ලංකාව ඉන්දියාවේ මීලග ප්‍රාන්තයද?

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Ape ratawal walin panala giya rajawarunge paramparawal hitan ehe innawa tama.
    ඒ කියන්නේ අතීතෙමද මේ රිපීට් වෙන්නෙ 🙃
    Ungei apei culture eka godak samanai wesa indian karayonta wada
    ඔව් අර දොරවල් නැති ලැට් එහෙම නේද 🤣 අරුන් කැලේ රෙනවා නම්බුයි ඕයි
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,907
    17,998
    113
    ඒ කියන්නේ අතීතෙමද මේ රිපීට් වෙන්නෙ 🙃

    ඔව් අර දොරවල් නැති ලැට් එහෙම නේද 🤣 අරුන් කැලේ රෙනවා නම්බුයි ඕයි
    Trench toilets are better than shitting on the street.

    Taiwan is literally called Republic of China.
    ------ Post added on Mar 23, 2022 at 10:19 PM

    ballo maran kana unne bn inne..
    Umba western propaganda walin mole hodagena inne
    ------ Post added on Mar 23, 2022 at 10:20 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මෙරා නාම් හේ සෝහිල් රයිවාත්
    හින්දුස්තාන් සින්දාබාද්

    Tu Bhoola Jise India GIF by bypriyashah
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    යුරෝපා යුනියන් එක වගේ දවසක සවුත් ඒෂියන් යුනියන් එකක් හැදේවි. යුරෝපා රටවල් දෙවන ලෝක යුද්ධයට කළින් එකිනෙකා මරාගත්තා, එත් යුද්ධයෙන් පස්සේ බොහොම කෙටි කාලයකින් ඔවුන් යුනියන් එකක් හදාගත්තට, ඉතින් අපටත් පුළුවන්. යුරෝපා රටවල් අතරේ තියෙන සමානකම, දකුණු ආසියාවේ අපෙත් තියෙනවා. භාෂා සමානයි, සංස්කෘතිය සමානයි. ඉතින් ඉන්දියාව එක්ක ජොයින් වෙන එකට මම සපෝට්. ඒ මාකට් එකේ සයිස් එක, තියෙන පොටෙන්ෂල් එකම ඇති මේකේ වටිනාකම බලන්න.
     
    • Like
    Reactions: Sabren

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    දැන් ඉතිං රට බේරගන්න ආපු සැට් එක ගෙඩි පිටින් ලියලා දීලනේ ආයි අමුතුමෙන් ජොයින් වෙන්න දෙයක් නෑ, නමට විතරක් රටක් තියෙනව, තෙල් ටැංකි වල සිට සියල්ල උන්ගේ.. හරි ශෝක් ! තංතෝසයි විලි ලැජ්ජයි.. :lol: :lol:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,428
    113
    තමිල්නාඩුවේ අක්කිලා අපේ පාරවල් වලත් කක්කි දායි 🤭 🤭
     
    • Haha
    Reactions: ewijesekara

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    චීන කොලනිය ඉවර වෙලා, ඉන්දියාවෙ ප්‍රාන්තෙ පටන් අරන් , පොන්න ගුපියන්ගෙ මෝඩ කතා...
     

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    Taiwan is already China's


    Cheene kiyanne awrudu daas ganaka indan api trade karapu ratak. Ape ratawal walin panala giya rajawarunge paramparawal hitan ehe innawa tama. Ungei apei culture eka godak samanai wesa indian karayonta wada
    ------ Post added on Mar 23, 2022 at 10:06 PM
    lol, Indiawen awith mehe padinchi una un kiyanwa ape culture eka indiyaawata wada cheeneta samaanai kiyala🤣🤣🤣
     
    • Like
    Reactions: dilann

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,557
    16,378
    113
    චීන කොලනිය ඉවර වෙලා, ඉන්දියාවෙ ප්‍රාන්තෙ පටන් අරන් , පොන්න ගුපියන්ගෙ මෝඩ කතා...
    උඹට නම් අවුලක් නෑනේ දැන් මොකා රටේ ප්‍රාන්ත හැදුවත්..රාජපක්ෂ කෙනෙක්නෙ බලේ ඉන්නේ.නියම කේප්ප බයියා🤣
     

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    Taiwan is already China's


    Cheene kiyanne awrudu daas ganaka indan api trade karapu ratak. Ape ratawal walin panala giya rajawarunge paramparawal hitan ehe innawa tama. Ungei apei culture eka godak samanai wesa indian karayonta wada
    ------ Post added on Mar 23, 2022 at 10:06 PM
    Sinhala kiyanneth indo aryan Language ekak sanskrit and Tamil mix wechcha. Cheena Language ekata godak samanai neda

    චීන කොලනිය ඉවර වෙලා, ඉන්දියාවෙ ප්‍රාන්තෙ පටන් අරන් , පොන්න ගුපියන්ගෙ මෝඩ කතා...
    Indiawe colaniyak wennana nm loku idak thiyenwa
    ------ Post added on Mar 24, 2022 at 6:34 AM