ලංකාව දියුණු නෑ කියන්නේ කවුද බ්‍රෝ ??

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    ලංකාව දියුණු නෑ කියන්නේ කවුද බ්‍රෝ ??

    ලංකාව දියුණු නෑ කියන්නේ කවුද බ්‍රෝ දැන් ගොයම් කපන්නෙත් KDH එකෙන්..!!


    13782051_1780849412129061_5173000978751207375_n.jpg


    13754490_1780849408795728_8284065763183685490_n.jpg


    13707765_1780849405462395_7952635683671512237_n.jpg


    :D:D:D:D:D:D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පේනවනෙ රටේ දියුණුව, ඔය ගොවි මහත්තය කුඹුර හාන්න ඕක පාවිච්චි කරනවනං ගෙදර අනිවා ලැම්බෝගිනියක් ඇති. සතුටු කඳුළුත් ආව බන් ඇහැට අපේ රට අද තියෙන තැන දැක්කම :sorry:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අපේ KDH අයියා නිවාඩුවට ගමේ ගිහිල්ලා එයාගෙ KDH එකෙන් ගොයම් කපපු හැටි තමයි ඔය........... :P