දන්න තරමින් නෑ ...
වෙන රටවල් වලත් මෝඩයෝ ඉන්නවා ... උන්ගේ එක කැපිල යන්න බහුතරය above average දියුණු ඒවගේ ... අනික ඒවගේ මෙහෙම පැටව් ගහන්නේ නෑ population ... japan එහෙම රින .. ලංකාව Sweden වලින් 14% size එක population එක 12 mil වැඩි මෙහෙ

ගොඩක් කන්න බොන්නවත් නැති ඔහේ ඉන්න උන් තමා 5, 6 පැටව් ගහන්නේ එතකොට හදල බලපන් උන්ගෙන් වැඩි වෙන මෝඩයෝ කොච්චාරද කියල ... අවරුදු ලංකාව ඉතින් එහෙම රටක් නෙමේනේ ඒ හින්ද ඔය වගේ ක්‍රමයක් පාවිච්චි කරන වෙන්ව දියුණු වෙන්න ඕනේ නං ... ලංකාව සහ දියුණු නැති බහුතර රටවල් ඔහොම තමා ...
මෙහෙ ඉන්න මොලේ තියන උනුත් මෙහෙ corruption සහ අනිත් chater ඒවා හින්ද වැඩ කරන්න බැරුව වෙන රටවල් වලට යනවා ... එතකොට ඉතින් උන්ගේ Genes ඒ එක්කම යනවා .... ගොඩක් එවුන් යන්නේ මෙහෙ කරන්න හරි වැඩක් නැති එකයි නිදහසේ වැඩ කරන්න බැරි එකයි හින්ද ....
දන්නා professor කෙනෙක් ඉන්නව Sweden උ කිව්වා මේ seen එක්ක එහෙ fossil fuel නැති තරම්ම කියල දැන් .. bio diesel හදනව කියල හැම town එකේම , උ තමා ඒ plant වලට consultancy කරලා තියෙන්නේ ...

Sweden කාරයෝ මෙහෙ උන් පෝලිම් වල ඉන්නව දැකලා පුකෙන් හිනා වෙන්ව ඇති . උ මෙහෙ හිටියනං ඉතින් උට වැඩකුත් නෑ .. ලංකාවට වැඩකුත් නෑ .. Sweden වලට වැඩකුත් නෑ ලෝකෙට වැඩකුත් නෑ . මුළු human civilization එකටම වැඩකුත් නෑ ... උ මෙහෙ හිටියනං මොකක් හරි ලියුමක් sign කරල approve දිදී labor manage කර කර ඉන්න වෙන්නේ