ලංකාව ගැන කල කිරුනා බන්.

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    Idapan pons 2048 wenakan

    බලපන්කෝ 2010 ඉන්දියන් වාහනයක් 75,000 යි, ලංකාවේ සල්ලි වලින් 250,000 වෙයි.. 🧐🧐 හැබැයි ලංකාවේ පාරවල් වලට මෙහෙම අඩුවට වාහන දුන්නොත් ඉඩ මදි වෙයි, හම්බන්තොට පාරවල් ලේන් 3ට ගැහුවම කන්නද බත් දාගෙන කන්නද කියලත් ඇහුවා. නිකමට හිතහන් ඔය 250,000 වාහනේට තව 250,000 ගහලා ලක්ශ 5 ට ලංකාවට ගෙන්නුවා කියලා. ඒත් පාඩූ නෑ බන්..

     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,409
    4,038
    113
    Public transport hariyata hadannath bari nam wahanayak wath ganna puluwan kranna oni.

    Job krala foot board eke ena minissu politics Karana unta penne na 😶
     
    • Like
    Reactions: Kumbhakarna22

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    lankawata owa hariyane na bun. Japan only

    man kwid eka gatta welawe meke ewun wala lenna haduwe