කොහොමත් ඕක බජට් එකෙන් මෙච්චරයි කිව්වට කිසිම තේරුමක් නෑ අමතර ගොඩක් කරුණු බලපානවා ප්‍රතිඵලයට.That's a different subject.
කොහොමත් ඕක බජට් එකෙන් මෙච්චරයි කිව්වට කිසිම තේරුමක් නෑ අමතර ගොඩක් කරුණු බලපානවා ප්‍රතිඵලයට.That's a different subject.
Budget and policies are the main pillars. Don't deflect the fact that this budget is not enough (not even close).කොහොමත් ඕක බජට් එකෙන් මෙච්චරයි කිව්වට කිසිම තේරුමක් නෑ අමතර ගොඩක් කරුණු බලපානවා ප්‍රතිඵලයට.
ඔය ෆ්රී නෑ කියන රටවලත් බජට් එක ඔක්කොම ෆ්රී දෙනව කියන අපේ බජට් එකේ ප්‍රතිශතයට වඩා වැඩීනෙ ඇයි දන්නෙ නෑ එහෙම වෙන්නෙ?AL වෙනකම් Free Education දීලා අනිත් එවුන්ට ගෙවලා ඉගෙන ගන්න දෙන්න ඕනේ
හැමදේම Free දෙන්න ඕනේ කියලා නීතියක් නැහැ
මම මෙතැන බජට් එක ගැන නෙවෙයි කිව්වේBudget and policies are the main pillars. Don't deflect the fact that this budget is not enough (not even close).
ඔය ෆ්රී නෑ කියන රටවලත් බජට් එක ඔක්කොම ෆ්රී දෙනව කියන අපේ බජට් එකේ ප්‍රතිශතයට වඩා වැඩීනෙ ඇයි දන්නෙ නෑ එහෙම වෙන්නෙ?
As far as I can see, these ratios do not show the true situation. Because the GDP of some countries is very large and the value is different, so the amount of goods and services that can be obtained from it is different. Also, in a developed country, something that is done systematically without corruption and at a minimum cost, in a country like ours, it can be the other way around with a higher cost. Therefore, even if the cost is the same, the results will be different.Budget and policies are the main pillars. Don't deflect the fact that this budget is not enough (not even close)
ඕක වෙන්නෙ කලා උපාධි වලට. ප්‍රතිපත්ති තීරණයක් ගත්තනම් කලා උපාධි සීමා කරනව කියල වැඩේ ඉවරයි. ඔය කතා සේරම මේ මාතෘකාවට අදාල නෑ.මම මෙතැන බජට් එක ගැන නෙවෙයි කිව්වේ
අපිට මෙහෙම වෙලා තියෙන්නේ ඔය මගුලේ Free Education නිසා . සල්ලි ගෙවලා ඉගෙන ගන්න කිව්වා නම් ගෙවන සල්ලි වලට ඉගෙන ගෙන ණය ගෙවන්න ඕනේ නිසා කොහොම හරි Private ජොබ් එකක් හොයාගෙන කරනවා
Higher Education Free නිසා උපාධිය කරලා කවදා හරි ජොබ් එකක් ආණ්ඩුවෙන් දෙනකම් ගෙදරට වෙලා ඉන්නවා
උපාධියක් ගන්න අයගෙන් රටට වැඩකුත් නැහැ උන්ට වැඩකුත් නැහැ අපිට වැඩකුත් නැහැ
තරගකාරීත්වයක් තිබ්බා නම් උනුත් ගොඩ රටත් ගොඩ
හැමදේම Free දෙන්න බැහැ දෙන්න ඕනේත් නැහැ
Ok let's see it like this. As an example. Australia has almost the same population as Sri Lanka, but it has less corruption and better systems. So, according to your logic, they are more efficient than Sri Lanka, meaning they can do things cheaper. And they are a capitalist country that encourages private education over public education. And they have a much larger GDP than Sri Lanka. But their education budget is 5.6 of their GDP while SL is 1.2.As far as I can see, these ratios do not show the true situation. Because the GDP of some countries is very large and the value is different, so the amount of goods and services that can be obtained from it is different. Also, in a developed country, something that is done systematically without corruption and at a minimum cost, in a country like ours, it can be the other way around with a higher cost. Therefore, even if the cost is the same, the results will be different.
වෙනරටවල් ඒවා කොහොමද බන් මම කියන්නේ . මම මොකෝ අදුන් නෙන් බලන්න දඕක වෙන්නෙ කලා උපාධි වලට. ප්‍රතිපත්ති තීරණයක් ගත්තනම් කලා උපාධි සීමා කරනව කියල වැඩේ ඉවරයි. ඔය කතා සේරම මේ මාතෘකාවට අදාල නෑ.
මම ඇහුව ප්‍රශ්නෙත් ඕක නෙවේ. මම ඇහුවෙ ෆ්රී දෙනව කියන රටේ දදේනි එකෙන් වෙන්කරන ප්‍රතිශතයට වඩා එහෙම නොදෙන රටවල දදේනි එකේ ප්‍රතිශතයක් වෙන් කරන්නෙ ඇයි කියල (ඒරටවල දදේනි අපිට වඩා ගොඩක් වැඩිවෙලත්) මම ඇහුවෙ. ඕකට උත්තරේ දන්නවනම් ඔය ෆ්රී කතා කියන්නෙ නෑ. මොකද එතකොට දන්නව ෆ්රී සීන් එකට වඩා වියදම් කරන්න දේවල් තියෙනව කියල.
Yeah yeah I knew. Didn't expect logical answer from you thoughවෙනරටවල් ඒවා කොහොමද බන් මම කියන්නේ . මම මොකෝ අදුන් නෙන් බලන්න ද
අනිත් එක උන් වෙන් කරනවා කියලා අපිත් වෙන් කරන්න ඕනේ ද?
උබ වගේ මෝඩ මුස්ලයෙක් ට මොන Logical Answers ද බංYeah yeah I knew. Didn't expect logical answer from you though![]()
Here come the personal attacksඋබ වගේ මෝඩ මුස්ලයෙක් ට මොන Logical Answers ද බං![]()
බයි මොලේ වැඩකරන හැටි මාරයිHigher Education Free නිසා උපාධිය කරලා කවදා හරි ජොබ් එකක් ආණ්ඩුවෙන් දෙනකම් ගෙදරට වෙලා ඉන්නවා
උපාධියක් ගන්න අයගෙන් රටට වැඩකුත් නැහැ උන්ට වැඩකුත් නැහැ අපිට වැඩකුත් නැහැ
ඒ කියන්නෙ දශක ගානක් මයිනයි පවුලයි කරපු වැඩේ වැරදියි නේද? මෝඩ මයිනා free education දුන්න නිසා තමයි මේ ඔක්කොම. ආපහු ඔය මෝඩ රැලට චන්දෙ නොදී ඉඳපන්තරගකාරීත්වයක් තිබ්බා නම් උනුත් ගොඩ රටත් ගොඩ
හැමදේම Free දෙන්න බැහැ දෙන්න ඕනේත් නැහැ
I believe that comparing expenditure rates for education across different countries is not particularly useful. Factors such as population, income, standard of living, and prices of goods and services vary significantly, making it difficult to derive meaningful insights from mere ratios. However, comparing countries with similar conditions may provide some useful insights.Ok let's see it like this. As an example. Australia has almost the same population as Sri Lanka, but it has less corruption and better systems. So, according to your logic, they are more efficient than Sri Lanka, meaning they can do things cheaper. And they are a capitalist country that encourages private education over public education. And they have a much larger GDP than Sri Lanka. But their education budget is 5.6 of their GDP while SL is 1.2.
Yes , as per the other factors the results could be different. But with this low budget allocation, we can definitely see what the outcome is