ලංකාව චීන කොලනියක් උනාම

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    චීන්නු ලංකාවෙ ඉඩම් විතරක් නෙවෙයි සංස්කෘතිය පැත්තෙනුත් ආක්‍රමණය කරනවා, එෆ්බී එකේ චීන කෙල්ලන්ගෙ චීන භාෂා ටියුෂන්, තව ලගදි පරික්‍රමබාහු පරම්පරාවෙ එකියකුත් චීනයෙන් හම්බුනා කීවම ඒක ස්ථිර වෙනවා.
    මට තියෙන ප්‍රශ්නෙ ලංකාව සම්පූර්ණ චීන කොලනියක් උනාම උන්ගෙ රටේ උන්ට වගේ අපිට සලකයිද? එහෙම නැත්තන් ඒ රටේ පවත්වාගෙන යන්න අමාරු, මිනිස්සුන්ට අහිතකර විදියෙ කර්මාන්තශාලා වගේ දේවල් ලංකාවට ගෙනත් දායිද චීනෙ රැකගන්න??
     
    • Like
    Reactions: eksudda

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    චීන්නු ලංකාවෙ ඉඩම් විතරක් නෙවෙයි සංස්කෘතිය පැත්තෙනුත් ආක්‍රමණය කරනවා, එෆ්බී එකේ චීන කෙල්ලන්ගෙ චීන භාෂා ටියුෂන්, තව ලගදි පරික්‍රමබාහු පරම්පරාවෙ එකියකුත් චීනයෙන් හම්බුනා කීවම ඒක ස්ථිර වෙනවා.
    මට තියෙන ප්‍රශ්නෙ ලංකාව සම්පූර්ණ චීන කොලනියක් උනාම උන්ගෙ රටේ උන්ට වගේ අපිට සලකයිද? එහෙම නැත්තන් ඒ රටේ පවත්වාගෙන යන්න අමාරු, මිනිස්සුන්ට අහිතකර විදියෙ කර්මාන්තශාලා වගේ දේවල් ලංකාවට ගෙනත් දායිද චීනෙ රැකගන්න??
    ගොලුබෙලි සුප් බොන්න පුලුවන්.ඔරිජිනල් චයිනීස් කෑම කන්න පුලුවන්
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    Uighurs​

    සලකයි.. හොදට සලකයි... ඔය උඩ ජනවර්ගෙට හොදට සලකනවා..

    _116884920_gettyimages-623230716.jpg
     
    • Like
    Reactions: dj_risi

    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    හරක් පැටියට එහෙනම් තණකොළ කන්න වෙන්නෙ නෑ. සර්පයෝ තමයි කන්න වෙන්නෙ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    වීසා නැතුව චීනෙට යන්න පුළුවන් අඩුම ගානේ මාස 3ක් ඕන අරයිවල් විසා එහෙ එයාපෝර්ට් එකෙන් හෝ වරායෙන් දෙනවා
    චීන පාස්පෝර්ට් නං දෙන එකක් නෑ පර්මනන්ට් රෙසිඩන්ට් ලේසියෙන්ම දෙයි
    දැන් අපි ඩොලර් යුරෝ යුස් කරනවා වගේ යුආන් පාවිච්චි කරන්න පුළුවන්
    චයිනා දොමෙස්ටික් බඩු ඕන එකක් (වාහනද ඇතුලත්ව) බදු රහිතව ලංකාවේ ගන්න පුළුවන් (වාහන වලට නං චුට්ටං බද්දක් ගහයි)
    අපිට වීසා ෆ්‍රී නිසා චීනෙට ගිහිං පහසුවෙන්ම වෙනත් රටකට යන්න පුළුවන් චයිනා ස්ටම්ප් වැදුනම ලේසි සව්ත් ඒෂියන් කුජිත බව යටපත් වෙනව
    චිනෙක්ට (උදාහරනෙකට පොර්ට් සිටියේ වැඩකරන) මෙහෙන් ගෑණියෙක් දීල ඒ ගැන කියවන්න පුළුවන් අපේ චීන අයියා අපේ චීන මස්සිනා අපේ චීන මාමට ගැරඩි බයිට් එකක් හදල දෙනවා පොර පොර්ට් සිටියෙන් චීන වයින් ගේනවා. චීන මස්සිනාගේ අක්කා ටෝෆු හදන් ආවා කොටට ඇඳන් බ්ලා බ්ලා
    එළකිරියේ චීන සබ් ෆෝරම් එකක් gt ලොක්ක හදයි
    පොලේ මාර්කට් වල විවිදසර්ප මස් කඩ අලුතින් අරඹා ඇත.
    චීන්නු චින්නුන්වම ලංකාවේ ට්‍රැවල් අට්‍රක්ෂන්ස් පෙන්නන්න ගයිඩ් කලාම කොහොමද ගැම්ම?
    යක්ක පුතාට මකර දියණියක් සෙට් කරගන්නත් පුළුවන්

     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    චීන සොන්නයෝ ටික මෙහෙ ගොන් බඩු කරගහයි සට සට ගාලා.....

    අනාථමාවතේ ඉන්න ලංකා අවිවාහකයන්ට ගෑණු නම් ගන්න වෙන්නේ නෑ.....

    චීන අයියා, මට කාර් එකක් අරන් දීලා තාත්තා ගෙයකුත් හදලා දෙනවා කිව්වා..... ලබන ආත්මේ අපි දෙන්නා අපේම වෙලා ඉපදෙමු.... ඉම්හිම්ම් ඉහි ඉහි...... 😂
     
    • Haha
    Reactions: Error365!

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    කොමිනියුස්ට් පාලනය දැඩි වාරණ මැද ජිවත් වෙන්න වෙන්නේ
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    china doesn't care about sri lanka, they only want it as a hub for their business ventures, the Chinese are different than the British/Europeans/Americans, they will use this as a port, and let the economy die down, so it's cheaper in everyway.