ලංකාව දාල යං

Asitha_D_Jayasingha

Junior member
  • Sep 19, 2023
    32
    45
    18
    Screenshot_20230920_172952.jpg
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,631
    8,812
    113
    kandy
    ඕකට කලිනුත් ඔහොම පොටෝ එකක් ගත්තේ නැතුවට කලේ හිගන එක තමයි ..මේ පොටෝ එක හින්දා අපි හිගන්නු කියලා අපිටම තේරුණා .
    එච්චරයි වෙනස
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔය ෆොටෝ එකට මටත් හෙන අවුල්

    කලින් paln කරලානේ ඔහොම ෆොටෝ එකක් ගහන්න ඇත්තේ
    අපේ එකාගේ මුනයි අර සුද්දගේ මුනයි බලපන්කො
     
    • Sad
    Reactions: san**

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඊයේ පෙරේදා රට ගිය අවජාතක බැල්ලිගෙ පුතාලත් ලංකාව බාල්දු කරලා කතා කරද්දි සුද්දො ගැන කවර කතාද බං? මේ වීඩියෝ එකත් බලහල්ලා.

     
    Last edited:
    • Like
    Reactions: Solo Rider