චීන්නු ලංකාවෙ ඉඩම් විතරක් නෙවෙයි සංස්කෘතිය පැත්තෙනුත් ආක්‍රමණය කරනවා, එෆ්බී එකේ චීන කෙල්ලන්ගෙ චීන භාෂා ටියුෂන්, තව ලගදි පරික්‍රමබාහු පරම්පරාවෙ එකියකුත් චීනයෙන් හම්බුනා කීවම ඒක ස්ථිර වෙනවා.
මට තියෙන ප්‍රශ්නෙ ලංකාව සම්පූර්ණ චීන කොලනියක් උනාම උන්ගෙ රටේ උන්ට වගේ අපිට සලකයිද? එහෙම නැත්තන් ඒ රටේ පවත්වාගෙන යන්න අමාරු, මිනිස්සුන්ට අහිතකර විදියෙ කර්මාන්තශාලා වගේ දේවල් ලංකාවට ගෙනත් දායිද චීනෙ රැකගන්න??

_ B U M P _