ලංකාව ඊලගට ඇනගන්නේ

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    ඕවා ගන්න සල්ලි තියෙන්නෙ කා ලඟද බං?
    අනික ක්‍රිප්ටො බහිනකලාවෙ තියෙන්නේ දැන්

    UOSQEyc.gif
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    ඕවා ගන්න සල්ලි තියෙන්නෙ කා ලඟද බං?
    අනික ක්‍රිප්ටො බහිනකලාවෙ තියෙන්නේ දැන්

    UOSQEyc.gif
    ලංකාවේ අමනයන් ට ඕව වැඩක් නෑ
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලන්කාවෙ හැමොම ක්‍රිප්ටො දකින්නෙ ට්‍රෙඩින් කර්ලා ගානක් කපා ගන්න පුලුවන් දෙයක් විදියට
    ක්‍රිප්ටො කරන්සි තියෙන්නෙ කිපෙයයි, - බිට් කොයින් - එක්ස් ආර්පි වගෙ
    අනික් සියල්ල වගෙ ස්මාර්ට් කන්ට්‍රැක්ට් ප්ලැට්ෆොම්ස් - එ ප්ලැට්ෆ්‍රොම්ස් උඩ වෙනත් ප්‍රොජෙක්ට්ස් හැදෙනවා - මෙවා තමයි වෙබ් 3 කියන්නෙ,
    විසා කාර්ඩ් එකෙන් පෙ කරාම එ සල්ලි රිලිස් වෙන්නෙ දවස් 3කට වඩා යනවා, බිසි සිසන් වල ඉටත් වඩා යනවා, මොකද වීසා ප්ලැට් ෆ්‍රොම් එකෙ ස්පිඩ් එක තත්පරෙට ට්‍රාන්සැක්ශන් 2ක්ද කොහෙද?
    එත් සොලොනා වගෙ ප්ලැට්ෆ්‍රොම් එකක ට්‍ර්‍රාන්සැක්ශන් ස්පිඩ් එක ලක්ස ගානක්,,

    එ එ නෙට්වර්ක් වල ශෙයාර් තමයි උන් බ්ලොක්චෙන් ටොකන් විදියට නිකුත් කර්ලා තියෙන්නෙ, හරියට සමාගම් වල කොටස් වගෙ..

    මෙවායෙ ටෙක්නිකල් සයිඩ් එක නිසා තමයි බැන්කු අම්බානෙක මෙවාට බය වෙලා ඉන්නෙ, ඩොලර් මිලියන ගනනකම් ඉතාම කුඩා ෆි එකකට ඔනම රටකට යවන්න යන්නෙ තත්පර හො මිනිත්තු ගානක්, ජපානෙ-සින්ගා-කොරියා ඇමරිකන් වගෙ ගොඩක් රටවල ක්‍රිප්ටො පෙමන්ට් ඇප් වලින් බඩු ගන්න පුලුවන් තැන් ඔන තරම් තියෙනවා.

    මාර්කට් එක බස්සලා තියෙන්නෙ ඔනැකමින්, නිති එනවා ඉස්සරහට. ඉන්සයිඩර් ට්‍රෙරෙඩින් ( උබලා ඔය සිග්නල් කිය කිය ගන්න එවා) නවත්තන්න, නිවුස් ලික් නවත්තන්, හැක් වලින් වෙන දෙවල් නවත්තන්න ලොකෙ පුරා නිති එන්න පටන් අරන් තියෙන්නෙ, මොක්ද බ්ලොක් චෙන් තම ලොකෙ අනාගතෙ..

    බැන්කුවට ගිහින් බලපම් ඩොලට් මිලියන 100ක් මාරු කරන්න උ ෆි එක කියක් ගන්නවාද, දවස් කියක් යනවාද, කාලය කොයි තරම් නාස්ති වෙනවාද කියලා? ආන් එතකොට පෙනෙවි ක්‍රිප්ටො වල තියෙන වැදගත්කම, මෙවා අපි වගෙ හුදි ජනයාට තෙරෙන්නෙ නැති උනාට, මහාපරිමානෙන් සල්ලි එහෙ මෙහෙ යවන උන්ට හරිම වැදගත්..
    Kevin O'Leary - Mark Cuban වගෙ උන්ගෙ චැනල් ෆොලො කරපම්,,

    ලොකෙ මහබැන්කු සැහෙන ගානක් උන්ගෙma

    Central Bank Digital Currency (CBDC) රිලිස් කරන්න ප්ලැන් කරන් ඉන්නෙ, චිනෙ ටෙස්ට් එකක් දැනටම යනවා..

    මම ක්‍රිප්ටො දකින්නෙ ට්‍රෙඩින් කරන ලබ්බකට වඩා ඉන්වෙස්ටින්ග් ඔපචුනෙටි එකක් විදියට, මොකද මම 2010 ඉදන් මෙක මිස් කරපු ගොන් ලබ්බෙක්.. 2020 නිකා ඉන්න ගමන් හොදට බැලුවා, එක එක එවා ටෙස්ට් කරා, ලක්ස ගානක් නැති උනා, එත් දැන් මම ආයොජකයෙක් විදියට අවුරුදු 20ක වගෙ කාල පාරාසෙයක් බලන් ආයොජනය කරනවා,,​

    මම අයිටි වලට ආපු කාලෙ ලනකවෙ අපිට ඇමැරිකන් සමාගම් වල ස්ටොක් ගන්න පහසුකම් තිබ්බෙ නැ, 2002 දි මම ගුගල් -ඇපල් -යාහු, එන්විඩියා - එ,එම්.ඩි වගෙ සමාගම් වල කොටස් ගැන බැලුවාට ගන්න ක්‍රම තිබ්බෙ නැ, අඩුම ගානෙ එ කාලෙ ලන්කාව ඔන්ලයින්ට් පෙමන්ට් කාර්ඩ් වලටවත් හරියකට සපොර්ට් කලෙ නෑ,, ඉතින් දැන්වත් මොනවායෙ හරි ඉන්වෙස්ට් කර්ලා බලන්න ඔන,,
    උට්ටෙ ෆික්ස් ඩිපොසිටි හොදයි පුක පිහිදාන්න, හැම වෙලෙම පොලියට වඩා වැඩි බඩු මිල ඉහල යැම, එක නිසා එව වැඩක් නෑ,,
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    මොනිටර් කරේ නැත්තන් ලන්කාවෙ සල්ලි ටික නන් යයි. ඇප් එහෙම හොදට ඩිවලොප් උනොත් ඩොලර් බිලියන ගාණකට ඉන්කම් එකක් තමා ඉතින්.
     
    • Like
    Reactions: elajani

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752

    What had you done ? I bought some shib
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082

    us share market eke invest karanna legit karamayak thiyanawa da ? lankawe idan. $ awulak naa.
     
    බම්ප්
    ------ Post added on Oct 28, 2022 at 8:02 AM
     
    Last edited by a moderator:

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo

    ඔවා මුන්ට කියලා වැඩක් නෑ බන්
    මුන් හිත්න් ඉන්නේ සුදු පොලක් කියලා
    ඔවා තේරෙන්න ලොකේ මොකද වෙන්න කියලා update වෙන්න ඔනේ
    ලන්කාවේ ඉන්න ලිංමැඩියන්ට ඔක සුදු පොලක්
    ඉක්මනින් පොසත් වෙන්න 😂😂😂
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    645
    1,061
    93
    ඔවා මුන්ට කියලා වැඩක් නෑ බන්
    මුන් හිත්න් ඉන්නේ සුදු පොලක් කියලා
    ඔවා තේරෙන්න ලොකේ මොකද වෙන්න කියලා update වෙන්න ඔනේ
    ලන්කාවේ ඉන්න ලිංමැඩියන්ට ඔක සුදු පොලක්
    ඉක්මනින් පොසත් වෙන්න 😂😂😂

    Lol!!

    අපි Binance කරන්නේ Binance හරිය !!!

    Most people wouldn't know the difference between a Crypto Exchange and a Crypto Wallet! :lol: But කරන්නේ Binance..!
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    Lol!!

    අපි Binance කරන්නේ Binance හරිය !!!

    Most people wouldn't know the difference between a Crypto Exchange and a Crypto Wallet! :lol: But කරන්නේ Binance..!
    Sirawata.. 😂
    Technically chat ekak analyze kara ganwth dan ne
    Habyi BMW talks denne 😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    අර කිං සොලමන් කිව්වා වගේ Digital Coins කියන්නේ නොපෙනෙන වාසි ගොඩක් තියෙන Next Generation Payment Method එකක් .
    හැබැයි ඉතින් ලංකාවේ ඉන්න පිරමීඩ කාරයො එක්ක වෙන්නේ හොදට වඩා නරක දේවල්
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    අර කිං සොලමන් කිව්වා වගේ Digital Coins කියන්නේ නොපෙනෙන වාසි ගොඩක් තියෙන Next Generation Payment Method එකක් .
    හැබැයි ඉතින් ලංකාවේ ඉන්න පිරමීඩ කාරයො එක්ක වෙන්නේ හොදට වඩා නරක දේවල්
    ඉක්මනින් පොසත් වෙන්න ඔනේ උන හැදුනාම පිරම්ඩ් කාරයෝ පොසත් වෙනවා 😂😂
    සිංහලයා මොඩයා නෙහ් කැවුම් කන්න සුරයා
    😂😂
     
    • Haha
    Reactions: 2osama

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    us share market eke invest karanna legit karamayak thiyanawa da ? lankawe idan. $ awulak naa.
    https://www.tdameritrade.com/

    මෙක https://www.schwab.com ආයතනෙ ඉන්ටර්නැශනල් ඩිවිස්‍යන් එක , හැඹැයි මෙකෙ KYC එක වෙරිෆයි කරන්න කොරියාව වගෙ රටක ඉන්න කෙනෙක්ටත් මාසෙකට වඩා යනවා, පාර්ස්පොර්ට් ඔන, සල්ලි දාන්න නිතියානු කිල ඔනැම ක්‍රමෙකින් පුලුවන්,

    CFD ශෙයාස් ගන්න පුලුවන් FTX.COM එකෙන් පුලුවන්, හැබයි එකට උන් ඩෙලි ෆි එකක් ගන්නවා කන්ට්‍රැක්ට් එක අපි වෙනුවන් වෙන් කරන්න ඉන්දිමට, එත් එයාල වසර අග ෆුල් ඩිවිඩන්ස් ගෙවනවා, මෙක ජර්මන් ඉන්වෙස්ටම්න්ට් ෆ්‍රම් එකක් එක්ක සම්බන්දව මෙක කරන්න,

    ලන්කාවෙ නම් ගැබො සෙකුරිටිස් හරහා යු එස් ශෙයාමාර්කට් එක ඇක්සස් කරන්න පුලුවන්, එත් එක කරුමෙයක්, උන් හෙන ෆි එකක් ගන්නවා, කොහොම හරි https://www.tdameritrade.com/ හදාගන්න,,

    ඔවා මුන්ට කියලා වැඩක් නෑ බන්
    මුන් හිත්න් ඉන්නේ සුදු පොලක් කියලා
    ඔවා තේරෙන්න ලොකේ මොකද වෙන්න කියලා update වෙන්න ඔනේ
    ලන්කාවේ ඉන්න ලිංමැඩියන්ට ඔක සුදු පොලක්
    ඉක්මනින් පොසත් වෙන්න 😂😂😂
    ආයෙ එකෙන්ම, ලන්කාවෙ උන් කැමති නෑ මිලියනයර් කෙනෙක් වෙන්නෙ අවුරුදු 10ක් ගත කරන්න, මට මගෙ ඇසෙට් ඉලක්කම් 7කට ගෙන්න අවුරුදු 15කට වඩා ගියා, රුපියල් 450කින් පටන් ගත්තෙ...
    ------ Post added on Oct 28, 2022 at 10:29 AM