ලංකාව දිව්‍ය ලෝකයක් මේවා එක්ක බලද්දි

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113

    බංකොලොත් ලංකාව දිව්‍ය ලෝකයක් මේ වගේ රටවල මිනිස්සු ජීවත් වෙන හැටි දැක්කම
    මුන් මොකක් හරි චාන්ස් එකක් සෙට් වෙලා වෙන රටකට ගියොත් ආයේ යනවා බොරු

    රාජපක්ෂ පවුලම මේ වගේ රටකට ගිහින් දාන්න තියෙනවනම් බරපතල වැඩ ඇතිව හිරේ දානවට වඩා දරුණු දඩුවමක්
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    බංකොලොත් ලංකාව දිව්‍ය ලෝකයක් මේ වගේ රටවල මිනිස්සු ජීවත් වෙන හැටි දැක්කම
    මුන් මොකක් හරි චාන්ස් එකක් සෙට් වෙලා වෙන රටකට ගියොත් ආයේ යනවා බොරු

    රාජපක්ෂ පවුලම මේ වගේ රටකට ගිහින් දාන්න තියෙනවනම් බරපතල වැඩ ඇතිව හිරේ දානවට වඩා දරුණු දඩුවමක්

    අඩෝ deadliest roads documentry සෙට් එක නම් නියමයි... ගොඩක් අප්‍රිකාවෙන් එළියට එන උන් ආයේ ඒ රටවල් වලට යන්නේ නෑ... ලංකාවේ උන් වගේ විසිට් එකකටවත්...
    Lankawatat oka wenawa yako mehema giyot
    Danatamat alut wahana enne na

    rajapakhala ekke okkoma loku horu tika yawanna ona
    අනිවා ඔවාගේ ඉන්න පාලකයෝ සම්පත් සුරා කාලා තමයි ඔහොම වෙලා තියෙන්නේ... ඔය රටවල් වල් අපිට වඩා සම්පත් තියන රටවල්... තෙල් ගෑස් රත්තරන් දියමන්ති ලෝහ ඛණිජ ඔක්කොම තියනවා... ඒව ඔක්කොම උඩ ඉන්න පවුල් කීපයක් හූරන් කාලා මිනිස්සූ අන්දලා රජකම් කරනවා...
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ලයිබීරියාව ගැන හොයලා බලන්න, ලෝකේ තියෙන දුප්පත්ම රට. ෆුට් සයිකලයක් තියෙනවා කියන්නේ තරමක මැදි ආදායමක් තියෙන පුද්ගලයෙක්. ජනාධිපතිගේ වත්කම බිලියන 3ක් වගේ මතක.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    අඩෝ deadliest roads documentry සෙට් එක නම් නියමයි... ගොඩක් අප්‍රිකාවෙන් එළියට එන උන් ආයේ ඒ රටවල් වලට යන්නේ නෑ... ලංකාවේ උන් වගේ විසිට් එකකටවත්...

    අනිවා ඔවාගේ ඉන්න පාලකයෝ සම්පත් සුරා කාලා තමයි ඔහොම වෙලා තියෙන්නේ... ඔය රටවල් වල් අපිට වඩා සම්පත් තියන රටවල්... තෙල් ගෑස් රත්තරන් දියමන්ති ලෝහ ඛණිජ ඔක්කොම තියනවා... ඒව ඔක්කොම උඩ ඉන්න පවුල් කීපයක් හූරන් කාලා මිනිස්සූ අන්දලා රජකම් කරනවා...

    පුදුම දුකක් බන් උන් විදින්නේ
    උදේට වැඩට ඉන්න මහා රෑ යන්න ඕන ඒකත් පට්ටම කට්ටක් කාගෙන
    බෝට්ටු වලින් මැරුණත් කමක් නැහැ කියලා මුන් යුරෝප් පනින එක සාධාරණයි
    ආතල්ම සීන් එක තමයි තියෙන සල්ලි ටිකත් පල්ලියට දීලා එනවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    අනිවා ඔවාගේ ඉන්න පාලකයෝ සම්පත් සුරා කාලා තමයි ඔහොම වෙලා තියෙන්නේ... ඔය රටවල් වල් අපිට වඩා සම්පත් තියන රටවල්... තෙල් ගෑස් රත්තරන් දියමන්ති ලෝහ ඛණිජ ඔක්කොම තියනවා... ඒව ඔක්කොම උඩ ඉන්න පවුල් කීපයක් හූරන් කාලා මිනිස්සූ අන්දලා රජකම් කරනවා...

    ඔරා ඔරා ඔරා

    මෙන්න ලයිබීරියාවෙත් ජෙප්පො කියනවලු පාලකයො හොරකං කරා කියලා 😱😹😹😹

    @weer 11 @weere_singhe 🤣🤣🤣
     
    • Like
    Reactions: R O B U S T A