ඉන්දියා ජනපති (අබ්දුල් කලාම්) මෙයාල විද්‍යාඥයො බං. ඔබාම ලා, පුටින් ලා බලපං ඒ මිනිස්සුන්ගෙ කොලිටියක් තියෙනව. දැන් මහ රජාගෙ ඇවෑමෙන් පුත්‍ර රත්නයට රජකම දෙනව. ඒ යකා හොර පෙරකදෝරුවෙක්.
    අනිත් රටවල විපක්ෂය උනත් ගේම ඉල්ලන ලෙවල් එකේ ඉන්නව. මිනිස්සු ඡන්දෙකදි පක්ෂ විපක්ෂ හැමෝගෙම මීටින් වල ගිහින් බලනව මොනවද මුන්ගෙ ප්ලෑන් කියල. කෝ අපිට ස්ථාවර විපක්ෂයක්? අම්මප කෝ යකෝ අපිට ඔලුවක් තියෙන ජනතාවක්?
    :angry:

    බලපන් අර හිරු ටිටි නිව්ස්. අර දුමින්දයට කඩේ යන්න එන එවුන් පෙන්නනව. උන් නම් ඔක්කොම මුඩුක්කු ටයිප්. ගෑනු එහෙම දෙනව voice cut මෙලෝ රහක් නෑ. ඔව්ව තමා ඉතින් චන්ද. අරක්කු බත් කුඩු දෙනකොට ඔය පෙරෙතයො චන්දෙ 1ට 2-3 උනත් ගිහින් දානව. ඉතින් ලොවෙත් අපේ රටට ගැලවීමක් නෑ :sorry: :( :angry:
     
    uditha224

    Well-known member

  • මචං ඉරාන ජනාධිපති (අහ්මදිනජාඩ්), ඉන්දියා ජනපති (අබ්දුල් කලාම්) මෙයාල විද්‍යාඥයො බං. ඔබාම ලා, පුටින් ලා බලපං ඒ මිනිස්සුන්ගෙ කොලිටියක් තියෙනව. දැන් මහ රජාගෙ ඇවෑමෙන් පුත්‍ර රත්නයට රජකම දෙනව. ඒ යකා හොර පෙරකදෝරුවෙක්.
    අනිත් රටවල විපක්ෂය උනත් ගේම ඉල්ලන ලෙවල් එකේ ඉන්නව. මිනිස්සු ඡන්දෙකදි පක්ෂ විපක්ෂ හැමෝගෙම මීටින් වල ගිහින් බලනව මොනවද මුන්ගෙ ප්ලෑන් කියල. කෝ අපිට ස්ථාවර විපක්ෂයක්? අම්මප කෝ යකෝ අපිට ඔලුවක් තියෙන ජනතාවක්?
    :angry:

    බලපන් අර හිරු ටිටි නිව්ස්. අර දුමින්දයට කඩේ යන්න එන එවුන් පෙන්නනව. උන් නම් ඔක්කොම මුඩුක්කු ටයිප්. ගෑනු එහෙම දෙනව voice cut මෙලෝ රහක් නෑ. ඔව්ව තමා ඉතින් චන්ද. අරක්කු බත් කුඩු දෙනකොට ඔය පෙරෙතයො චන්දෙ 1ට 2-3 උනත් ගිහින් දානව. ඉතින් ලොවෙත් අපේ රටට ගැලවීමක් නෑ :sorry: :( :angry:

    11.gif
    11.gif
    11.gif
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    950
    113
    Godric's Hollow

    හිඟන අට්ටාලයක් වගේ:rofl:

    වහලෙ ප්‍රංශෙ එංගලන්තෙ වගේ ලස්සන අඳුරු වීදුරු දැම්මනම් ලයිට් වලට සල්ලි යන්නෙත් නෑ බලන්නත් ලස්සනයි
    :baffled:

    ohoma kiyanna epa yako... ube comment 1 dakala oya ageta thiyena vahale galavala veeduru vahalayak gahanna patan gani, light bila adu karaganna kiyala. me rata karavanne A vage un. :shocked::shocked: (gaanak kadaganna puluvannam ubalage gedara vahaleth veeduru valinma hadala dei :P)
     
    Gnillort

    Banned
    Jul 9, 2013
    38
    1
    0
    උඹ ඔෆිස් යන්නේ ත්‍රේඩ් ලියන්නද? අනිත් උන්ට බණ කියන්න කලින් තොගේ වැඩේ කරපන්
     
    uditha224

    Well-known member
  • උඹ ඔෆිස් යන්නේ ත්‍රේඩ් ලියන්නද? අනිත් උන්ට බණ කියන්න කලින් තොගේ වැඩේ කරපන්

    වැඩ නැති වෙලාවට ලියනවා.... අඩුම තරමේ මගේ ලිවීමේ හැකියාව වත් දියුණු වෙයිනේ,

    47999_10200346328694659_1544707327_n-horz11111.jpg