අර කකුළුවට පිච්චිලා මැරෙනකම් වතුර රත් වෙනව දැනෙන්නෙ නෑ වගෙ එන්න එන්නම බදු පිට බදු ගහල සිංහලුන්ව නොමරා මරන්න වගෙයි යන්නෙ
un nemei ubala wage ewun thamai rata winasha kaleනාකි මයිනලා ෆොන්න රනිලා කරපු පව් තමයි මේ ගෙවෙන්නේ
මයින්සෙට් වෙනස් කරල රටවල් හදනව කියන්නෙ හෙන ගොන් පාට් එකක්යකො බන්කොලොත් වෙල ජරා ජීර් නය වෙච්ච රට එක පාරට ගොඩ ගන්න බෑ අඩුම අවු 15 ක් වත් යනවා... බදු ගැහුවට අවුලක් නැ හොරු ටික අල්ලනවනම්
මිනිස්සු බදු ගෙවල තාම ගෙවන්නෙ පරන සෙට් එක කරපු හොරකම් වලට තමයි
හොරු අල්ලන්නෙ නැතුව මිනිස්සුන්ගෙ mindset එක වෙනස් කරන්න බැ. mindset වෙනස් කරන්නෙ නැතුව රට හදන්න බැ
aswasuma ganna unuth ohoma thama kiyanne ban..මයින්සෙට් වෙනස් කරල රටවල් හදනව කියන්නෙ හෙන ගොන් පාට් එකක්
මිනිස්සුන්ගෙ අතට සල්ලි ආවම එබෙම ඔව වෙනස් වෙනව
මයින්ඩ්සෙට් එක තීරණය වෙන්නෙ මිනිස්සුන්ගෙ අර්තික හැකියාවත් එක්ක
අනිවා.methek tax bypass karala AliExpress genapuwata hariyata tax gahuwama rata epa wenawa nam, mokadda illapu system change eka? oka aluth tax ekak nemei..
balan yanakota amathiala witharak nemei hamoma horu..
aswasuma ganna unuth ohoma thama kiyanne ban..
------ Post added on Jul 3, 2025 at 4:58 PM
Tax කියන එක කොහො ගියත් ගොවන්න වෙනවා, federal tax, provincial tax වගේ, කරන්න ඕන තමන්ගේ ආදායම වැඩි කරගන්න එක, පිටතට ගියත් සැහෙන කට්ටක් කන්න වෙනවා, හරි professional job එකකට ගියෙ නැත්නම්.මම නම් මේකේ හැමවෙලේම දැම්මා, හැකියාවක් තියෙනවා නම් මේකෙන් තොලොංචි වෙලා පලයව් කියලා....
මේක ලොවෙත් හැදෙන්නේ නෑ... එක එක කණ්ඩායම් අපිව සමූහ පුක්ෂණයට පාවිච්චි කරනවා... එක එක කාලෙට.
corrupt miniha kohomath corrupt ban athata salli awa kiyala owa wensa wenne ne. Strict rules & regulations one. Anith eka rata develope wenna one investment enna one. Balapan ape rank eka Corruption Perceptions Index eke.මයින්සෙට් වෙනස් කරල රටවල් හදනව කියන්නෙ හෙන ගොන් පාට් එකක්
මිනිස්සුන්ගෙ අතට සල්ලි ආවම එබෙම ඔව වෙනස් වෙනව
මයින්ඩ්සෙට් එක තීරණය වෙන්නෙ මිනිස්සුන්ගෙ අර්තික හැකියාවත් එක්ක
අපෙ විතරක් නෙමෙයි චිනෙන් ඔච්චර ගේම ඉල්ලන ඇමරිකාවෙත් අලි එකෙ පොඩි පොඩි බඩු ටැක්ස් ගහන්නෙ නැතුව තමයි එලියට දන්නෙmethek tax bypass karala AliExpress genapuwata hariyata tax gahuwama rata epa wenawa nam, mokadda illapu system change eka? oka aluth tax ekak nemei..
balan yanakota amathiala witharak nemei hamoma horu..
බලපන්කො EMS එකට ගිහිලල පැකෙජ් එකක් රීලිස් කරගන්න ලංකාවෙ පකෙ බදු ප්‍රතිපත්තියTax ගහන්න ඕනේ, ගෙවන්න ඕනේ. හැබැයි මෙච්චර කල් තිබ්බේ අසාධාරණ බදු, අපි මැරිලා වැඩ කරලා ගන්න පඩියෙන් 36%ක් ගෙවන්නත් ඕනේ, ඉතුරු පඩිය අරන් සීනි කිලෝවක් ගත්තොත් ඒත් බාගෙට බාගයක් ටැක්ස් ගෙවන්න ඕනේ. ඊට පස්සේ ඉතුරු වෙන ටික අරන් වාහනයක් ගන්න ගියොත් එතනත් 300%ක් ටැක්ස් ගෙවන්න ඕනේ, ඊට පස්සේ ලොන් එකක්, insuarance ගන්න ගියොත් එතනත් ආයේ vat ගෙවලා, මුන්ගේ 2%ත් ගෙවන්න ඕනේ පොලියටත් එක්ක එකතු කරල. මේක මාර වැඩක් නේ, අන්තිමට හම්බ කරන ගානෙන් 60 70%ක් යකෝ ටැක්ස් නේ ගෙවලා තියෙන්නේ. Tax ගෙවල මැරිලා යන්නද අපි වගේ middle class උන් ඉන්නේ?
Tax ගහනවා නන් දැන්වත් හරියට ගහපල්ලා, ඡන්දෙ දුන්නේ ඕවා කරන්න තමා.
ගහන්න කලින් හරියට සිස්ටම් එක හදලා ඉන්න ඕනේ, දැක්කනෙ ali එකේ වැඩේ, ඔක්කොම hold කරන් තමා hs code මාරු කරන්න කතා කරන්නේ. මෝඩ හරක්. පම්පෝරිය නන් තියනවා පැලවත්තේ.
Platform eken kelinma kapaganna process ekak hadanne nathuwa mun me pake process ekak genalla.. thiyena backlog eka clear karaganna baa.. thawa thawa manual process genawa moda besika puththu..බලපන්කො EMS එකට ගිහිලල පැකෙජ් එකක් රීලිස් කරගන්න ලංකාවෙ පකෙ බදු ප්‍රතිපත්තිය
එකම පැකෙජ් එකට එක එක දවසට එක එක බදු ගහන්නෙ
එතන ඉන්න එකාගෙ මූඩ් එකට තමයි ගහන බද්ද තීරණය වෙන්නෙ
Horu allannawai kiyanne mokadda bn? Minissunge mindset ekai horui sambandada? Nathnm sarcasm da?යකො බන්කොලොත් වෙල ජරා ජීර් නය වෙච්ච රට එක පාරට ගොඩ ගන්න බෑ අඩුම අවු 15 ක් වත් යනවා... බදු ගැහුවට අවුලක් නැ හොරු ටික අල්ලනවනම්
මිනිස්සු බදු ගෙවල තාම ගෙවන්නෙ පරන සෙට් එක කරපු හොරකම් වලට තමයි
හොරු අල්ලන්නෙ නැතුව මිනිස්සුන්ගෙ mindset එක වෙනස් කරන්න බැ. mindset වෙනස් කරන්නෙ නැතුව රට හදන්න බැ