ලංකාව ජාත්‍යන්තරයට නැවතත් 🤣

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ane manda ban... ape loku putuwala un mechchara moda da? mama nam oya pusawa alluwe thawa investigation karanawa uu koheda yanne... kawuda ugen badu ganne... kawuda uta kanna denne arawa mewa... ayi me nikan pusek eliyata dala nondi karaganne...
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    ane manda ban... ape loku putuwala un mechchara moda da? mama nam oya pusawa alluwe thawa investigation karanawa uu koheda yanne... kawuda ugen badu ganne... kawuda uta kanna denne arawa mewa... ayi me nikan pusek eliyata dala nondi karaganne...

    e chicken kana pusek friend, aye monawa hoyannada :rolleyes: penna kiyala shape unama lesi, pahasui
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,924
    1
    60,908
    113
    Mother Earth
    මහ ගොන් හරක් ඉන්නෙ. පූසගෙන් කට උත්තරයක් වත් අරන් නෑලු. පොන්න පොලිසිය.
     
    • Like
    Reactions: stasia

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    මහ ගොන් හරක් ඉන්නෙ. පූසගෙන් කට උත්තරයක් වත් අරන් නෑලු. පොන්න පොලිසිය.

    හයියෝ පොලිසිය nanawa
    මුන්ට පූසෙක් කූඩුවක දාලා ලොක් කරගෙන ඉන්න බැරි නං ලොකු හොරු කොහොම අල්ලන්න ද කියලා දැන් ඉතින් මිනිස්සු හිනාවෙ

    උන්ට තිබ්බේ ඔය ජාතිය වෙන පූසෙක් හරි ගෙනල්ල උගෙ කඩේ මාලයක් ගැට ගහලා මො තමයි ඒ පූසා කියලා කියන්න
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මට සැකයි ඔය පූසා හොඳ ගානකට කුඩු විකුණන උන්ට වික්කද කියලා. අල්ලගත්ත කුඩුත් වික්ක එකේ මෙවා මොනාද. හොඳට train කරපු පූසෙක්නේ. :angry:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    113432754_346929803375050_2915890185952461818_o.jpg