ලංකාවේ_IT_අනාත_සොන්නයො

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ලංකාවේ_IT_අනාත_සොන්නයො

    12573706_10205734371014711_8126502072325502475_n.jpg
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඔන්න ඔය හෙතුවම හින්දයි මමනම් ඔහේ වෙන දෙයක් බලාගෙන ඉන්නේ.
    දැන් තමයි ඔක්කොටම ඇහැරිලා ඉන්නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,202
    113
    Gotham City
    මම උඹත් එක්ක දේශපාලනිකව එකඟ නැහැ. ඒත් මම උඹ කියන දේදි මෙතන යම් එකඟත්වයක් තියෙනවා.
    ඒ තමා කවුරුත් තමන්ට කෙළවෙද්දි තමා අනෙකාගෙ සහාය විෂේශයෙන් දේශපාලනික සාහාය පතන්නේ .නැත්තම් උන්ට උන්ගේ වෘතියෙන් වැඩකුත් නැහැ .මිනිස්සුන්ගෙන් වැඩකුත් නැහැ.
    ඔය අන්තරේට බනින එවුනුත් .කැම්පස් දේශපාලනේට බනින සයන්ස් ,ඉංජිනියරින්ග් කරපු මහත්තුරු නෝනලාත් යම් දිනක නූගත් ආර්ට් කාරයොන්ගේ (සයන්ස් කරපු උන්ගේ මානසික මට්ටමට සාපේක්ෂව ) මාක්ස්වාදි දර්ශනය පතා සරණ යාවි.

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ;)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ගොන් ටෝක් නොදා හිටු
    උබ හිතුවද fb එකේ ඉන්න උන් IT කාරයෝ කියල ,අනිත් එකක් සොන්නයෝ ටිකක් එක එක පක්ෂවලට උපන්ගෙයි ඉදන්ම පුක දුන්නට IT කරන අනිත් උන් පලිද
    1012646_10201292177414019_410808472_n.jpg