ලංකාව තාම හොඳයි නේ

Pukmanta

Well-known member
  • Aug 16, 2024
    411
    390
    63
    පකක් හොදයි ඇයි උබ ලංකාවේ නෙමේද ඉන්නේ වෙන ඒවා නොපෙනෙන්න.
    1723886050196.jpeg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Source ekak thiyenawada? naththan trust me bro da?
    බටලන්ද කාලෙ වගේ නේද බං. ඔය වගේ නිව්ස් රනිල්ට අවුල් නිසා හොයාගෙන එහෙම එකක් වෙලා නෑ කියල පෙන්නන්න ට්‍රයි කරපන්.
     

    Pukmanta

    Well-known member
  • Aug 16, 2024
    411
    390
    63
    Me 2024 utto
    ඉතින්.ඇයි මේ ටිකේ ඇහුන ඒවා මතක නැද්ද? පොසොන් එකට දන්සල් වදින්න ගියපු කෙල්ලෙක් රේප් කරපු එක.ස්කෝලේ ලමයි 20 ක් කෙල්ලෙක්ව blackmail කර කර රේප් කරපුවා.ලංකාව වගේ පොඩි ජනගහනයක් නෙමේ ඉන්දියාවේ තියෙන්නේ.එහෙම බැලුවම ලංකාවේ රේප් කේස් වැඩී.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,145
    3,146
    113
    ඉතින්.ඇයි මේ ටිකේ ඇහුන ඒවා මතක නැද්ද? පොසොන් එකට දන්සල් වදින්න ගියපු කෙල්ලෙක් රේප් කරපු එක.ස්කෝලේ ලමයි 20 ක් කෙල්ලෙක්ව blackmail කර කර රේප් කරපුවා.ලංකාව වගේ පොඩි ජනගහනයක් නෙමේ ඉන්දියාවේ තියෙන්නේ.එහෙම බැලුවම ලංකාවේ රේප් කේස් වැඩී.
    Owa rape kiyala kiwwata godak welawata sex dura diga gihilla gan kabarayanta control nethi wela anthimata rape ekak widihata label wena ewa. Media walata ena eka nemei samahara wita eththama story eka
    India wala wenne gang rape karala wada deela maralath daanawa.ethana rape + hate crime mix wehcha chaater ma scene ekak wenne. Lankaawa ee athin 1000x hindai

    Mona widihata unath rape karana ewunta nam dedi danduwam denna one. India type rapist lawa nam marla daanna one..un wenama saththu wagayak
     
    • Dislike
    Reactions: Pukmanta