ඉතින්.ඇයි මේ ටිකේ ඇහුන ඒවා මතක නැද්ද? පොසොන් එකට දන්සල් වදින්න ගියපු කෙල්ලෙක් රේප් කරපු එක.ස්කෝලේ ලමයි 20 ක් කෙල්ලෙක්ව blackmail කර කර රේප් කරපුවා.ලංකාව වගේ පොඩි ජනගහනයක් නෙමේ ඉන්දියාවේ තියෙන්නේ.එහෙම බැලුවම ලංකාවේ රේප් කේස් වැඩී.
Owa rape kiyala kiwwata godak welawata sex dura diga gihilla gan kabarayanta control nethi wela anthimata rape ekak widihata label wena ewa. Media walata ena eka nemei samahara wita eththama story eka
India wala wenne gang rape karala wada deela maralath daanawa.ethana rape + hate crime mix wehcha chaater ma scene ekak wenne. Lankaawa ee athin 1000x hindai
Mona widihata unath rape karana ewunta nam dedi danduwam denna one. India type rapist lawa nam marla daanna one..un wenama saththu wagayak