ලංකාව ගැන ඉන්දියානුවන් කතාබහක

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,685
    13,447
    113
    ප්‍රවුඩ් ටු බි නෙමයි අලුත් ගිවිසුමෙන් පස්සේ
     
    • Like
    Reactions: topkollek

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,423
    8,550
    113
    Galaha
    කවුරු නිසාද ඉතින් අපේ පච කොටා නිසානේ මේ සේරම. :love:

    හැමතැනම රෙන වේසිගෙපුතාල මෙහෙටත් වසංගතයක් උනොත් හොයාගන්නත් බෑ මෙහෙ කළුවො වගේම නිසා.
    ------ Post added on Oct 10, 2025 at 11:28 AM
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,295
    12,759
    113
    🌎
    Okun mehe pirenna ganiyi dan ! Eeya
    RankCountryNotes
    1IndiaBy a good margin, India has been the largest source of tourists. (Ada Derana)
    2United KingdomAmong the top 3 on many months & cumulative figures. (hospitalitysrilanka.com)
    3RussiaAlso consistently in the top few, especially in recent years. (Ada Derana)
    4GermanyFrequently in the top five. (hospitalitysrilanka.com)
    5ChinaOne of the important markets, though its share has fluctuated. (hospitalitysrilanka.com)

    Danatamath vadiyenma enne indians la thama
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,913
    9,718
    113
    තව බෝම්බයක් ගහයිද දන්නෑ..

    narendra modi bjp GIF
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,939
    10,200
    113
    මෙහෙටනම් එන්න එපා උබලා ඒ කියලා. අපිත් අමාරුවෙන් ඉන්නෙ.

    පුලුවන් උන් reply කරපල්ලා පරණ පොටෝ හරි දාලා වැඩක් නෑ කියල. 😁
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහින්ද මහත්තය පාරවල් හැදුවේ නැත්නං මේ තත්වේ මීට වඩා වෙනස් වෙන්න තිබ්බ
    ණය වෙලා පාරවල් හැදුවේ නැත්නම් අදටත් රාජපක්ෂ පවුල රට පාලනය කරනවා වෙන්න ඉඩ තිබුන.
     
    • Haha
    Reactions: clumsyhulk

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    මූව කෝච්චියේ බේරේ ළඟින් එක්කන් පලයං. ගූ ගඳේ ඉන්න බෑ. 🤮 කැරි ජෙප්පො ටික රට කෑවා.
     
    • Haha
    Reactions: Nidarshana_k