ලංකාව දැන් ෆෙඩරල්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ලංකාව දැන් ෆෙඩරල්

    16105915_10154461239088040_7882889103649847340_n.jpg



    දැන් උතුරේ තියෙන්නේ වෙනම ප්‍රාන්තයක්ද?
    මේ ප්‍රාන්ත පාලන කොමසාරිස් කවුද?
    සිරිසේන රනිල් රටට නොකියාම
    ඊළම හදලද?

    මෙම චායරුයන්හි දැක්වෙන්නේ 2017-01-19 දින ලංකාදීප පත්තරයේ ප්‍රසිද්ද කළ තයිපොන්ගල් ස්තුති පණිවිඩයකි.මෙම රුපයන්හි රටේ ජනාධිපති වරාය.අගමැති වරාය උතුරේ ආණ්ඩුකාර වරාය.මහඇමති වරයා මෙන්ම කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙකුම සිටින අතර උතුරු ප්‍රාන්ත කොමසාරිස් ලෙස නම් කළ පුද්ගලයෙකුද සිටියි.
    ප්‍රාන්ත මහා කොමසාරිස් ලෙස නිලයක් පත් කලේ කවුද? ඒ සදහා සිරිසේන ජනාධිපතිවරයා හා අගමැති වරයා සම්බන්ධ වුයේ කෙසේද? ලංකාවේ ප්‍රාන්ත ක්‍රමයක් නොමැති පසු බිමක ප්‍රාන්ත කොමසාරිස් කෙනෙකු පත් කොට ඇත්තේ ඇයි..සියල්ලට හොරා උතුරේ වෙනම ප්‍රාන්ත පාලනයකට අවැසි බලය ජනාධිපතිවරයා ලබා දී තිබේද?

    මෙම ගැටළු වලට පිළිතුරු දෙන්නේ කවුද?
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    පළාත් පාලන සහකාර කොමසාරිස් කියලා තනතුරක් තියනව නේද?උතුරු පළාතෙ ඒ තනතුර දරන්නෙ ඔය ෆොටෝ එකේ ඉන්න එකානම් අවුලක් නෑනේ.
    උන් අළුතෙන් එකක් හදාගෙන උන්ට ඕනෙ එකෙක් පත්කරන් නම් අවුල්. :(
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දෙමල මිනිස්සු සිංහලෙන් වැඩ කරනකොට ඔය වගේ වැරදීම් වෙනවා.

    හරියට මේ ෆිල්ම් එකේ පෝස්ටරේ වගේ

    IJ0e9RW.jpg
     

    Similar threads