ලංකාව අධ්‍යාපනයට අඩුවෙන්ම වියදම් කරන රටවල් අතර දෙවන තැන, ලැජ්ජයි

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,399
    6,559
    113
    That's a different subject.
    කොහොමත් ඕක බජට් එකෙන් මෙච්චරයි කිව්වට කිසිම තේරුමක් නෑ අමතර ගොඩක් කරුණු බලපානවා ප්‍රතිඵලයට.
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    AL වෙනකම් Free Education දීලා අනිත් එවුන්ට ගෙවලා ඉගෙන ගන්න දෙන්න ඕනේ

    හැමදේම Free දෙන්න ඕනේ කියලා නීතියක් නැහැ
     
    • Like
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • කොහොමත් ඕක බජට් එකෙන් මෙච්චරයි කිව්වට කිසිම තේරුමක් නෑ අමතර ගොඩක් කරුණු බලපානවා ප්‍රතිඵලයට.
    Budget and policies are the main pillars. Don't deflect the fact that this budget is not enough (not even close).
    AL වෙනකම් Free Education දීලා අනිත් එවුන්ට ගෙවලා ඉගෙන ගන්න දෙන්න ඕනේ

    හැමදේම Free දෙන්න ඕනේ කියලා නීතියක් නැහැ
    ඔය ෆ්රී නෑ කියන රටවලත් බජට් එක ඔක්කොම ෆ්රී දෙනව කියන අපේ බජට් එකේ ප්‍රතිශතයට වඩා වැඩීනෙ ඇයි දන්නෙ නෑ එහෙම වෙන්නෙ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    ඔවාගෙන් ගන්න දත්ත හරිද? බජට් එක මතම ඩිපෙන්ඩ් වෙලාද රටේ උන් ඉගන ගන්නේ. වැඩි හරියක් ටියුෂන් වලට එක එක දේවල් වලට මිනිස්සු වෙනම ගේවලනේ ඉගන ගන්නේ. ඔය බජට් එකේ ගානට වඩා ලොකු ගානක් අධ්‍යාපනය විදිහට රටේ ඉන්න උන් වියදම් කරගන්නවා.

    බජට් එකේ වෙන් කරන ගානෙන් රටේ ඉන්න උන්ගේ අධ්‍යාපනය මනින්න බෑ නේ.
     
    • Like
    Reactions: kingcapton and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    Budget and policies are the main pillars. Don't deflect the fact that this budget is not enough (not even close).

    ඔය ෆ්රී නෑ කියන රටවලත් බජට් එක ඔක්කොම ෆ්රී දෙනව කියන අපේ බජට් එකේ ප්‍රතිශතයට වඩා වැඩීනෙ ඇයි දන්නෙ නෑ එහෙම වෙන්නෙ?
    මම මෙතැන බජට් එක ගැන නෙවෙයි කිව්වේ
    අපිට මෙහෙම වෙලා තියෙන්නේ ඔය මගුලේ Free Education නිසා . සල්ලි ගෙවලා ඉගෙන ගන්න කිව්වා නම් ගෙවන සල්ලි වලට ඉගෙන ගෙන ණය ගෙවන්න ඕනේ නිසා කොහොම හරි Private ජොබ් එකක් හොයාගෙන කරනවා
    Higher Education Free නිසා උපාධිය කරලා කවදා හරි ජොබ් එකක් ආණ්ඩුවෙන් දෙනකම් ගෙදරට වෙලා ඉන්නවා

    උපාධියක් ගන්න අයගෙන් රටට වැඩකුත් නැහැ උන්ට වැඩකුත් නැහැ අපිට වැඩකුත් නැහැ

    තරගකාරීත්වයක් තිබ්බා නම් උනුත් ගොඩ රටත් ගොඩ
    හැමදේම Free දෙන්න බැහැ දෙන්න ඕනේත් නැහැ
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: hasithayad and NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,559
    113
    Budget and policies are the main pillars. Don't deflect the fact that this budget is not enough (not even close)
    As far as I can see, these ratios do not show the true situation. Because the GDP of some countries is very large and the value is different, so the amount of goods and services that can be obtained from it is different. Also, in a developed country, something that is done systematically without corruption and at a minimum cost, in a country like ours, it can be the other way around with a higher cost. Therefore, even if the cost is the same, the results will be different.
     
    • Like
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • මම මෙතැන බජට් එක ගැන නෙවෙයි කිව්වේ
    අපිට මෙහෙම වෙලා තියෙන්නේ ඔය මගුලේ Free Education නිසා . සල්ලි ගෙවලා ඉගෙන ගන්න කිව්වා නම් ගෙවන සල්ලි වලට ඉගෙන ගෙන ණය ගෙවන්න ඕනේ නිසා කොහොම හරි Private ජොබ් එකක් හොයාගෙන කරනවා
    Higher Education Free නිසා උපාධිය කරලා කවදා හරි ජොබ් එකක් ආණ්ඩුවෙන් දෙනකම් ගෙදරට වෙලා ඉන්නවා

    උපාධියක් ගන්න අයගෙන් රටට වැඩකුත් නැහැ උන්ට වැඩකුත් නැහැ අපිට වැඩකුත් නැහැ

    තරගකාරීත්වයක් තිබ්බා නම් උනුත් ගොඩ රටත් ගොඩ
    හැමදේම Free දෙන්න බැහැ දෙන්න ඕනේත් නැහැ
    ඕක වෙන්නෙ කලා උපාධි වලට. ප්‍රතිපත්ති තීරණයක් ගත්තනම් කලා උපාධි සීමා කරනව කියල වැඩේ ඉවරයි. ඔය කතා සේරම මේ මාතෘකාවට අදාල නෑ.

    මම ඇහුව ප්‍රශ්නෙත් ඕක නෙවේ. මම ඇහුවෙ ෆ්රී දෙනව කියන රටේ දදේනි එකෙන් වෙන්කරන ප්‍රතිශතයට වඩා එහෙම නොදෙන රටවල දදේනි එකේ ප්‍රතිශතයක් වෙන් කරන්නෙ ඇයි කියල (ඒරටවල දදේනි අපිට වඩා ගොඩක් වැඩිවෙලත්) මම ඇහුවෙ. ඕකට උත්තරේ දන්නවනම් ඔය ෆ්රී කතා කියන්නෙ නෑ. මොකද එතකොට දන්නව ෆ්රී සීන් එකට වඩා වියදම් කරන්න දේවල් තියෙනව කියල.
     
    • Like
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    එතකොට උන්ට පාලනය කරන්න ලේසිනේ බන්
     
    • Like
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • As far as I can see, these ratios do not show the true situation. Because the GDP of some countries is very large and the value is different, so the amount of goods and services that can be obtained from it is different. Also, in a developed country, something that is done systematically without corruption and at a minimum cost, in a country like ours, it can be the other way around with a higher cost. Therefore, even if the cost is the same, the results will be different.
    Ok let's see it like this. As an example. Australia has almost the same population as Sri Lanka, but it has less corruption and better systems. So, according to your logic, they are more efficient than Sri Lanka, meaning they can do things cheaper. And they are a capitalist country that encourages private education over public education. And they have a much larger GDP than Sri Lanka. But their education budget is 5.6 of their GDP while SL is 1.2.
    Yes , as per the other factors the results could be different. But with this low budget allocation, we can definitely see what the outcome is
     
    • Like
    Reactions: kingcapton and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    ඕක වෙන්නෙ කලා උපාධි වලට. ප්‍රතිපත්ති තීරණයක් ගත්තනම් කලා උපාධි සීමා කරනව කියල වැඩේ ඉවරයි. ඔය කතා සේරම මේ මාතෘකාවට අදාල නෑ.

    මම ඇහුව ප්‍රශ්නෙත් ඕක නෙවේ. මම ඇහුවෙ ෆ්රී දෙනව කියන රටේ දදේනි එකෙන් වෙන්කරන ප්‍රතිශතයට වඩා එහෙම නොදෙන රටවල දදේනි එකේ ප්‍රතිශතයක් වෙන් කරන්නෙ ඇයි කියල (ඒරටවල දදේනි අපිට වඩා ගොඩක් වැඩිවෙලත්) මම ඇහුවෙ. ඕකට උත්තරේ දන්නවනම් ඔය ෆ්රී කතා කියන්නෙ නෑ. මොකද එතකොට දන්නව ෆ්රී සීන් එකට වඩා වියදම් කරන්න දේවල් තියෙනව කියල.
    වෙනරටවල් ඒවා කොහොමද බන් මම කියන්නේ . මම මොකෝ අදුන් නෙන් බලන්න ද🤣
    අනිත් එක උන් වෙන් කරනවා කියලා අපිත් වෙන් කරන්න ඕනේ ද?
     
    Sen-lu

    Well-known member
  • වෙනරටවල් ඒවා කොහොමද බන් මම කියන්නේ . මම මොකෝ අදුන් නෙන් බලන්න ද🤣
    අනිත් එක උන් වෙන් කරනවා කියලා අපිත් වෙන් කරන්න ඕනේ ද?
    Yeah yeah I knew. Didn't expect logical answer from you though 😂
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,864
    113
    Colombo, Sri Lanka
    මෝඩයෝ වැඩි වෙන තරමට දේශපාලකයන්ට ඕන බොරුවක් ප්‍රචාරය කරගෙන යහතින් ඉන්න පුළුවන්. එක නිසා උන් අද්යපනයට උදව් කරන්නේ නැහැ ලොවෙත්.
    අනිත් එක තමයි ළමයින්ට උසස් අස්යාපන ප්‍රශ්න පත්‍ර හදන මහාචාර්යවරු යැයි කියාගන්න අයත් හදන්නේ වැඩි හරය විභාග වලින් අසමත් කරන්න. එතු මන්ලා නම් මොකක් බලාපොරොත්තුවෙන් එව්වා කරනවද කියලා හරියට පැහැදිලි නැහැ
     
    • Like
    Reactions: kingcapton

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    Higher Education Free නිසා උපාධිය කරලා කවදා හරි ජොබ් එකක් ආණ්ඩුවෙන් දෙනකම් ගෙදරට වෙලා ඉන්නවා

    උපාධියක් ගන්න අයගෙන් රටට වැඩකුත් නැහැ උන්ට වැඩකුත් නැහැ අපිට වැඩකුත් නැහැ
    බයි මොලේ වැඩකරන හැටි මාරයි :lol:

    තරගකාරීත්වයක් තිබ්බා නම් උනුත් ගොඩ රටත් ගොඩ
    හැමදේම Free දෙන්න බැහැ දෙන්න ඕනේත් නැහැ
    ඒ කියන්නෙ දශක ගානක් මයිනයි පවුලයි කරපු වැඩේ වැරදියි නේද? මෝඩ මයිනා free education දුන්න නිසා තමයි මේ ඔක්කොම. ආපහු ඔය මෝඩ රැලට චන්දෙ නොදී ඉඳපන්
     
    • Sad
    Reactions: NRTG

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    Kalakanni teacherslawa ndaththu karanna nan oyita wada dila wedak ne.moko tution walinne akuru liyanna puluwan una gaman igena ganne.
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,559
    113
    Ok let's see it like this. As an example. Australia has almost the same population as Sri Lanka, but it has less corruption and better systems. So, according to your logic, they are more efficient than Sri Lanka, meaning they can do things cheaper. And they are a capitalist country that encourages private education over public education. And they have a much larger GDP than Sri Lanka. But their education budget is 5.6 of their GDP while SL is 1.2.
    Yes , as per the other factors the results could be different. But with this low budget allocation, we can definitely see what the outcome is
    I believe that comparing expenditure rates for education across different countries is not particularly useful. Factors such as population, income, standard of living, and prices of goods and services vary significantly, making it difficult to derive meaningful insights from mere ratios. However, comparing countries with similar conditions may provide some useful insights.
     
    • Like
    Reactions: NRTG