ලංකාව කොරෝනා ව්‍යාප්තියේ දරුණු මට්ටමේ රටක් බව ඇමරිකානු CDC ය කියයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඇමරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (Centers for Disease Control and Prevention – CDC) විසින් ශ්‍රී ලංකාව කොවිඩ්-19 වසංගත තත්ත්වය ඉතා ඉහළ මට්ටමේ පවතින රටක් ලෙස නම් කර ඇත.

    එක්සත් ජනපදයේ සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාව ‘කොවිඩ්-19 ඉතා ඉහළ මට්ටමේ’ ඇති රටවල් අතරින් එකක් ලෙස වර්ගීකරණයකට ලක් කර ඇත.

    කොවිඩ්-19 සඳහා නොවැම්බර් 21 වන දින සංචාරකයන් සදහා වන සෞඛ්‍ය දැනුම්දීම් පද්ධතිය සංශෝධනය කළ බවත්, ජාත්‍යන්තර ගුවන් ගමන් වලට පෙර සහ පසුව පරීක්ෂණ කිරීම සඳහා නව නිර්දේශ නිකුත් කළ බවත් එම ආයතනය පවසයි.

    එම දැනුම්දීමට අනුව, ඔවුන් තෝරාගත් රටවල් වල කොවිඩ්-19,
    4 වන මට්ටම – ඉතා ඉහළ ලෙසත්
    3 වන මට්ටම – ඉහළ ලෙසත්
    2 වන මට්ටම – මධ්‍යස්ථ ලෙසත්
    1 වන මට්ටම – අඩු හා වාර්තා නොවූ ලෙසත් වර්ගීකරණය කර ඇත.

    CDC ආයතනය මගින් ශ්‍රී ලංකාව සඳහා සංශෝධිත සංචාරක නිවේදනයක දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය වීමේ හැකියාව වැඩි බැවින්, සංචාරකයින් ශ්‍රී ලංකාව බලායන සියළුම සංචාරයන්ගෙන් වැළකී සිටිය යුතු බවයි.

    vfgefvb.jpg
    https://wwwnc.cdc.gov/travel/notices/covid-4/coronavirus-sri-lanka
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    මේ ලගදී UK ලංකාවේ ට්‍රැවල් බැන් එක අයින් කරා නේ කොරෝනා වැඩි වේගෙන එනකොටත්
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    redi andagenada ban mun me katha karanne ? at least katawath wahan inna puluwan neda munta ? loketama peechan wela dan enawa wena ratawalwala corona magul gana katha karanna
     
    • Like
    Reactions: tha123 and dxx

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    americawe corona darunu lesa pathirila thiyenawa kiyala sri lankawath annocuement ekak dunna nam hari. aththa ekane
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    redi andagenada ban mun me katha karanne ? at least katawath wahan inna puluwan neda munta ? loketama peechan wela dan enawa wena ratawalwala corona magul gana katha karanna

    අපිට ලබ්බක් නෙමේ ඔයි කියනේ උන්ගේ රටේ උන්ට ඕක කියල තියෙන්නේ ... lol ... USA high කියල තමා එකේ තියෙන්නේ ....
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Fitch rating eke anika.
    Fitch rating down karapu nisa Share market Up una 6230 dakwa. Meika amuthuma ratak kiyala un dan na😂
     

    Hotpie

    Active member
  • Nov 21, 2020
    122
    156
    43
    263,000.00 plus Deaths in USA due to covid & they ranked us as level 4 : high risk is a travesty & farce.