ලංකාව දකුණු ආසියාවේ 6 වන තැනට????

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලංකාව දකුණු ආසියාවේ 6 වන තැනට????

    ආර්ථික වර්ධනයෙන් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ 6 වැනි තැනට

    ලෝක බැංකුවේ නවතම දත්ත වාර්තාවකට අනුව 2017 වසර සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 4.7 ක් බව ඇස්තමේන්තු කර තිබේ.
    දකුණු ආසියානු කලාපය පිළිබඳව ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද නවතවම වාර්තාවක මේ බව සඳහන් වේ.

    කෙසේ වෙතත් මෙම ඇස්තමේන්තුගත කිරීමට අනුව ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින්නේ මාලදිවයිනට (4.5%) සහ ඇෆ්ගනිස්තානයට (2.4%) පමණි.

    මෙහිදී කලාපයේ වැඩිම ආර්ථික වර්ධනයක් සිදුවන රට ලෙසින් ඉන්දියාව නම් කර ඇති අතර 2017 වසර සඳහා සියයට 7.2 ක් බව ලෝක බැංකුව පුරෝකථනය කර සිටී. මෙහිදී බංග්ලාදේශය හා භූතානය සියයට 6.8 බැගින් සහ නේපාලය සියයට 6 ක ආර්ථික වර්ධන වේගයක් ද බලාපොරොත්තු වන අතර පකිස්තානයේ එම අගය සියයට 5.2 කි.

    ඉදිකිරීම්, වෙළෙඳ හා මූල්‍ය සේවා අංශයේ දැකිය හැකි වර්ධනයත් සමඟ මෙම ඉහළ යාම බලාපොරොත්තු වන බව පවසන ලෝක බැංකුව වැඩිදුරටත් කියා සිටින්නේ පසුගිය කාලයේ ඇති වූ ගංවතුර හා නියඟ තත්ත්වයන්, වර්ධනයට සෘණාත්මක බලපෑමක් සිදුකර ඇති බවයි.

    එසේම රජයේ ෆිස්කල් ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට හා මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම හරහා ආර්ථිකයට සුභවාදී තත්ත්වයක් ඇති කරනු ලබන බව ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

    saef-chart.jpg

    මුන් ඇවිල්ල මහ බැංකුවත් සුද්ද කරල රට කෑව....

    අද දෙරණ....
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සුද්දා වවපු තේ පොල් රබර් ටික දිගටම කරා 48 පස්සේ සුද්දියන්ට ජංගි මහාලා යැවුවා මිසක් මොනවද රටට සල්ලි එන්න කරලා තියෙන්නේ රටින් නය අරගෙන හොරකම් කරා මිසක්
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ආර්තික වර්ධන වේගෙන් රටක් දියුනුද නැද්ද කියල මනින්න බෑ බං. රටක් දියුනු උනාම ආර්තික වර්ධන වේගෙ අඩු වෙනවා. එංගලන්තෙ ආර්තික වර්ධන වේගෙ 2%. එහෙම බැලුවාම ලංකාවෙ එංගලන්තෙට වඩා දියුනු වෙන්නෙපැයි. හැබැයි ඕකෙ අනික් පැත්තත් තියෙනවා 3න් වෙනි ලෝකෙ රටක වර්ධන වේගෙ අඩු වෙනව කියන්නෙ රට රිවර්ස් එකට යනව කියන එක කියලත් කියන්න පුලුවන්. හැබැයි රට ඇත්තටම දියුනුද නැද්ද කියල බලන්න පුලුවන් ඒක පුද්ගල ආදායමෙනුයි මිනිසුන්ගෙ ජීවන තත්වෙනුයි. තව වෙන දර්ශකත් තියෙනව.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සුද්දා වවපු තේ පොල් රබර් ටික දිගටම කරා 48 පස්සේ සුද්දියන්ට ජංගි මහාලා යැවුවා මිසක් මොනවද රටට සල්ලි එන්න කරලා තියෙන්නේ රටින් නය අරගෙන හොරකම් කරා මිසක්

    කෘෂි ආර්ථිකෙන් තමයි හොදම ශුද්ද ආදායමක් රටට ලැබෙන්නේ.... මුන් බලේට ආව ගමන් ඒවට දුන්න සහනත් කපල දාල ඒකත් වල පල්ලටම ඇදල දැම්මනේ...

    :yes::yes::yes:
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ආර්තික වර්ධන වේගෙන් රටක් දියුනුද නැද්ද කියල මනින්න බෑ බං. රටක් දියුනු උනාම ආර්තික වර්ධන වේගෙ අඩු වෙනවා. එංගලන්තෙ ආර්තික වර්ධන වේගෙ 2%. එහෙම බැලුවාම ලංකාවෙ එංගලන්තෙට වඩා දියුනු වෙන්නෙපැයි. හැබැයි ඕකෙ අනික් පැත්තත් තියෙනවා 3න් වෙනි ලෝකෙ රටක වර්ධන වේගෙ අඩු වෙනව කියන්නෙ රට රිවර්ස් එකට යනව කියන එක කියලත් කියන්න පුලුවන්. හැබැයි රට ඇත්තටම දියුනුද නැද්ද කියල බලන්න පුලුවන් ඒක පුද්ගල ආදායමෙනුයි මිනිසුන්ගෙ ජීවන තත්වෙනුයි. තව වෙන දර්ශකත් තියෙනව.

    ubama kyla ubama ubatama uttara digananwa :lol:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210
    පාර්ලිමේන්තුවේ ඉන්න සේරම දේශපාලුවෝ එක පාර මරන්ඩ තියෙනවා නම් රටේ සල්ලි ගොඩක් මහ ජනතාව වෙනුවෙන් ඉතුරුවෙනවා.