මූව ජේල් කරා කියන එකනම් බොරුවක් මම හිතන්නෙ
මූව caged කරන්න ඇති..ඇයි ඉතින් මූව නිකන් තියලා මහේස්ත්රාත්ට දාන්න ඉස්සෙල්ලා පැනල ගියොත්අනේ මන්දා බන්.
අපේ එවුන් Mexican drug cartels වගේ දැන්
අප්පටසිරි පැනලා ගිහිල්ලා නේදමූව caged කරන්න ඇති..ඇයි ඉතින් මූව නිකන් තියලා මහේස්ත්රාත්ට දාන්න ඉස්සෙල්ලා පැනල ගියොත්