ලංකාව ගැන වාර්තා වැඩසටහන්

da rocker

Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    mama dakka business today magazine eke tyenawa , peter kuruwita kiyala chef knk (origin in sri lanka born raised in england n australia ) australian tv channel ekak ekka lankawe kama gna programme ekak krnawa kiyala.. miniha aussi wala famous porak wage.. podak balanna ekath.. mama eka hoya hoya inne
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    mama dakka business today magazine eke tyenawa , peter kuruwita kiyala chef knk (origin in sri lanka born raised in england n australia ) australian tv channel ekak ekka lankawe kama gna programme ekak krnawa kiyala.. miniha aussi wala famous porak wage.. podak balanna ekath.. mama eka hoya hoya inne

    මචන් මම පීටර් කුරුවිට ගැන ත්‍රෙඩ් එකක් දැම්මේ ගිය අවුරුද්දේ. මෙන්න මුළු ත්‍රෙඩ් එකම තියනවා. ;)

    http://www.elakiri.com/forum/showthread.php?t=1575151
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ලංකාවේ කකුළුවෝ, නිල් තල්මස්සු හා ලංකාවේ තේ ගැන ඇමරිකාවේ CNN Go එකෙන් කරපු අලුත්ම අලුත් වැඩ සටහනක් මේක.

    CNNGo in Sri Lanka: Spicy Crabs, Blue Whales & Ceylon Tea

     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ත්‍රෙඩ් එකේ තියන වැදගත්ම වීඩියෝ එක මේක වෙන්න ඕනේ. මේ වාර්තා වැඩ සටහන ඇවිත් අපේ ලංකාවේ තේ වලට වර්ෂ 100ක් පිරීම නිමිත්තෙන් ගොඩක්ම ඉස්සර කරපු වැඩ සටහනක්. මේකේ මුළු ක්‍රෙඩිට් එකම යන්න ඕනේ මේකේ නිර්මාතෘ වරයා වන පී. හෙට්ටිආරච්චි මහතා වෙතටයි.

    CENTURY OF CEYLON TEA - 1969

     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේ තවත් ප්‍රසිද්ද සංචාර වාර්තා වැඩසටහන් නිර්මාණය කරන ඇමරිකානු ජාතික "ඇන්තනි බෝර්ඩේන්" ඉදිරිපත් කරන නෝ රේසර්වේෂන්ස් වැඩ සටහනේ ශ්‍රී ලංකාවේ වැඩ සටහනයි.

    Anthony Bourdain - No Reservations - Sri Lanka 1 - 3



    Anthony Bourdain - No Reservations - Sri Lanka 2 - 3



    Anthony Bourdain - No Reservations - Sri Lanka 3 - 3

     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේ අපේ ලංකාවේම සෙට් එකක් ගොඩක් මහන්සි වෙලා කරපු වැඩසටහනක්. උපරිමයි

    Horton Plains & Kirigalpoththa | Pinnacle Journeys S01E01

     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේක කලින් එළකිරි එකේ පොස්ට් කරේ අපේ මරුසිරා සහෝදරයා විසින්. රුසියානු ජාතික සංචාරකයින් 2013 ලංකාවට ආව වෙලාවක ලංකාවේ සුන්දරත්වය වීඩියෝ කරපු එකක්. හැබැයි බාෂාව තේරෙන්නේ නෑ හැබැයි ලංකාවේ ලස්සන නම් බලාගන්න පුළුවන්

    OWN EYES (issue number 4) - SRI LANKA



    මේ විදේශ ජාතිකයෙක් වන රෙනේ ගෘබර් ලංකාවට ආව වෙලාවක කරපු වීඩියෝ එකක්

    Journey to Sri Lanka HD



    මේ අපේ එළකිරි එකේ Hayao සහෝදරයා විසින් කරපු ලස්සන වීඩියෝ එකක්. දැකපු නැති අයට තමයි මේක ශෙයාර් කරන්නේ.

    To the Hills through the Rails - Sri Lankan Train Journey

     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ගාල්ල මුහුදේ මීටර් 25ක් යටින් තියනවලු "ටැංගෝ" කියලා ගිලුණු නැවක නටබුන්. මෙතන ගොඩක් ප්‍රසිදයිලු කිමිදෙන්න. මෙන්න ඒක ගැන කරපු වාර්තා වැඩ සටහනක්. වීඩියෝ කරලා තියෙන්නේ ඩේවිඩ් බාර්ලික් විසින් ගෝ ප්‍රෝ 3 කැමරාවකින්. බලන්නකෝ ලස්සන ;);)

    Diving "Tango" shipwreck Sri Lanka 2014


     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මම බලපු ගොඩාක්ම සංවේදී වාර්තා වැඩසටහනක් තමයි මේක. බොහොම අමාරුවෙන් හොයාගත්තේ. ඩවුන්ලෝඩ් කරලා යුටුබ් එකේ අප්ලෝඩ් කරා. 2004 සුනාමි උන වෙලාවේ පැරලිය ගමට එන විදේශිකයන් 4 දෙනෙකුගේ ඇත්ත කතාවක් මේක. බොහොම සංවේදී දර්ශන සහිතයි. ගොඩක් දුකයි, ඇඩෙනවා.

    The Third Wave 2007

    The_Third_Wave_VideoCover.jpeg


     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ලංකාවේ කෑම ගැන ඕස්ට්‍රේලියාවේ වාර්තා වැඩ සටහනක්.

    Sri Lankan Food Safari



    ලංකාවේ තවත් ලස්සන පෙන්නන වීඩියෝ එකක්

    Sri Lanka 2014 | Week 1 | GoPro Hero 3


     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    Travel.Channel.Julian&Camilla's.World.Odyssey.Sri.Lanka.S02E01.HD
    Ch5.Extreme.Fishing.with.Robson.Green.Series.3.04of12.Sri.Lanka.Xvid.AC3.MVGroup.org