ලංකාව දියුණු රාජ්ජයක් නොවුනේ නොවන්නේ ඇයි
මේ නුලේ අරමුණ ලංකාව කියන රාජ්ජය දියුණු රාජ්ජයක් නොවුනේ, සහ නොවන්නේ ඇයිද යන්නට හේතුවන සමජීය, සංකෘතික, දේශපාලනික කරුණ කවරේද යන්න සාකච්චා කිරීමයි. මුලිකව අප රටක් විදියට දියුණු වීමට (ආර්ථික හා සමාජීය) මග සෙවීමට මුලික අරඹය තමයි
1 අපිට වැරදුනාද?
2 වැරදුනේ කොතනද?
3 වැරදුනේ ඇයි?
යන ප්‍රශ්න තුනට පිළිතුරු සෙවීම.
එක නිසා කිරියේ ඉන්න තරුණ, පරිනත සියලුම සාමාජිකයින්ට කරන ඇරයුම තමයි අපි මේක සාකච්චා කරමු. (බොහොම සංගමයෙන් හා ශාස්ත්‍රීයව)