ලංකාව දැන් ජාත්‍යන්තර අවධානය දිනාගත් රටක

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
182
0
ගෙදර
කිව්වේ අපේ රට ජාත්යන්ත්රේට කොහොමහරි ගෙනියනවා කියලනේ.
නළුවෙක් නෙමයි එළුවෙක්.
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    කිව්වේ අපේ රට ජාත්යන්ත්රේට කොහොමහරි ගෙනියනවා කියලනේ.
    නළුවෙක් නෙමයි එළුවෙක්.


    හොයන්නෙම කොලුවෙක් :rofl::rofl:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    කැ# බල්ලා කරන්ට් එක කපනවා අපිට වැඩක් කර ගන්නත් බෑ. රටම මූසල වෙනවා. මිනිස්සුන්ට දුක් දෙන ආණ්ඩුවක්.
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    reputation_neg.gif
    ලංකාව දැන් ජාත්‍යන්තර... 03-15-2016 09:08 PM එල මචං.
    එල නෙමයි එළු කියලා කිව්වේ මීහරක් ආත්මේ.
     

    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    කැ# බල්ලා කරන්ට් එක කපනවා අපිට වැඩක් කර ගන්නත් බෑ. රටම මූසල වෙනවා. මිනිස්සුන්ට දුක් දෙන ආණ්ඩුවක්.
    :yes:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    යහපාලන පොරොන්දු ඉටු උනාද බලන්න...

    ඇමති මණ්ඩලය 25 දක්වා අඩු කිරීම
    විධායක ජනාදිපති ක්රමය අවසන් කිරීම
    බදු රහිත මිලට පෙට්රෝල් ලබා දීම
    කාර් මිල අඩු කිරීම
    නොමිලේ යතුරු පැදි ලබා දීම
    යතුරු පැදි සඳහා ගෙවූ 50000 මුදල ආපසු ලබා දීම
    නොමිලේ wifi රටපුරා ලබාදීම
    Google baloon හරහා නොමිලේ ඉන්ටෙර්නෙට් ලබාදීම
    ජනපති පොළොන්නරුවේ සිට රට පාලනය කිරීම
    පවුල් පාලනයට තිත තැබීම
    රබර් සඳහා රු 350ක සහතික මිලක් ලබාදීම
    තේ සඳහා රු 80 ක සහතික මිලක් ලබා දීම
    වී සඳහා රු 50 ක සහතික මිලක් ලබා දීම
    මහින්ද පාලනයේ දුෂණ නවතා , තුන් ගුණයකින් රට සංවර්දනය කිරීම
    රාජ්ය සේවක සියලු දීමනා මුලික වැටුපට එකතු කිරීම
    වොක්ස් වැගන් කර්මාන්ත ශාලාව අරන්ම්භ කිරීම
    දින 100 න් නිවාස 50000 ක් සෑදීම
    ජනපතිගේ, අගමැතිගේ ගමන් සඳහා හෙලිකොප්ටර් භාවිතා නොකිරීම
    දුෂිතයන්ට ඇමති තනතුරු ලබා නොදීම
    හමුදාව සිවිල් වැඩ කටයුතු වලින් ඉවත් කිරීම
    අත්යවශ්ය භාණ්ඩ වල මිල අඩු කිරීම
    කරුණා , KP ට නීතිය කිරියාත්මක කිරීම