ලංකාව අධ්‍යාපනයට අඩුවෙන්ම වියදම් කරන රටවල් අතර දෙවන තැන, ලැජ්ජයි

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    පල හුත්තිගේ පුතා ගුරුවරුන්ට බනින්න එන්නේ නැතුව ෆේල් පොන්නයා
    බලපං අඩුකුලේ ටීචර් ලගෙන් ඉගෙනගෙන උබ කුණුහරුප වපුරන හැටි.

    තෝ තනිකර විෂබීජයක් අපේ රටේ කාලකණ්නි ටීචර් ල create කරපු
     
    • Like
    Reactions: Cypress

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අධ්‍යාපනය දුන්නම උන්ගේ වතුවල පොල් කඩන්න වේස බයියෝ ඉතුරුවෙන්නේ නෑ කියපු සක්කිලි වේස බල්ලොන්ගේ පුක ලෙවකන @erozan, @2osama, @N A K A M U R A , @Antare 3.4 , @nicjosh83, @Mr.Wikirana , @weer 11 , @elajani, @ESL, @netudara වගේ නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී තැරි දාර පොන්න බයියොත් ඉන්නවා නේ :dull: :dull: :dull: .
    🤭 🤭 🤭
     
    • Haha
    Reactions: Cypress

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Ambooo USA balapanko. Unge economy eken 5.4 kiyanne ban supiriyata athi ne ehe schools
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඒ උනාට වැඩියෙන්ම කීබෝඩ් වීරයන්ට පඩි ගෙවන්නේ ලංකාවේ 😹😹😹

    දවසට ඉස්සර 8000 යි දැන් 12000 යි.. ;)

    7ppref.jpg
     
    • Haha
    Reactions: Cypress

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ඔය data වැරදි ඇති මන් හිතන්නෙ. ලන්කාවෙ සාක්ශරතාවෙ සියට 90 ගානක්. ඔය අපිට වඩා සල්ලි වියදන් කරනව කියන 3 වෙනි ලෝකෙ රටවල 50% - 60%

    අනික වුර්තීය අද්යාපනයට ආණ්ඩුව වියදන් කරන ඒව ඔතන නැතුව ඇති.

    ඔය ඇෆ්‍රිකන් රටවල Electric කෝස් එකක් කරන්න සල්ලි නැතිව දුක් විදපු ළමයෙක්ගෙ කතාවක් කියවල තියෙනව කලින්. අපේ රටේ ඉස්කෝලෙන් පස්සෙ technical colleges වල නිකන් ඉගැන්නුවත් ළමයි යන්න කැමති නැති ප්‍රශ්නයක් තියෙනවනෙ.
     
    • Like
    Reactions: Mr Bones

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඔය data වැරදි ඇති මන් හිතන්නෙ. ලන්කාවෙ සාක්ශරතාවෙ සියට 90 ගානක්. ඔය අපිට වඩා සල්ලි වියදන් කරනව කියන 3 වෙනි ලෝකෙ රටවල 50% - 60%

    අනික වුර්තීය අද්යාපනයට ආණ්ඩුව වියදන් කරන ඒව ඔතන නැතුව ඇති.

    ඔය ඇෆ්‍රිකන් රටවල Electric කෝස් එකක් කරන්න සල්ලි නැතිව දුක් විදපු ළමයෙක්ගෙ කතාවක් කියවල තියෙනව කලින්. අපේ රටේ ඉස්කෝලෙන් පස්සෙ technical colleges වල නිකන් ඉගැන්නුවත් ළමයි යන්න කැමති නැති ප්‍රශ්නයක් තියෙනවනෙ.
    සාක්ශර තාවය තිබුනට ලංකාවේ බහුතරයකගේ IQ ගෝරිල්ලොන්ටත් පහලයි :baffled:.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    කොහොමත් උඹල අද්යාපනයක් ඉල්ලුවේ නැනේ තෙල් ගෑස් කරන්ට් නැති උනාමනේ පාරට බැස්සේ

    ඔය 2022 අපි දෙක නේ මේ අවුරුදු වල එකටම ඇති ආඩම්බර වෙමු
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    අධ්‍යාපනේට දළ දේශීය නිෂ්පාදනෙන් 1.2%යි වෙන්කරල තියෙන්නෙ, මොකද හොර සංවර්ධන ප්‍රොජෙක්ට් වලින් වගේ සල්ලි මාටියාගහන්ඩ බෑනෙ මේවට වෙන්කරහම..අනික රටේ ළමයි නූගත් මෝඩ වෙන තරමට දේසපාලුවන්ටයි වාසි, එවුන්ගෙ හොරකන් වලට විරුද්ධවෙන්ඩත් බෑ, වහල්ලු වගේ ඕන වැඩ ටික කරගන්ඩත් පුලුහන් ලොකු උනහම, ලංකාවට යටින් ඉන්නෙ සෝමාලියාව විතරයි..
    Country
    Most Recent Year
    Most Recent Value

    Somalia
    2019
    0.3

    Sri Lanka
    2022
    1.2

    Haiti
    2022
    1.3

    Mauritania
    2022
    1.3

    Lao PDR
    2022
    1.4

    Monaco
    2021
    1.4

    South Sudan
    2016
    1.6

    Lebanon
    2020
    1.7

    Cambodia
    2021
    1.7

    Papua New Guinea
    2018
    1.9


    source - https://data.worldbank.org
    ඉතින් ද.දේ.නි. අනුපාතය අඩු ප්‍රශ්නයක්නේ ඔය. මේ කියන විදිහට අධ්‍යාපන වියදම එහෙමම තියෙද්දි ලංකාවේ ද.දේ.නි. අඩු වුනොත් ඔය අනුපාතය උඩ යනවානේ.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    Just tell us how many countries in THE WORLD THAT PROVIDES FREE EDUCATION FROM PRIMARY TO FIRST DEGREE? neither uk, us , japan, or China does it!
    we have too many 'freebies ' and that is the root cause of our education system and so many strikes and other issues in Unis.
    THE TRUTH IS HARD TO GRASP.
    Germany free education pako😆.
    I asked for umber of countries that provide Free Education upto first Degree .Is this a number ? Just taking a data out of context is nothing but to fool ignorant. This is also result of half baked by products of free Education who are prone to lies of tution masters and politics.